|
ගේදොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය
විකිණීමට
කොළඹ 02, වෑකන්ද පාරේ නිවාස පේළියක තෙවන නිවස විකිණීමට. නවලෝක රෝහලට 30 m. ගංගාරාම
විහාරස්ථානයට 50 m. හුරුබුහුටි නානකාමරය හා වැසිකිළිය, කුස්සිය, සාලය පර්චස් 0.66
ක් පුරා උඩුමහල කාමර වෙන් කර නැත. කුඩා බැල්කනිය. පිරිසිදු ඔප්පුව. අමතන්න.
0774-305003.
009588
කොළඹ, පිළියන්දල 120 මාර්ගයේ බෝකුන්දර ආර්ථිකය අසල පාසල් මාවතේ පර්චස් 10 ක ඉඩම
ලක්ෂ 35/=. ටෙලි. 0112782523, 0718355339.
024343
තලවතුගොඩ ධර්මපාල පෙදෙසේ පර්. 10 කැබලි 2 ක් විකිණිමට ඇත. පදිංචියට හා ආයෝජනයට
කදිමයි. පර්චසය 500,000/- යි. තලවතුගොඩ ජෝතිකාරාම මාවතේ පර්. 10.5 ක් විකිණීමට.
පර්චසය 300,000/- යි. බැංකු ණය පහසුකම් සලසා දිය හැක. අමතන්න. 0712265481.
028903
නුගේගොඩ ගංගොඩවිල රබර්වත්ත පාරේ දෙවන පටුමග නො. 80/13 දරණ ඉඩමේ පර්චස් 14 ක් ඉතා
ඉක්මණින් විකිණීමට ඇත. ජල විදුලි දුරකථන පහසුකම් සහිතය. දුරකතන. 2834761,
0773055773.
025368
නුගේගොඩ ජයවර්ධනපුර රෝහල ආසන්නව නිස්කලංක පරිසරයක පිහිටි පර්. 21 ක අඩක් නිමකළ
සුඛෝපභෝගී සියලු පහසුකම් සහිත නිවස අඩි 20 ක පාර මිලියන 295 හෝ වැඩිම ඉල්ලුම්කරුට.
077-5034721
023250
පාදුක්ක නගරයට 5km දුරින් හොරණ 282 ප්‍රධාන පාරට මුහුණලා වගා සහිත පර්චස් 25
අංගසම්පූර්ණ පළමු මහල නිමාකළ දෙමහල් නිවස වෙනම කඩයක් ලක්ෂ 40. 0114936912.
029405
මත්තෙගොඩ, සල්ගස්හන්දියට නුදුරු, පර්චස් 12 ක පිහිටි දෙමහල් නිවස (ටයිල් පොළව) සහ
තවත් නිවසක් විකිණීමට. වැඩිම ඉල්ලුමට. 077-6418039.
012523
රාජගිරියේ අගනා පරිසරයේ පිහිටි පර්චස් 12.5 ඉඩම UDA අනුමැතිය සමග විකිණීමට ඇත.
විමසන්න. 071-9350020.
024009
ගේදොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීමට
කිරිඳිවැල හංවැල්ල ප්‍රධාන මාර්ගයට සමීපව පැපිලියවල පර්. 24 පිරිසිදු ඔප්පු වහාම
විකිණේ. 0714473265, 2786918.
025310
ජා ඇල තුඩැල්ලේ පර්චස් 20 ක අගනා බිම් කොටසක් තුඩැල්ල දුම්රිය ස්ථානයට මිනිත්තු 5
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5 පර්චසය ලක්ෂ 6.5 පරණ මෝස්තරයේ නිවාස
දෙකක් ඇත. මෙය ආයෝජකයින්ට කදිම අවස්ථාවකි. වැඩි විස්තර සඳහා අමතන්න. 0776227872.
017293
ගේදොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය
විකිණීමට
බණ්ඩාරගම සමරහේන වත්තේ පර්චස් 154 ක බොල්ගෙඩ ගඟට හා සුන්දර වෙල්යායකට මුහුණලා
පිහිටි සංචාරක කර්මාන්තයට නිවාඩු නිකේතනයකට හෝ බංගලාවක් සෑදීමට සුදුසු නිස්කලංක
පරිසරයක පිහිටි නිරවුල් ඉඩමකි. 0385680381, 0757084948.
025169
ගේදොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය
විකිණීමට
ගාල්ල හපුගල / වටරැක ප. 30 කොටස් දෙක තාර පාරට මුහුණලා ටවුමට කි.මී. 5 යි. පර්චසය
85000/- යි. 0710912671.
029413
ගේදොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
රත්මලාන ගාලු පාර ගොලුමඩම හංදිය HNB පිටුපස කො/ආ/පීඨය කිට්ටුව කාමර 2 සුඛෝපභෝගි
උඩතට්ටුව මසකට රු. 30,000/- විදේශික / සිසුන් විශේෂයි. 0777494742.
029399
තලවතුගොඩ, කොට්ටාව, පන්නිපිටිය, මාදිවෙල, යන ප්‍රදේශවල පර්. 6, 10, ඉඩම් විකුණා
දීමට භාරගනු ලැබේ. ඉහත ප්‍රදේශවල පර්. 30 සිට 120 ඉඩම් සංවර්ධනය කර විකුණා දෙනු
ලැබේ. 0727 862506.
028912 |