සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ

කුලියට බද්දට

තලවතුගොඩ බොරැල්ල පාරේ තලවතුගොඩ හන්දියට ආසන්නව පර්චස් 14 හිස් ඉඩමක් දීර්ඝ කාලීන බද්දට දීමට. 0726655176

IB3393


දෙහිවල නැදිමාල පැපිලියාන පාර, 47/2ඒ, සුඛෝපභෝගී දෙමහල් නිවස වෙනම හෝ තනිව බදු දීමට ඇත.2726025.

IB3377

වතුපිටි විකිණීම


කළුතර හොරණ පාරේ කලපුගම බස් පාරට මායිම්ව අක්කර 02 ක වටිනා ඉඩමක් කර්මාන්ත ශාලාවකට නිවාස සංකීර්ණයකට බිම් කැබලි. බංගලාවකට වැඩ බිමකට. 0717566490.

IU9973


කිරිඳිවැල පල්ලේගම හංදිය අසල තෙකලා විදුලිය ජලය තිබෙන අක්කර තුනහමාරක වගාකළ ඉඩම විකිණීමට ඇත. කර්මාන්තයට හෝ ගොවිපළකට සුදුසුයි. විමසන්න. 0714461402, 0115631411.

IB3385


හම්බන්තොට වරායට කි.මී. 10 මත්තල ගුවන්තොටුපල කි.මී. 12 මංතීරු 06 මාර්ගය අසල පිහිටි අක්කර 15 ඉඩම පර්චසය රු. 4000/- බැගින්, අක්කර 50 ඉඩම පර්චසය 3000/- බැගින් විකිණීමට. 0718359771.

IB3357

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය


විකිණීම

කඩුවෙල අතුරුගිරිය 697 පාරේ රාජසිංහ මාවතේ මී. 100 ඇතුළතින් පර්චස් 15 ක ඉඩම විකිණීමට. 0777593922, 0777270932.

IB3382


කඩුවෙල වැලිවිට නගරයේ සිට මී. 500 ඇතුළතින් ප. 5 1/2 ක ඉඩම විකිණීමට. පර්චසයක් ලක්ෂයයි. 0723- 298087.

 IB3346


කැස්බෑව ලංගම ඩිපෝව අසල කොළඹ හොරණ මාර්ගය පෙනෙන දුර පර්චස් 20 නිදන කාමර තුනක නිවස විකිනීමට. 0112702898

IB3335


කිරිබත්ගොඩ - බියගම මාර්ගයේ නයාගල හන්දියට නොදුරු කුඹුරු යාබද දැකුම්කළු පර්චස් 35 ඉඩම. 0115659992

 IB3340


කොළඹ - 15, ශ්‍රී පඤ්ඤානන්ද මාවත, පර්චස් 19 ක ඉඩම සහ පැරණි නිවස වැඩිම ඉල්ලුමට. පිරිසිදු ඔප්පු. 0728857874.

 IB3379


ගල්කිස්ස ටෙරන්ස් පාරේ පර්. 17 1/2 සමග තට්ටු 2 නිවස විශාල සාලය කාමර 3 යි. සේවක කාමර වැසිකිළිය ගරාජය ලක්ෂ 245. විමසීම් : 0722876405, 0724517965.

 IB3359


තලංගම උතුර මුත්තෙට්ටුගොඩ පාර, 665/3 දරන 14 පටුමගෙහි පර්චස් 38 වහාම විකිණීම. මුදල් හදිසියට නිවසක් ද ඇත.

IB3347


නුගේගොඩ අනුලා විද්‍යාලයට ආසන්නව පර්චස් 6.01 අගනා හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චසයක මිල ලක්ෂ 20 යි. දුරකථනය 0714272798.

IB3364


පන්නිපිටිය මහල්වරාව ජය මාවතෙහි 64/5, ප. 14 ක ඉඩම නල ජලය, විදුලිය, කොටස් වශයෙන් විකිණේ. පන්නිපිටිය කොට්ටාව ධර්මපාල විදුහල්වලට කි. 1 පමණි. 2814310, 0772386682.

IU9972


පර්. 03 අගනා ඉඩම් කැබැල්ලක් වෙලට මායිම්ව විකිණීමට ඇත. වගා කළ හැකි අයකුට ඉතාම සුදුසුයි. පර්. 3 ම 50,000 යි. 0778251222.

