මනාලයෝ

අගනුවරාසන්න බො/ගො 33, 5'6'' ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නියුතු නීතිඥ පුතුට උගත් රැකියාවැති රූමත් දියණියක් විශ්‍රාමික මව සොයයි.

G78452

එංගලන්තයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන අවුරුදු 24 ක් වියැති කඩවසම් පුතුට අවුරුදු 18-23 ත් අතර සුදු පැහැති රූමත් චරිතවත් දියණියක් උඩරට ගොවි දෙමාපියෝ සොයති. භේද නොසැලකේ. රැකියා හෝ සුදුසුකම් නොසලකයි. විමසන්න. excellpropo@gmail.com 

G78426

දකුණේ බොදු විශ්ව කුල අවු. 31, උස 5'6" පැහැපත් කඩවසම් කොළඹ ප්‍රධාන ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු කොළඹ දෙමහල් නිවසක් සහ ලක්‍ෂ 900 වටිනා දේපළ හිමි පවුලේ වැඩිමහල් පුතුට සමකුල වැදගත් උගත් රූමත් දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. 0414924571. malaproposal@gmail.com.

G78442

මහනුවර උඩරට බොදු ගොවි අවුරුදු 24, උස 5' 5" උසස් විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ දැනට නීති ශිෂ්‍යයෙකු වශයෙන් අවසාන වසරේ ඉගෙනුම ලබන සියලු දුසිරිතෙන් තොර නවීන දෙමහල් නිවසක්, නවීන වාහනයක්, ව්‍යාපාර හිමි, ප්‍රසන්න පෙනුමැති කඩවසම් පවුලේ බාලම පුතනුවන්ට පැහැපත් රූමත් නීතිශිෂ්‍ය දියනියක් දෙමාපියන් සොයයි. දුරකථන අංකය හා කේන්ද්‍ර පිටපත සමග විමසන්න.

G78725


 

මනාලියෝ

අගනුවරාසන්න බො/ගො කොළඹ සේවයේ නියුතු ප්‍රසන්න පෙනුමැති විදුලි ඉංජිනේරු දියනියට සුදුසු සහකරුවෙකු මව සොයයි. අවු 35 + 5' 5" නිවසක් වාහනයක් හිමිය. විදේශ ගතවීමටද කැමතිය. abeysinghe.lalitha@yahoo.com

B78922

බොදු ගොවි 30 හැවිරිදි තලෙළු පියකරු අඩි 4'11'' ගුණයහපත් දියණියට ස්ථිර රැකියාව ඇති ගුණයහපත් පුතකු මව සොයයි. 011 3192472.

B78487

මහනුවරට නුදුරු බොදු ගොවි BSC, MSC අවු. 36 උස 5' 4" සිහින් පැහැපත් චරිතවත් දැහැමි ගුරු දියණියට සමාන සුදුසුකම් ඇති උසස් රැකියාවැති අවු 42 අඩු පුතෙක් විශ්‍රාමික පියා සොයයි. කුජ 8 තුලා ලග්න. Email ynnaproposal@yahoo.com 

B78409

සිංහල උඩරට ගොවිකුල බෞද්ධ වැදගත් පරපුරක වයස 34, උස අඩි 5' උපාධිධාරී රැකියාවැති ඉතා චරිතවත් ප්‍රියමනාප නැඟණියට ඉතා උගත් උසස් රැකියාවැති මනා චරිතවත් ගුණගරුක වයස 35- 37 සීමාවේ සහකරුවකු සොයයි. පුනාවස රේවතී අනුර නැකැත්ද දේව ගණද විශේෂයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග යෝජනා අපේක්‍ෂා කෙරේ. Email:madhujith@panoptic.lk

B78078