කිලිනොච්චි යෑම

 
 

ජනසභා ලේකම්වරුන් බඳවා ගැනීම සැප්තැම්බරයේ

 
 

කිලිනොච්චියට යනවා කියා කිලිනොච්චියට ම ගියහ

 
 

ඉඩම් ගැටලු විසඳන්න ඉඩම් විනිශ්චය සභාවක්

 
 

උතුරු නැගෙනහිර හරහා එන හරෝ... හරා... දෝංකාරය

 
 

සිළුමිණ ගුරු ගෝල තරගයට ඇල්ලී අනුග්‍රහය

 
 

ගුරුවරයකු නැති වේලාවට මං හිටියේ ඉස්කෝලේ පහළ ඇළේ

 
 

සුපිරි රටවල් දණගැස්වූ ඓතිහාසික ජයග්‍රහණය

 
 

මනරම් දසුන් මවන පංච මහා විල්

 
 

බේරුවල රතු ඇල්ගීවලින් හැදූ ලොවම හොල්ලන ‘අලුත් බේත’

 
 

කතා කරන්න බැරි දරුවන් කතා කරවන කථන චිකිස්සාව

 
 

ටිකිරි හමුව

 
 

ඇයි සුනීතා මේ ළමයා ළඟටම එන්නේ

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිංහල භාෂාවෙන් අන්තර්ජාල සේවා ලබා දෙන සුබස වෙබ් අඩවිය

සිංහල භාෂාවෙන් අන්තර්ජාල සේවා ලබා දෙන
සුබස වෙබ් අඩවිය

කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාතනයේ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරයේ ප්‍රධානී ආචාර්ය රුවන් වීරසිංහ මහතා උත්සවය ඇමතු අවස්ථාව.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනාතනයේ භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය, සිංහල භාෂාව ඔස්සේ අන්තර්ජාල සේවා ලබා දෙන ‘සුබස’ වෙබ් අඩවිය (www.subasa.lk) පසුගියදා එළි දැක්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන් දේවපුර මහතා පැවසුවේ සුබස වෙබ් අඩවිය එළි දැක්වීම, සිංහල භාෂාවෙන් පරිගණකය සහ අන්තර්ජාලය පරිහරණය කිරීම පහසු කිරීම සම්බන්ධයෙන් ගත් ඉතා වැදගත් ඉදිරි පියවරක් බවයි.

සුබස වෙබ් අඩවියේ සිංහල භාෂාවෙන් පරිගණකය සහ අන්තර්ජාලය පරිහරණය කිරීම පහසු කරන මෘදුකාංග සහ මෙවලම් රාශියක් තිබෙනවා. එම අගනා මෘදුකාංග කොළඹ විශ්වවිද්‍යාලයීය භාෂා තාක්ෂණ පරියේෂණාගාරය දීර්ඝ කාලයක් කළ පර්යේෂණවල ප්‍රතිඵල බව ද ඔහු පැවැසීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා