අද දින අභාවයන් පිළිබඳ දැන්වීම් ලැබී නොමැත

විමලකීර්ති විජේරත්න - වාද්දුව - මැලෑගම දෛවඥරත්නාකරයෙහි ඡ්‍යොතිෂ්ශාසත්‍රාචාරිනී විනිතා විජේරත්නගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, රන්දුල විජේරත්නගේ ආදරණීය පියාණන් වූද, සුමිති විජේරත්නගේ සොහොයුරා වූද, ලංකා බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, විමලකීර්ති විජේරත්න මහත්මා අභාවප්‍රාප්ත වූයෙන්, ඒ පිළිබඳ ආදාහන කටයුතු 2010.09.06 වන සඳු දින ප.ව. 4.00 ට මැලෑගම පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.