මේ අස්වැන්නද? අල්ලස්ද?

 
 

හදිසි ධනවත්වීම සැක සහිත නම් නිර්නාමිකව හෝ පැමිණිලි කළ හැකියි

 
 

සන්ධානය ඉහළට එජාපය පහළට

 
 

විශ්‍රාම ගිහින් මාසෙකින් විශ්‍රාම වැටුප ගෙවන්න දැන් පුළුවන්

 
 

වසර 42 ක් රජ කළ ගඩාෆිගේ අවසානය

 
 

යාත්‍රා

 
 

රෝහල්වල දැන් ලෙඩුන්ට දෙන කෑම හොඳයි

 
 

පුංචි කාලේ පටන් මගේ ලෝකයේ වීරයා රවීන්ද්‍රනාත් තාගෝර් තුමා

 
 

ශ්‍රී ලංකන් ගුවන් සේවය ෆේස්බුක් හා ට්විටර් සමඟ එක්වෙයි

 
 

දියවැඩියාව හැදෙන්නේ මවුපියන්ට තිබූ නිසාම නොවේ

 
 

ඇයි මල්ලියේ මට ලේ නොදුන්නේ?

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
විදෙස් ආයෝජනවල සියයට 99ක වර්ධනයක්

විදෙස් ආයෝජනවල සියයට 99ක වර්ධනයක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූනි දක්වා මෙරට සිදු කරන සෘජු විදේශ ආයෝජනවල සියයට 99 වර්ධනයක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දෙයි.

පසුගිය වසරට සාපේක්ෂව බලන විට මෙය ඩොලර් මිලියන 413ක් වන අතර එය ඩොලර් මිලියන 205ක වැඩිවීමක් ලෙස ද පෙන්නුම් කරයි. පසුගිය වසරේ මෙරට සිදුකර තිබෙන විදේශ ආයෝජනවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 208කි.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ව්‍යාපෘති 92ක් වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් 2,94,765කි.

මේ වසරේ අගෝස්තු මාසය දක්වා නව ව්‍යාපෘති 95ක් සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුම්වලට එළැඹී තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා