සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල

කුලියට / බද්දට

මාලබේ SLIIT යාබද දෙමහල් නිවස ගෘහ නිර්මාණ ශිල්පියකු සැලසුම් කළ, විසිත්ත හා කෑම කන කාමර නිදන කාමර 3, යාබද නාන කාමර 2, වායු සමීකරණ හා උණු ජලය, පැන්ට්‍රි මුළුතැන්ගෙය, ගබඩා කාමරය, ටයිල් අල්ලන ලද කාර් පෝච් (පිට ඉස්තෝප්පුව) සහිතයි. විදේශිකයින්ට / ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලට රිය (ගාල් කිරීමේ) ප්‍රවාහන ඉඩකඩ අත්තිකාරම් මාස 6 ක් සඳහා පමණයි. හිස්ව ඇත. දුරකථන 0752720719, 0722786241, 0115100012, 0112413027.

334731

ගෙවතු අලංකාර

අලංකාර උද්‍යාන මැද මිදුල්, දිය ඇලි පොකුණු මියුරල් හා විසිතුරු පැල තොග. විජය ලෑන්ඩ් ස්කේප්. 0112613566, 0112609395, 0785889599.

341068

වතුපිටි විකිණීම

හලාවත අඹකඳවිල අක්කර 1 1 /4 අඩක් නිමකල නිවස සහ පොල් ඉඩම සංචාරක ව්‍යාපාර කජු සහ ඉස්සන් වගාවට සුදුසුය. ටෙලි. 0112851426 (කොළඹ)

334255

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණිම

කොට්ටාව හොරණ පාර පර්චස් 55 හෝ කැබලි පිංහේන හන්දියට පෙර 0718605539 අගනා තැනිතලා පදිංචියට යෝග්‍යයි.

337831

ගොඩගම හන්දිය හයිලෙවල් පාරට මීටර් 75 ක් නුදුරින් පර්. 20 සහ ගොඩගම 190 බස් පාරට මුහුණලා පර්. 41 ඉඩම් දෙක විකිණීමට ඇත. 0112893840, 0719676741.

341064

මහරගමට විනාඩි 5 ඇරැව්වල සුභසාධක මාවතේ පර්. 7 සුළුවැඩ කොටසක් ඇති තනි තට්ටුවේ නව නිවසක් විකිණීමට ලක්‍ෂ 45. 077-6430438, 072-3825291.

336158

රත්මලාන පර්චස් 24 දෙමහල් නිවස විකිණීමට. කාමර 5 නාන කාමර 3 පැන්ට්‍රි 2 කාර් පෝර්ච් 2 මිලියන 35. 077-3152731, 071-4774501.

3377024

මීගොඩ අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. මුළු නිවසම ටයිල් කර ඇත. වටේට තාප්පය දමා ඇත. වාහන දෙකක් පාර්ක් කරන්න පුළුවන් ගරාජය. 0777586493 ලොකු ගේට්ටු සහිතයි.

323032

රාජගිරිය බුත්ගමුව පාර ගැමුණු මාවතට මායිම්ව පර්. 12.5 හිස් ඉඩම, ප්‍රධාන පාරට කිට්ටුව. ටෙලි. 0112816875.

335855

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

අයිතිකරු විදේශගත වීමට පර්. 15 ඉඩම සමග කුඩා නිවස වැඩිම ඉල්ලුමට අත්පිට මුදලට වහාම විකිණේ. කිරිබත්ගොඩ. 0714451722.

337205

කිරිබත්ගොඩ ඊරියවැටිය මහා විද්‍යාලය අසල කිරිබත්ගොඩ වත්තල 983 බස් මාර්ගයේ පිහිටි පර්. 20 ක නිවස සාලය හා කාමර 5 කින් යුත් නිවසද තවත් කුඩා දෙමහල් නිවසක් සමග වටේට තාප්පය සහ වාහන 3 ක් පමණ නැවතීමට ඉඩ ඇති නිවාස දෙකම ඉක්මණින් විකිණීමට. බලාපොරොත්තු මිල ලක්ෂ 175 කි. 0777943651.

341079

නිසංසල පරිසරයක නො. 5 කොළඹ කුරුණෑගල මාර්ගයට 150ථ දුරින් මිනුවන්ගොඩ ගල්කන්ද පිහිටි නිවස සමග පර්. 80 ඉඩම. ඊ.ර්‍ථ. 0725039292.

334779

පෑලියගොඩ නුවර පාරට මීටර් 100 යි. මීගමුව මීටර් 150 යි. පරාක්‍රම මාවතේ පර්. 32, ඉඩම විකිණීමට. 0777941700.

336773

මීගමුව මාර්ක් පාරේ නාගරික සීමාව තුළ සියලු පහසුකම් සහිත පර්චස් 35 පර්චසය 150,000/- සිට නිරවුල් ඔප්පු. 0714777090.