IB3349


පිලියන්දල දම්පේ මාර්ගයට මී. 200 පමණ දුරින් පොල්වත්ත හන්දිය අසල පර්චස් 35 නිරවුල් ඔප්පු සහිත වටිනා ඉඩමක ඉක්මනින් විකිණීමට. පර්චසය රු. 130000/-. 0770373401

IB3342


පිළියන්දල හොරණ කොළඹ 120 ප්‍රධාන පාරට මී. 300 කුඹුක පන්සල හන්දියේ අගනා පරිසරයක බිම් කැබලි 8 ක් පර්චසය රු. 40,000/- සිට රු. 68,500/-. 0717566490.

IU9971


පොල්ගස්ඕවිට මත්තේගොඩ මදාරා උයනේ සියලු පහසුකම් සහිත නවීන නිවස විකිණීමට. 0771537746.

IU9977


බත්තරමුල්ල වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනියට යාබදව අරලිය පෙදෙසේ පර්චස් හතක අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිනිමට තිබේ. විමසන්න. 0715201954

 IB3338


බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දොලහේන - වත්ත පාර පර්. 40 ඉඩම විකිණිමට. පර්. 1 රු. 2.75/- සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්. 0729974573.

IB3369


මහරගමට විනාඩි 5 සියලු පහසුකම් සහිත ඇරැව්වල 583/1/ඩී සුභසාධක මාවත පර්. 7 පදිංචියට සුළු වැඩ කොටසක් ඇති තනි තට්ටුවේ නව නිවස විකිණීමට. 4555282 / 0776430438.

IB3392


මහරගම ඇරැව්වල පදිංචියට අනර්ඝ පර්චස් 9.8 පිරිසිදු ඔප්පු සහිත ඉඩම වැඩිම ඉල්ලුමට විකිණේ. 0712326554.

 IB3374


මුල්ලේරියාව අවිස්සාවේල්ල පාරේ පර්චස් 08 ක ඉඩමක් විකිනීමට ඇත. ප්‍රධාන පාරට මීටර් 150. කොළඹට විනාඩි 20 යි. පර්චස් 01 ක් 280000/-. විමසිම් 0729992347

IB3341


රාජගිරිය කලපළුවාව අග්ගොන මංසන්ධියට ආසන්නව ප්‍රධාන පාරේ පර්චස් 15 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 3.80 හෝ වැඩිම ඉල්ලුම්කරුට. තැරැව්කරුවන් අනවශ්‍යයි. විමසීම්. 0772626129. ඊමේල් -drkcdp@hotmail.com

 IU9976


ලක්ෂපතිය බිෂොප් ටෙරස් පර්චස් 10.00 ඉඩම විකිණීමට තිබේ. 077-3940061, 4944353.

IB3371


හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාර්ගයට මූනලා පර්චස් 20 විකිනීමට. දු. ක. 0112892054

IB3333

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය


විකිණීම


අංක 731/සී පන්සල පාර, දළුගම, කැලණියෙහි පිහිටි පර්චස් 9.6 ක අඩක් සාදා නිමකල දෙමහල් නිවස 0113190108

 IB3343


කඩවත නගරයට ඉතාම නුදුරු මායිම් තාප්ප යොදා ඇති නිසංසල පරිසරයක පිහිටි සමතලා වටිනා ඉඩම විකිනීමට ඇත. 0112922960, 0774702477, 0774702419

IB3345


කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 47 ඉඩම. 0779658891. ඊමේල් gunaratna.jayakody@free.fr

 IB3378


ගම්පහ මුදුන්ගොඩ ජයකොඩි මාවත පර්. 10 ක් ලක්ෂ 10,00000/- හෝ උපරිම ඉල්ලුමට. 0712113432. IB3380
ජා - ඇල පරණ මීගමුපාරේ ක්‍රිස්ටෝපර් මාවතේ ප. 40 ඉඩම සහ නිවස වටේට තාප්ප දමා ඇත. වැඩිම ඉල්ලුමට. 0776245308.

IB3391


වත්තල හැඳල ඇලකන්ද නිමල මරිය මාවතට යාබදව පර්චස් 12 1/2 ක අගනා බිම් කොටස සහ කාමර 6 කින් යුත් දෙමහල් අංගසම්පූර්ණ නිවස (වාහන ගාල් කිරීම සඳහා පහසුකම් ඇත) වහාම විකිණීමට ඇත. විමසන්න : 0779521943.

