|
අ. 33, 5' 8" උඩරට බොදු ගොවි වැදගත් පවුලක උගත් කඩවසම් අගනුවර
ප්‍රසිද්ධ ජාත්‍යන්තර සමාගමක උසස් සේවයේ නියුතු පුතුට, උගත් රූමත් දහමට ලැදි
දියනියක් දෙමාපියන් සොයයි. රා. 1 කේ7 සිත" පාදය e mail:
mp4son@gmail.com
CG0825
ගාල්ල සිංහල 30 - 5' 8" සුදු කඩවසම් ඉතා නිරෝගී, අධ්‍යාපනය (අ. පො. ස. (උ/පෙළ)
පෞද්ගලික ආයතනයක රැකියාව කරන මා සොයනුයේ විදේශ රටක පීආර් ඇති සහකාරියකි. වයස්
භේදයක් නොමැත.
CG7609
දකුනේ බොදු ගොවි 30, 5' 6" මා නැකත කොළඹ විශ්ව විද්‍යාලයේ බී. ඒ.
එම්. එස්. උපාධිධාරී වෛද්‍යවරයෙකි. රජයේ රැකියාව අපේක්ෂිතය. දැනට පුද්ගලික වෛද්‍ය
මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. උගත් රූමත් චරිතවත් දියනියක් විශ්‍රාමික දෙමව්පියන්
සොයයි. කුලභේද නොසැලකේ. කලු, ස්ථුල අයට අකමැතිය. නැවතීමට වුවද කැමතිය. කේන්ද්‍ර
කොපි සමග පවුලේ විස්තර දන්වන්න.
CG0777
බස්නාහිර පලාත බොදු ගොවි වැදගත් පවුලක සහකාර ඉංජිනේරු අගනුවර
රැකියාවැති චාම් දුසිරිතෙන් තොර නිවසක් ඉඩකඩම් වාහනයක් හිමි උස 5' 8", 1972 උපන්
(පාපීන් නොමැති) පුතුට සොයනුයේ සාමාන්‍ය පවුලක රූමත් පැහැපත් අවු 30 ට අඩු නිහතමානී
දියනියකි. (rubyardk1@yahoo.com
CG0941
බොදු ගොවි 27 වියැති 5' 0" ස්වීඩනයෙහි සේවයේ නියුතු වෛද්‍ය විශේඥයකු
වශයෙන් ඉගෙනුම ලබන එකම පුතුට රූමත් පැහැපත් සිහින් දායාදැති / වෛද්‍ය අංශයේ /
යුරෝපීය රටක ස්වීඩනයෙහි පදිංචියට / සේවයට කැමති සහකාරියක් දෙමාපියන් සොයයි.
samkkba@gmail.com 0112799198
CG0696 |