334693

කටුනායක මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මායිම්ව ගුවන් තොටපලේ සිට 5 කි.මී. දුරින් පිහිටි පර්. 80 ඉඩම විකිණීමට ඇත. පර්චසයක මිල රු. 280,000. විමසීම්. 0777-603761.

335293

මිනුවන්ගොඩ ආසන්නව ප. 20 ඉඩමක කාමර 3 සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්‍ෂ 30 ආසන්නව. 0114-985105, 071-0801475.

336257

ගේ දොර ඉඩකඩම් - නුවරඑළිය දිස්ත්‍රික්කය

විකිණීමට

නුවරඑළිය මහනගර සීමාව තුළ හදිසි මුදල් අවශ්‍යතාවයකට අක්කරයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු වැඩිම ඉල්ලුමට. 0773267513, 0775885050.

339044

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

බැද්දගාන දූව පාරට මුහුණලා නිවසක් කුලියට ඇත. කන්තෝරුවකට සුදුසුය. විමසන්න. 0777853000.

333729

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කළුතර නාගොඩ පලාතොට පාරෙන් හැරී භික්ෂුනිකේතනාරාම පාරේ දුරකථන ජල විදුලිය සහිත වැදගත් පරිසරයක ව.අ. 3500 කාමර තුනක අංගසම්පූර්ණ නිවස බදුදීමට 13000/-. 0711911942, බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

341074

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

මහනුවර බලගොල්ල මාර්ගයට සමීප පහසුකම් සහිත වැදගත්, නිස්කලංක නිවස ආයතනයකට /නිවාඩු නිකේතනයකට විදේශිකයන්ට / දේශීයන්ට. 071-8028544, 077-3035037.

337050

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

උ.පෙළ රසායන, විද්‍යාව සා.පෙළ ගණිතය විද්‍යාව පුනරීක්ෂණ පංති, නිවසට පැමිණ ඉගැන්වීම්. උපාධිධාරීන්. විමසීම් චානක සර්. 075-5283615, 071-1625184, 071-5333638.

332509

IELTS TOEFL SAT GRE GMAT Cambridge Edexcel Igcse O/L A/L English Literature පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල 14/5 රජමහ විහාර පාර, පිටකෝට්ටේ 48 පල්ලිය පාර, ගම්පහ සනාරා හෝටලය අසල මාකොළ පාර කිරිබත්ගොඩ 19/1/1 SKVS විලියම් ග්‍රයින්ඩින් මිල්ස් අසළ ගාලු පාර දෙහිවල. 0714733689.

327472

සුහද මාරු

Mutual Transfer Management Assistant. An employee working at Ministry as a Management Assistant in Ampara town Eastern Province, is seeking a mutual transfer to Western Province (Gampaha / Colombo) If any one who wishes, contact: 071-8589744, 071-8204590.

335846

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

මාලබේ - යෝජිත ස්වර්ණාභරණ / මැණික් කැපීමේ හෝ එවැනි වැඩපොලක් සඳහා ස්ථානක්. ඉතා අඩු ශබ්දය සහ වාහන කාල්කිරීමේ පහසුකම් සහිතයි. අත්තිකාරම් මුදල සාකච්ඡා කරගත හැකිය. 0722786241, 0112413027, 0752720719, 0115100012.

334751

ගෘහසේවක - සේවා

අකලංක ගෘහසේවිකාවන් කෝකියන් මුරකරුවන් හොටෙල් සේවක සේවිකාවන් වැටුප 10,000 ඉහළ වෙනත් රැකියා අමතන්න. ශ්‍රී සුවසෙත සේවය, 2 වන මහල, සිංහගිරි ගොඩනැගිල්ල, බණ්ඩාරවෙල. 0772444411 / 0727444411 / 0715253712, ශ්‍රී සුවසෙත සේවය, අංක 40, අනගාරික ධර්මපාල මාවත, බදුල්ල. 0772444411 / 0727444411 / 0715253712.

341057

ඇබෑර්තු - ලිපිකරු/ලේකම්වරු

කාර්මික භාණ්ඩ අලෙවි වෙළද ව්‍යාපාරයට උ/පෙළ දක්වා උගත් දෙපාර්ශවයෙන් තම අත්අකුරින් දුරකථන අංකය සමග අයදුම්පත් කිරිල්ලවල ට්‍රේඩිං කොම්පැනි, 172, බණ්ඩාරනායක මාවත, කොළඹ 12.

335401

මරුටි කාර් රථ

විකිණීම

මරුටි සුසුකි Wagon R KH-0xxx 2008 වර්ෂය සිල්වර් කලර් A/C, P/S රථය විකිණීමට. 49000 km. ලක්‍ෂ 16 යි. 0777-277155.

335433

සුසුකි කාර් රථ විකිණීම

සුසුකි ඇල්ටෝ, 2004, නව මොඩලය, ජපාන, ෆුල් ඔප්ෂන්, 650CC, (ඔටෝ) 16.25 දුරකථන : 0714437883.

335679