|
සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ
කුලියට බද්දට
බොරලැස්ගමුව 120 බස් මාර්ගයට මුහුණලා ගංගාරාම පාර අසල
සුඛෝපභෝගී නිවස, නිදන කාමර 4 නාන කාමර 3 කුලියට දීමට. 07777 56346.
IB3417
වතුපිටි
විකිණීම
අක්කර 16 පොල් ඉඩමක් කුලියාපිටිය නාරම්මල ප්‍රධාන පාර
බිහල්පොල වෙලගෙදර පාරේ කිලෝමීටර් 1 යි. අක්කර 10 ක් යටි වගා විදුලිය ඇත. 071
8248327.
IB3414
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය
විකිණීම
අතුරුගිරිය පොලිසිය අසල වාස්තු විද්‍යාඥයකු නිර්මාණය කළ
අලංකාර නව දෙමහල් නිවස පර්චස් 14 කාමර 4 නාන කාමර 3 විසිත්ත කාමර 2 මුළුතැන්ගෙ 2
විශාල බතික් බැල්කනිය වතුර ටැංකි 2 අඩි 9 තාප්පය, තාප විදුලි උණුවතුර, ලී සිවිලිම
කොස්ලී දොර උළුවහු පේස් 3 විදුලිය නල ජලය ගරාජය විශාල මිදුල රෝලගේට්ටුව සේවක නාන
කාමරය අයිතිකරු විදේශගතවේ. නිමවුම් පිරිවැය ලක්ෂ 124.5. දුර්ලභ අවස්ථාවක්.
0777421477.
IB3429
අතුරුගිරිය මාලබේ පෝරේ ආනන්ද බෝධිරාජ මාවත පර්. 17 සහ පර්. 10
යාබද ඉඩම් වෙන් වෙන්ව හෝ තනි ඉඩමක් ලෙස පර්චසයක් රු. 115,000/-. 0722245212.
IB3431
අතුරුගිරිය රනාල පාරට ආසන්නයේ පිහිටි ප. 11/40 ඉඩම් කැබලි 2
හෝ පර්. 23 මුලු ඉඩම ඉක්මණින් විකිණීමට. 0717878133.
IB3396
අතුරුගිරිය හබරකඩ පර්චස් 42 සම්පූර්ණයෙන් හෝ කොටස්කර අනුමත
පිඹුර අඩි 15 පාර පර්චසය 60,000.00 සිට. 0775- 732886.
IB3407
උඩහමුල්ල අධිකරණ නිවාස ක්‍රමයේ ප. 20 ක පිහිටි ව.අ.5000
දෙමහල් නිවස. උඩුමහලට පිටතින් ඇතුල්වීම සියලු පහසුකම්. 4951642.
IB3447
කඩවත ඉඩමක් විකිණීමට. මුළු ඉඩම පර්.73 කොටස් කර ඇත. කඩවතට
වි.15. 0777-774837, 077- 2567824.
IB3402
කොට්ටාව මාකුඹුර කුලතුංග මාවත බිම් කොටස් දෙකක් 9 1/2, 12 1/2
විකිණීමට. 011 2815844.
IB3400
කොහුවල - පැරණි නිවසක් සහිත පර්චස් 15 ක ඉඩමක් විකිණීමට.
කොහුවල නගරයට ඉතා ආසන්නයි. ඉඩමේ වටිනාකම පමණක් බලාපොරොත්තු වේ. විමසිම් 0777260853
IB3441
නුගේගොඩ කොහුවල තට්ටු දෙකක සහ තනි තට්ටුවේ නිවාසය පර්. 10.5
විශාල මිදුල. හොඳම පරිසරය 0773630729, 2763397
IB3439
නුගේගොඩ දෙල්කඳ රබර්වත්ත පාරේ පර්. 118 ක ඉඩම සම්පූර්ණ හෝ
කැබලි වශයෙන් (පර්. 8,9,10) විකිණීමට ඇත. 0718400209, 0714487582.
IB3456
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ කීල්ස් සුපර් මාර්කට් එක
අසල පර්චස් 6.21 අගනා බිම් කොටස විකිණීමට තිබේ. පර්චසයක මිල 16,95,000/=
ගැනුම්කරුවන් පමණක් අමතන්න. දුරකථන. නො. 0714 272798, 0724 583376.