IB3361


වත්තල හැඳල කෙරවලපිටියේ සාන්ත අන්තෝනි මාවතේ පර්. 7 1/2 ක ඉඩමක් විකිණීමට ඇත. 0773170869.

IB3348

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය


විකිණීම


මතුගම යටදොලවත්තේ අළුත්ගම උඩ පාරේ පර්චස් 10 බිම් කැබලි 4 ක් රු. 40,000/- සිට පදිංචියට ඉතා සුදුසුයි. 0717566490.

IU9970


මතුගම යටදොලවත්ත හන්දියේ අළුත්ගම උඩ බස් පාරේ පර්. 10 බිම්කොටස් 04 ක් පහසුකම් සහිතව පර්චසය රු. 40000/- බැංකු පහසුකම් විදුලිය ළිංජලය. 0717566490.

IU9975


වාද්දුව, පොහද්දරමුල්ල, ගාලු පාරේ සිට මී. 50 හතරැස් තැනිතලා පර්චස් 22.5 ක ඉඩම පර්. රු. 110,000/- 0714217837.

IB3362


හොරණ කුඹුක සියලු පහසුකම් සහිත පර්චස් 90 ක් සම්පූර්ණ හෝ කැබලි වශයෙන් විකිණිමට. 072 4644049. 034 2257425. කුමුදු කුඹුක, ගෝනපොල

IB3363


ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය

විකිණීම


මහනුවර කටුකැලේ පැරණි නිවසැති පර්චස් 15 ඉඩම විකිණීමට. නගරය සහ කඳු මනරම්ව දර්ශනය වේ. ඉඩම් සංවර්ධනය කරන්නන්/ තැරැව්කරුවන්/ කැමැත්තක් දක්වන පාර්ශවයන් අමතන්න. 0770778503.

IB3373


මහනුවර දංගොල්ල ප. 33 ක කාමර 5 ක් සහිත විශාල නිවසක් පැන්ට්‍රි ගරාජ් විශාල ගෙවත්ත. සුන්දර පරිසරයක. විකිණීමට. 0773228864, 0772663366.

IB3383


මැද මහනුවර අක්කර 3 ඉඩමක් වික්ටෝරියා ජලාශයට ආසන්නව විකිණීමට. 0777116668.

IB3354

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය

විකිණීම

අම්බලන්ගොඩ නගර සීමාවේ පටබැඳිමුල්ල දෙවන හරස් පාරේ නිවස සහිත පර්චස් 20 ඉඩම විකිණීමට තිබේ. දේවානන්ද විද්‍යාලයට සමීපයි. මුහුදු වෙරළට මීටර් 250 යි. නිවස ව.අ. 1500 යි. 0777479086, 0785302081.

IB3381

ගාල්ල නගරයේ රිච්මන්ඩ් විද්‍යාලයට ඉතා ආසන්නව කාමර 3ක සම්පූර්ණයෙන් ටයිල් කරන ලද අංගසම්පූර්න නව දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට විමසීම් 0777412656.

IB3365

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය

විකිණීම


හම්බන්තොට වරාය, ගුවන් තොටුපල, ප්‍රධාන ස්ථානවලට සමීප, නගරයට කි.මී 3, අඩි 100 පාරට කි.මී. 1 සියලු පහසුකම් අක්කර 150. 0777689868 .email: rpererarealestate@hotmail.com

IB3352

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

මාලබේ නගරාසන්නයේ සියලු පහසුකම් සහිත නව දෙමහල් නිවසේ පහත මාලය බද්දට කුලියට. රු. 25000/-. 0714421548, 0714421352.

IB3375


මොරටුව එගොඩඋයන දුම්රියපල ඉදිරිපිට නව ගාලු පාරේ කාමර 3 නිවස 12000/-. 0714485321.

IU9974

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය


කුලියට / බද්දට


කැලණි විහාරයට සැතපුමක් පමන දුරින් ජලය විදුලිය සහිත අංගසම්පූර්ණ ඇනෙක්සිය වැදගත් යුවලකට කුලියට. 0772927877

IB3334

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය


කුලියට / බද්දට


මොරටුව හා පානදුරයට මැදිව පරණ ගාලු පාරට ආසන්නව ඇනෙක්සියක් / නිවසක් කුලියට දීමට තිබේ. විමසන්න. 038 2298808, 0112642146.

