|
පක්ෂයේ ස්ථාවරය වැරැදියි අපේ හෘදය සාක්ෂිය නිවැරැදියි
එජාප මන්ත්‍රීවරු 10ක්
සංශෝධනයට පක්ෂයි
ලබන සැප්තැම්බර් 08 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කණ්ඩායමක් කොන්දේසි විරහිතව
ආණ්ඩුවට සහාය දීමට සූදානමින් සිටිති. පොළොන්නරුව දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී
අර්ල් ගුණසේකර, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා එ.ජා.ප. නියෝජ්‍ය මහා ලේකම්
ලක්ෂ්මන් සෙනෙවිරත්න ගාල්ල දිස්ත්‍රික්ක මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන්
ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව . . . .
විස්තර » |