මනාලයෝ

බස්නාහිර බොදු විශ්ව කුල අවු. 31 උස 5' 3 1/2" විදේශ රටක හොටෙල් ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු නිවසක් හිමි එකම පුතුට ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. කුජ, ශනි විශේෂයි.

G75198

මහරගම බොදු/ගොවි 31, 5' 9" පැහැපත් කඩවසම් උපාධිධාරි ස්ථිර රැකියාවැති ඕස්ට්‍රේලියාවේ පදිංචි සොයුරාට වෛද්‍ය, හෝ විද්‍යාවේදී උපාධි රූමත් මෙනවියක් විවාහයට සොයුරිය සොයයි. shaminigurusinghe@yahoo.com

G75493

සිංහල බෞද්ධ ගොවි අවු. 30 උස අඩි 6 කඩවසම් ඉංජිනේරු පුතුට ඉක්මන් විවාහයක් සඳහා රූමත් උගත් සහකාරියක් ව්‍යාපාරික පියා සොයයි. ආගම් නොසැලකේ. email:athulakaluz@gmail.com
Fax: 0114816555, Tel: 0114886695.

G75921


 

මනාලියෝ

උගත් බුද්ධිමත් රජයේ ඉංගී‍්‍රසි ගුරුවරියකවූ බොදු ගොවි 48 +, අඩුවයස් පෙනුමැති 5' 4" උසට සරිලන මහතැති චරිතවත් ගුණයහපත් දේපළ හිමි වැදගත් පවුලක පැහැපත් රූමත් ඇයට සුචරිතවත් සහකරුවකු දෙමව්පියන් සහ සොහොයුරන් සොයයි. දරුවන් ඇති සැලකේ. කෙටිකාලීන විවාහයකින් දික්කසාදය. නිර්දෝෂී පාර්ශවයවේ. දරුවන් නොමැත. සවිස්තර තොරතුරු සපයන්න. නිර්භේදයි.

B75046

දකුණේ බොදු ගොවි වැදගත් පරම්පරාවකින් පැවත එන 38, 5' 2" උස උගත් සහෝදරයන් සිටින උපාධිධාරී විද්‍යා, ගුරු පි‍්‍රයමනාප චරිතවත් දියණියට උගත් චරතිවත් පුතණු කෙනෙකු දෙමව්පියෝ සොයති. කුජ 2, හඳහන් කොපිය සමග අමතන්න. E-mail: luck1gal@yahoo.com 

B75060