IB3367 IB3370

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අපොස සා.පෙළ/ උ.පෙළ ගණිතය සහ විද්‍යාව ඉංගී‍්‍රසි සහ සිංහල මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල සිසුවියක් මෙහෙයවයි. 0779277382, 0711756348.

IB3384

ගණිතය 6 - 11 දක්වා පළපුරුදු ගුරුවරයෙක් ඉංග්‍රිසි / සිංහල මාධ්‍යවලින් ඔබේ නිවසට පැමිණ ඉලක්කයට උගන්වයි. 038 2295909.

IB3388


ශිෂ්‍යත්වය 5 සදහා 3 සහ 4 පංති ඇරඹේ. "සත්මග" ගම්පහ (බණ්ඩාරනායක විදුහල අසල) සහ 394/1 තලවතුගොඩ පාර, මාදිවෙල, හෝම් විසිට් කොළඹ - ගම්පහ. බන්දුල සර්. 0777719305.

IB3368

ආහාරපාන සහ කෑම සැපයීම


මහරගමින් දිවා රාත්‍රි ආහාර ආයතනයන්ට උත්සවයන්ට විශේෂයි. පැකට්ටුවක් 160/- 300/- බුෆේ 650/- තුන්වේලමනම් 370/- දානමය පිංකම්, මංගල්‍යයන්ට දක්ෂ කෝකිවරු හෝ කේටරින් 0777 689868. email: orientalcaterers_mhg@yahoo.com

IB3370

ඉදුම් හිටුම්උවමනායි


ඔබගේ නිවසද වැඩිහිටියන්ද බලාගනිමින් රැකියාවේ නිරතවීමට පවුලක් මාළබේ බත්තරමුල්ල නාවල බොරැල්ල ප්‍රධාන පාර ආසන්නව නිවසක් සොයයි. දෙපාර්ශවයටම උපකාරයකි. 0113083376

IB3339 IB3336

 

රැකීරක්‍ෂා ඇබෑර්තු

වෙළඳ/ අලෙවිකරණ


ගාල්ලේ විසිතුරු මසුන් ගොවිපළකට වයස 30 ට අඩු සේවක, සේවිකාවන් අවශ්‍යයි. ආහාර, නවාතැන් නොමිලේ. 61, ජනාධිපති මාවත. කොළඹ 01. 0718136525

IB3337

රැකීරක්‍ෂා ඇබෑර්තු

තොරතුරු තාක්‍ෂණය


කොරල්ඩ්‍රෝ, ෆොටෝ ෂොප්, සිංහල යතුරු පුවරුව සමග එක්සෙල් දන්නා පරිගණක ක්‍රියාකරුවන් අවශ්‍යයි. හෝමාගම 0714200400.

IB3360


දක්ෂ පරිගනක ග්‍රැෆික් ඩිසයින් වරියක් අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. 0772887299, 2512860.

IB3386

රැකීරක්‍ෂා ඇබෑර්තු

ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු


අපගේ අනුරාධපුර වැඩබිම සඳහා එන්ඩීටී එන්සීටී හෝ සමාන සුදුසුකම් ඇති අය විමසන්න. 0777311028, 0713970010, 0113191912 absengineerscontractors@yahoo.com

IB3336

රැකීරක්‍ෂා ඇබෑර්තු

හෝටල්/ බේකරි


ගෙස්ට් හවුස් එකකට පළපුරුදු කෝකියෙකු, පුහුණුවන්නකු/ පළපුරුදු වේටර්වරයකු සහ රූම් බෝයි / මේඩ් වහාම උවමනායි. වැටුප්, සේවා ගාස්තු සහ නවාතැන් පහසුකම්. විවෘත සම්මුඛ පරීක්ෂණ සඳහා ජීවදත්ත සමග වැඩකරන දිනවල පෙ.ව. 10.00 ත් ප.ව. 2.00 ත් අතර පැමිණෙන්න. ඕබන් හොටේල්, අංක 108, ගාලු පාර, දෙහිවල (දකුණ). කව්ඩාන පාර ඉදිරිපිට.