IB3415
නුගේගොඩ දෙල්කඳ පර්. 14 ක ඉඩම පැරණි නිවසක් සහිතයි. ඉඩමට
පමණක් මිල කෙරේ. වැඩි ඉල්ලුමට. 0777 334901.
IB3413
පිළියන්දල මඩපාත පාරේ පර්චස් 42 ඉඩමක් සහ නිවසක් ඉක්මණින්
විකිණීමට. මිල ලක්ෂ 68 යි. 0773 633492.
IB3453
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දොලහේන වත්ත පාර පර්. 40 ඉඩම
විකිණීමට. පර්. 1 රු. 2.75/- සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්. 0729974573.
IB3426
බොරලැස්ගමුව පිළියන්දල 120 ප්‍රධාන මාර්ගයට හා බොරලැස්ගමුව
නගරයට ඉතා ආසන්න නිසල පරිසරයක නිරවුල් ඔප්පු සහිත පර්චස් 13.37 ක අගනා ඉඩමක්
විකිණීමට. විමසිම් 2516870, 0777311041
IB3442
මත්තේගොඩ ගල්වලදෙනිය පාර පර්. 12.7 සහ පර්. 8.7 යාබද ඉඩම්
වෙන් වෙන්ව හෝ තනි ඉඩමක් ලෙස පර්චසයක් රු. 160,000/-. 0722245212.
IB3430
මාලබේ ගෝනවත්ත පාරේ පර්චස් 10 ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂ
2.75. 0714021115.
IB3399
මාලබේ ජයගත් මාවතේ දෙමහල් සුපිරි නිවසක් විකිණීමට ඇත.
0718-141444.
IB3403
මාලබේ නගරයට ආසන්නව තලංගම පන්සල අසල අගනා පර්.50 ක් විකිණීමට.
071- 1841057.
IB3408
හෝමාගම 129 බස් මාර්ගයේ මිනුවන්දෙණිය පාරේ පර්චස් 10 ක් මුදල්
හදිසියක් මත රු. 400,000/- විකිණීමට. 072- 5178635.
IB3411
හෝමාගම පනාගොඩ ඇඹුල්ගම 293, බස් මාර්ගයේ ජය මාවතින් පර්. 23 ක
ඉඩම පර්. රු. 62000/= විකිණීමට. 011 2847199, 071 5933362.
IB3445
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය
විකිණීම
කඩවත සූරිගම පර්චස් 6.25 සියලුම පහසුකම් ඇති ඉඩම වහාම
විකිණීමට. කඩවතට කිලෝමීටර් දෙකයි. 0750117837.
IB3421
කිරිබත්ගොඩ ආර්පිකෝ ෂෝරූම් පිටුපස නුවර පාර සිට දෙවන ඉඩම
මුදියන්සේගේවත්ත පාරට මුණලා පර්චස් 26 යි. ගොඩනැගිල්ලක් ද සියලු පහසුකම් වලින්
සමන්විතයි. බිමට සිමෙන්ති ගල් අතුරා වටේට තාප්ප ගේට්ටුව ද මෙම ස්ථානය නිවසකට
ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි. මුදල් අවශ්‍යතාවයක් නිසා විකිණීමට තීරණය කර ඇත.
පර්චස් එකක් රු. 600,000/- යි. ටෙලි : 0777631185, 0115 746283.
IB3397
කිරිබත්ගොඩ මාවරමණ්ඩිය හංදියට ආසන්නව පර්චස් 10 ක තැනිතලා ඉඩම
වහාම විකිණීමට. තැනිතලා හරි හතරැස් ඉඩමකි. ජලය, විදුලිය, පිවිසුම් මාර්ග පිරිසිදු
ඔප්පු. පදිංචියට සුදුසු නිසංසල පරිසරයකි. විමසීම්. 071-6837330.
IB3412
ගම්පහ උඩුගම්පල ගොයිගම කාපට් පාරට මුහුණලා පර්චස් 25,50,70
සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් බැංකුණය/ පහසු ගෙවීම්. 072-4007758.
IB3409
යක්කල වීදියවත්ත අනුර පාසල ඉදිරිපිට කඩදෙක සහ උඩුමහල වහාම
විකිණීමට. ලක්ෂ 28 යි. ආසන්න ඉල්ලුමට. 0712689399, 0716437807.
