|
ව්‍යවස්ථා සංශෝධනය ඒකාන්තයි!
සැප්. 01 න් පසුව රටට හොඳම හොඳ කාලයක්!
- ප්‍රවීණ ඡ්‍යොතිෂවේදි සුමනදාස අබේගුණවර්ධන
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ම ඉහළම වැඩි ඡන්දයෙන් සම්මත වන බවත්,
සැප්තැම්බර් 01දා කලාතුරකින් සිදුවන ග්‍රහ මාරුවක් හේතු කොට ගෙන ශ්‍රී ලංකා රාජ්‍ය
පාලනයේ භාග්‍යවන්ත කාල පරිච්ඡේදයක් උදාවන බවත් ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස
අබේගුණවර්ධන මහතා පවසයි.
විස්තර » |