|
අ. 33, 5'8'' උඩරට බොදු ගොවි වැදගත් පවුලක උගත් කඩවසම් අගනුවර
ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගමක උසස් සේවයේ නියුතු පුතුට උගත් රූමත් දහමට ලැදි
දියණියක් දෙමව්පියෝ සොයති. රා 1, කේ 7, සිත 1 පාදය. email:
mp4son@gmail.com
CG1266
අගනුවර රැකියාව 1982 බොදු දේව 5'10'' කඩවසම් මිලියන 10 වැඩි දේපලැති
පුතුට රාහු 8, ශනි කුජ 11 ට ගැළපෙන රූමත් රැකියාවක නියුතු දේපලැති දියණියක් මව
සොයයි. විදේශගත හෝ විදේශ අධ්‍යාපනය ලබන හෝ විදේශ අධ්‍යාපනයට අනුග්‍රහ දැක්විය හැකි
පවුලකින් විශේෂයි. epro@live.com 091
2247681
CG8261
අගනුවරට නුදුරු බොදු / ගොවි 1972 උපන් උස 05/ 05 1/2 ස්ථිර මාසිකව
ආදායම් ලබන දේපල ජලය විදුලිය දුරකතන සහිත නිවසක් ඇතුලු තේ රබර් පොල් වී වගාවන් සහිත
ඉඩම් හිමි කොළඹ රජයේ ආයතනයක ස්ථිර සේවයේ නියුතු සුරා / දුම්පානයෙන් සියලු
දුසිරිතෙන් වෙන් වූ විදේශගත රැකියාවක නියැලීමට ද සුදුසු අධ්‍යාපනය ලබා ඇති දහමට ඉතා
ලැදි උගත් පියකරු පවුලේ එකම පුතුට උසස් ගුණදහමින් පිරිපුන් උගත් රැකියාවැති හෝ
ව්‍යාපාරික පවුලකින් දියණියක් පියාණන් සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග සියලු
තොරතුරු ඉතාමත් ඉක්මනින් එවන්න. බස්නාහිර උඩරට පළාත් වලින් නම් වඩාත් සුදුසුයි.
සැමට පිළිතුරු (අවශ්‍ය නම් නතරවීමට වුවද ගිවිසගත හැකිය). email:
uds_kumara@yahoo.com
CG1027
කොහුවල බොදු / විශ්ව 26 වියැති 5'6'' උපාධිය සහ සිමා හදාරා විදේශගත
පුතාට ගැළපෙන දියණියක්. 011 2816875, නිර්භේදයි.
CG1028
පානදුර බොදු ගොවි වයස 34, උස 5'6'' පානදුර නගරයේ පේස්ට්‍රි ෂොප්
එකක් සතුව ද කාර්මික උපකරණ කුලියට (තම නිවසෙහි) සැපයීමට ද සියලුම උත්සව වීඩියෝගත
කරන අතර වාද්දුව පර්චස් 30 හිස් ඉඩමක් සතුව ද ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් හිමි එකම
පුතුට කතෝලික පවුලක ඉතාම පැහැපත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි සහකාරියක් සොයයි.
CG8001
බොදු ගොවි 1974 උපන් උස අඩි 5'1'' අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරයක්
නිවසක් හිමි සියලු දුසිරිතෙන් තොර පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති. කටක
ලග්නය දෙට නැකත කුජ / ශනි 12 කේන්ද්‍රය අවශ්‍යයි. 011 2367474.
slrholdings@sltnet.lk
CG1343
මහනුවර කෞරව විශ්ව 1977 උපන් සිංහල බොදු 5'9'' උස විවාහක ඉංජිනේරු
සොයුරෙකු හා නීතීඥ සොයුරියක සිටින ඔහු විසින්ම උගන්වමින් පෞද්ගලික ඉංග්‍රීසි පාසලක්
පවත්වාගෙන යන ඉහල ආදායම් නිවසක් හා වාහනයක් හිමි කඩවසම් පුතුට 28 ට අඩු උගත්
පැහැපත් ප්‍රසන්න පෙනුමක් ඇති සියාවස නැකත, මේෂ ලග්නය කුජ 1 ට ගැළපෙන දියණියක්
විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති. නිර්භේදයි. 066 3662660.
shamendrap@gmail.com
CG1082 |