IB3372

රැකීරක්‍ෂා ඇබෑර්තු

විවිධ


ඔබේ පෞරුෂය ගැන ඔබට විශ්වාසනම් අභියෝග භාරගැනීමට හැකිනම් වහාම අයදුම්කරන්න. අප ආයතනයේ නව ශාඛා සදහා කළමනාකාරීත්වයට දක්ෂ තරුණයින් 45 දෙනෙකුට අවස්ථාව. පළපුරුද්ද අනවශ්‍යයි. සුදුසුකම් සා/පෙ සමත් උ/පෙ පෙනිසිටි නොමිල් දෙස්විදෙස් පුහුණුව සමග උසස්වීම්. අවමය රු. 25,000/-. සිට ඉහලට. අමතන්න : 011 2843471, 0779199591.

IB3387 IB3353

ව්‍යාපාරික ස්ථාන

විකිණීම

කොළඹ 11 පිටකොටුවේ සුපිරි වෙළඳ සංකීර්ණයක කාර්යාලයකට සුදුසු ස්ථානයක් වහාම විකිණීමට. 0727 882541. 0777882541.

IB3355

මරදාන ඩීන්ස් පාරේ පර්. 3/35 සමග තට්ටු 2 ගොඩනැගිල්ල ලක්ෂ 175 යි. විමසිම් : 0722876405, 0724517965.

IB3358

ව්‍යාපාරික ස්ථාන

කුලියට/ බද්දට
මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික


විශ්වාසවන්තව කටයුතු කළ හැකි අයෙක්ගෙන් ආබාධිත අයකු සඳහා සාධාරණ පොළියක් මත නීතිමය ලියවිල්ලක් මත රු. ලක්ෂ 1 1/2 ඉක්මණින් අවශ්‍යයි. බී. රත්නායක, නාවලමුල්ල, මීගොඩ. 0778251222.

IB3350

ව්‍යාපාරික ස්ථාන

ව්‍යාපාරික ස්ථාන විකිණීම/ බදුදීම


190 පිටකොටුව ගොඩගම අධිවේගී මාර්ගයට මුහුණලා පර්. 20 ඉඩම නිවස විකිණීමට හෝ දිගුකාලීන බද්දට. ටෙලි : 011 4991072, 0772910765.

IB3353

මෝටර් කාර් රථ විකිණීම


පර්ජෝ 405 18 -xxxx මෝටර් රථය වහාම විකිනීමට. 0112793594 ලක්ෂ 04.

IB3344


මෝටර් රථ කුලියට / බද්දට


අප ආයතනය සතු සියලුම වර්ගයේ වෑන්, කාර් දිගුකාලින කෙටිකාලීන කුලී පදනමින් බදුදීමට ඇත. 0727551551, 0114550960

 IU9969


වෑන් රථ විකිණීම


එච් බී 7021 කැරවැන් කොට කන්වර්ට් වර්ෂය 1999 වෑන් රථය විකිණීමට. 0716797774. IB3356
ජේ. ජේ. හයිජෙට් හොඳම තත්වයේ ඒසී වෑන් එක විකිණීමට. 268/14- 4 පටුමග, ප්‍රධාන පාර, අත්තිඩිය, දෙහිවල. දුර. 2722915, 0775126298

IB3332


බස් හා ලොරි රථ විකිණීම


මිට්සුබිෂි කැන්ටර් 2002 මොඩිල් නිව් ෆේස් නිල් පාට සින්ගල් වීල් 10 1/2 විකිණිමට. දු.ක. 0773900260. IB3366
27 ඉසුසු සමනල මූන 250 - 14 1/2 බැටරි 2 ලොරිය ඇලුමිනියම් බොඩි විකිණිමට. 268/14, 4 පටුමග, ප්‍රධාන පාර, අත්තිඩිය, දෙහිවල. දු. ඇ. 0775126298, 2922915

IB3331


මෝටර් රථ උවමනායි


අප ආයතනයට නවීන වෑන්, කාර් දිගුකාලින කුලී පදනම මත අවශ්‍යයි. උපරිම ආරක්ෂාව ඉහල ගෙවීම් 0715696480, 0114550960

 IU9968


ටොයොටා කැබ් රථයක් අවශ්‍යයි. කොළපාට විශේෂයි. රතුපාට අනවශ්‍යයි. ලක්ෂ විසිපහට අඩු විය යුතුයි. දුරකථන. 077- 3863791.

 IB3376