වතුපිටි විකිණීම

කුරුණෑගල හිරිපිටියේ බංගලාව සමග අක්කර 70 යි. අක්කරයක් ලක්ෂ 11 යි. 0725793558, 0723360340, 0374983117.

378153

මාදම්පේ ගල්මුරුව පන්සල ඉදිරිපිට වටිනා පොල් අක්කර 8 ක ඉඩමක්, ජලය, විදුලිය සහිත ගෙයක් සමග විකිණීමට ඇත. 0775183696, 0775183637.

375231

හලාවත ආනමඩුව ප්‍රධාන පාරේ ආඩිගම නගරයට මී. 300 දුරින් අක්. 3.5 (3 1/2) පළ දරන කජු අඹ කොස් සියඹලා පැලපොල් නිවස සමග ඉඩම ගෙවල් හුවමාරුවට නවීන පන්නයේ වාහන හුවමාරුද සලකා බැලේ. 2791162, 0778685243.

007046

ගේදොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

කොට්ටාව අධිවේගී මාර්ගයට මී. 800 කාමර 4 යි පර්. 12 සහිත අංගසම්පූර්න නිවස විකිනීමට ලක්ෂ 55 මාකුඹුර හිරිපිටිය පන්නිපිටිය 0723220292, 0772956099

004424

කොළඹට ඉතා නුදුරු ගොතටුව පර්චස් 12 ඉඩම සහ නිවස විකිණීමට ඇත. විමසන්න. 2531513, 0716-186785.

001759

නිවසක් විකිණීමට. ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ. පිටකෝට්ටේ හංදියට ඉතා කිට්ටුව පර්චස් අටක් සහ කාමර හතරක නිවසක් විකිණීමට ඇත. මෙය ඉතා හොඳ නිවාස පරිසරයක පිහිටා ඇත. හිමිකරු එංගලන්තයේ පදිංචිව සිටින නිසා ඉතා ඉක්මණින් විකිණේ. වටිනාකම රුපියල් මිලියන 6.9 වේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකථන. 072-8455494.

000803

පිළියන්දල කාමර දෙකක නව නිවස පර්. 12 ඉඩම් පර්. 19 හා 10 විකිණීමට. 0112613584.

001215

පිළියන්දල මඩපාත පාරේ පර්. 20 වටා තාප්පය කාමර 3 පැන්ට්‍රි 2 ෆුල්ටයිල් කළ නිවස විකිණීමට ලක්ෂ 90. 0778707330, 0775812545.

007043

මීපේ පිටුම්පේ පන්සල අසල වෙන්දේසි ඉඩමේ පර්චස් 16 1/2 ක් විකිණීමට තිබේ. 072-8238027, 071-4013331.

006119

හෝමාගම පර්චස් 20 තැනිතලා ඉඩම 129 මාර්ගයට මුහුණලා හයිලෙවල් පාරට විනාඩි 15 ක දුර. 0773945103.

002895

හෝමාගම පිටිපන 129 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි දෙමහල් ව්‍යාපාරික නේවාසික ස්ථානය හා තනි මහල් නිවස අඩක් නිමකළ බේකරිය, ගබඩාවක්, ගරාජයක් තොග ග්‍රොසරියට හිමි ස්ථාවර වත්කම ලක්‍ෂ 10 පමණ සමග අයිතිකරු විදේශ ගත වන බැවින් වහාම විකිණීමට. පර්චසය 19.5 කි. ලක්ෂ 95 කි. අමතන්න. 075-0250663, 011-3185648.

372811

ගේදොර ඉඩකඩම් - හම්බන්තොට දිස්ත්‍රික්කය

විකිණීමට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ කාවන්තිස්ස පුර ප්‍රධාන පාරට මුහුණලා පර්. 40 වගාකල ඉඩම හා අංගසම්පූර්ණ නිවස විකිනේ. 071-4271025.

006603

ගේදොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයට මුහුණලා බටුවන්දර මංසන්ධියට නුදුරු කාමර හතරක් සහිත නව දෙමහල් නිවස කුලියට බද්දට දීමට ඇත. ආයතනයක කාර්යාලයකට සුදුසුය. දු. ක. 0718178983.

000162

ගේදොර ඉඩකඩම්

උවමනායි / බද්දට

කාමර 3 ක නිවසක් පාකිං සහිත රත්මලාන බොරලැස්ගමුව වැල්ලම්පිටියෙන් අවශ්‍යයි. කුලිය 15000/- අවම අත්තිකාරම්. 0776007828.

003436

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණය

කඩවත පිහිටි ප්‍රමුඛ පෙළේ ඇඩ්වටයිසිං ආයතනයකට පුහුණු, නුපුහුණු සේවකයින් අවශ්‍යයි. සිත් ගන්නා සුළු වැටුප්. නවාතැන් පහසුකම් නොමිලේ කෑම සහන මිලට. 071-6337227, 071-2025271, 071-7001070.

002909

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංගී‍්‍රසි භාෂාව / සාහිත්‍යය, උසස් පෙළ, සාමාන්‍ය පෙළ. GAQ, BA Part i / ii ජයවර්ධනපුර (තනි, කණ්ඩායම්) පුහුණු, උපාධිධාරි. රත්නායක සර්. 0718162803.

006600

A/L COMBINED MATHEMATICS 2012, 2013, 2014 (Individual / කොළඹ දිස්ත්‍රික්කය). සම්පූර්ණ විෂය නිර්දේශය සමඟ ආදර්ශ ප්‍රශ්ණපත්‍ර සාකච්ඡාකිරීම. 0718-566106. ප්‍රභාත් සර්.

005542

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොටිකාවත්ත වැල්ලම්පිටිය අතර මහා බුත්ගමුව අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මුහුණලා වර්ග අඩි 12436 ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපස වාහන නැවතුම් පිටුපස ඉඩ ඇත. 0725807800.

000243

ගාල්ල උඩුගම පාරට මුහුණලා කුරුඳුවත්ත මන්සන්ධිය අසල අක්කරයක ඉඩම රෙස්ටූරන්ට් උත්සව ශාලා කැබලි කිරීමට සුදුසු වැඩිම ඉල්ලුමට. 0724980512, 0772303033.

004917

රාජගිරියේ නගර මධ්‍යයේ පිහිටි සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. 071-5967442, 077-2668757, 2876845.

006606

බස් හා ලොරි රථ විකිණීම

ටාටා ඩිමෝ බට්ටා L.E පන්දහස් කාණ්ඩය වැඩිම ඉල්ලුමට. 071-6816639, 077-4225656, 072-8297024.

001438