IB3433
යක්කල - ගල්තොටමුල්ල කොළඹ නුවර පාරට මීටර් 100 නුදුරින් ප.17
ඉඩමක්. 011-5102581, 011- 5260704.
IB3406
වත්තල - ඇලකන්ද ප්‍රදේශයේ පර්චස් 32 ක හිස් ඉඩමක් විකිනිමට
ඇත. ව්‍යාපාරික ස්ථානයක් සඳහාද අනර්ගයි. විමසිම් 0777260853
IB3440
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය
විකිණීම
පානදුර වලාන ගාලු පාරට මුණලා පර්චස් 25 ගෙය සහ ඉඩම ලක්ෂ 150
යි. 0722 163155, 071 2297343.
IB3448
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය
විකිණීම
ගම්පොල දොළුව පාර නාරංවිට පර්. 14 ඉඩමට ඉහලින් පර්. 4 හසුවන
සේ අධිබල විදුලි රැහැනක් ඇත. මිල ලක්ෂ 5. 0777313107 ගම්පොලට කි. මී. 3.
IB3435
ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
ඇතුල් කෝට්ටේ මහින්දාරාම පාරේ පාසැල් මාවතේ දෙවැනි මහල්
නිවසක් කුලියට. 2868041, 0772433751.
IB3428
කාමර හතරකින් හා රථගාල් දෙකකින් යුත් නිවසක් මාලබේ නගරයෙන්
බදුදීමට. 077-3879422.
IB3410
කොට්ටාව සමන්පුර නිවසක උඩුමහල කුලියට දෙමි. යුවලකට කදිමයි.
077 9026510.
IB3446
කොළඹ 05 නාවල විශ්වවිද්‍යාලය අසල කාර්යාලයක් / වැඩපොලක් රු.
8000/- - 12,000/=. නවාතැන් 3500/= - 7000/=. 071 4225020.
IB3451
ජයවර්ධනපුර රෝහල අසල නිවසක් බදු දීමට ඇත. ටෙලි. 0112559081.
IB3434
පොල්වත්ත පන්නිපිටිය කාමර තුනක් විදුලිය ජලය දුරකථන ගේ තුල
නාන කාමර ගෙවත්ත සහිත නිවස කුලියට මාසිකව 10,000/- . 2841818
IB3436
බත්තරමුල්ල සියළු පහසුකම් සහිත අලංකාර දෙමහල් / කාමර 4 කින්
යුත් අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට. නො. 5/56, බෑන්ක්හිල් ගාර්ඩන්ස්, රත්නායක
මාවත, පැලවත්ත. අමතන්න 0777445622
IB3438
බත්තරමුල්ල - වර්ගඅඩි 2100 පහත මාලය විශාල සාලය කාමර 4
පැන්ට්‍රිය කුස්සිය බාත්රූම් ගෙවත්ත වාහන 4 නැවතීමට සියල්ල වෙනම සියලු පහසුකම්
බොරැල්ල පාරට මුහුණලා හන්දියට ඉතාම ආසන්නව පදිංචියට කාර්යාලයකට ව්‍යාපාරයකට 071
8250110, 0777668499.
IB3398
බත්තරමුල්ල - කොස්වත්ත නගරයට කි.මී. 1 1/2 හා මුල්ලේරියාව
දිසා රෝහලට කි.මී. 1/2 ක් නුදුරින් නිදන කාමර 2 සහිත තන නිවස කුලියට දීමට. මාසික
කුලිය රු. 14,000/= වාහන නැවතීමට හැක. දු.ක. 2790347 - 0776 524403.
IB3420
මාලබේ නගරාසන්නයේ සියලු පහසුකම් සහිත නව දෙමහල් නිවසේ පහත
මාලය බද්දට කුලියට. රු. 25000/-. 0714421548, 0714421352.
IB3427
රාජගිරිය නිවසක් කුලියට හෝ කාර්යාලයකට. 46, 1 පටුමග, මැද
වැලිකඩ.
IB3416
ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය
කුලියට / බද්දට
වත්තල හුණුපිටිය, සියලු පහසුකම් සහිත මනා ඉඩ පහසුකම් ඇති
තාප්පය හා ගේට්ටු සහිත විශාල නිවස කුළියට දෙනු ලැබේ. මසකට රු.15000/-, 0114-
265847.
IB3401 |