මනාලයෝ

අගනුවර බොදු ගොවි වයස 33 ප්‍රංශයේ / ෆින්ලන්තය උසස් අධ්‍යාපනය ලබා ස්ථිර රැකියාවක නියුතු පවුලේ වැඩිමල් පුතුට වැදගත් පවුලක චාම් ගති පැවතුම් ඇති උගත් රූමත් කුල දියණියක් මව සොයයි.

G69078

අගනුවරට නුදුරු බොදු ගොවි 25 වියැති උස 6' 1'' ඕස්ට්‍රේලියාවේ පුරවැසි විදුලිසංදේශ ඉංජිනේරු පුතුට ගැලපෙන දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. විවාහක වැඩිමල් එකම දියණියද ඔස්ට්‍රේලියාවේ පංදිචිව සිටී. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග එවන්න. Cmb1986@hotmail.com

G69008

කොළඹ 31, බොදු ගොවි 5' 8'' උස කඩවසම් ප්‍රියමනාප පෙනුම ඇති කාරුණික ගුණයහපත් ගති ගුණ ඇති ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන පුතුට කාරුණික රූමත් ආගම දහමට ඉතා ලැදි දියණියක් පියා සොයයි. විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට අපේක්ෂා කරන අයකු විය යුතුය. රූමත්කම, උගත්කම ගුණයහපත්කම දායාද ලෙස සැලකේ. jayasekarajayasekara@yahoo.com 

G68899

බස්නාහිර බොදු කරාව සියලු දේපල හිමි කඩවසම් ඉංජිනේරු පුතුට උස 5'5'' සහ අවු. 26 ට අඩු රූමත් ගුණගරුක උපාධිධාරි දියණියකට ඇරයුම. කුජ 1, 2, 4, 8, 12. පළමු රාශියේ රවි / ශනි / රාහු / කේතු හෝ මිතුන රාශියේ කුජ / රවි / ශනි / රාහු හෝ කේතු සිටීම අත්‍යාවශ්‍ය වේ.

G68849

මහනුවර බොදු කරාව දේව අවු. 31 උස 5' 9" කඩවසම් උපාධිධාරී දැනට එංගලන්තයේ රැකියාවේ නියුතු (එංගලන්තයේ පුරවැසි ඕස්ට්‍රේලියාවට (PR) අයදුම් කර ඇති) පුතුට උගත් ප්‍රසන්න දියණියක්, දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත පවුලේ විස්තර හා දුරකථන අංකය සමග ලියන්න.

G68412

32, මහරගම බොදු ගොවි 5' 7'' උස ඉතා කඩවසම් ආගම දහමට ලැදි පශ්චාත් උපාධිධාරී ව්‍යාපාරික පුතුට උගත් ගුණයහපත් දියණියක පියා සොයයි. ආගම දහමට ඉතා ලැදි සරල ගති පැවතුම් ඇති රූමත් අයකු විශේෂයි. යාන වාහන ඉඩකඩම්, නවීන නිවසක් හිමිය. දායාද බේද නොසැලකේ. Email සඳහා ඉක්මන් පිළිතුරු gunawardanasaman@yahoo.com

G68898

 

 

මනාලියෝ

දකුණේ බොදු ගොවි අවුරුදු 34 රූමත් සිහින් සිරුරැති පෞද්ගලික ආයතනයක සේවය කරන කියාශීලී දියණියට කළුතර ඇල්පිටිය අවටින් සුදුසු සහකරුවකු සොයයි. මසකට රු 20000/- පමණ උපයයි. ලක්ෂ 5 ස්ථිර තැන්පතුවකි.

B69544