|
|
අද දිනට
අවමංගල දැන්වීම්
ලැබී නොමැත.
|
පෙරේරා නලිනි - කේ. ජී. ඩී පෙරේරාගේ (විශ්‍රාමික
ලංවීම) ආදරණීය බිරිඳ වූද, ප්‍රදීපා විජේතුංගගේ මෑණියන් වූද,
කීර්ති විජේතුංගගේ නැන්දණිය වූද නලිනි පෙරේරා මහත්මිය
අභාවප්‍රාප්ත විය. දේහය බොරැල්ලේ ජයරත්න අවමංගල ශාලාවේ තබා ඇති
අතර ආදාහනය අප්‍රේල් 11 වන ඉරිදා ප. ව. 4.00 ට බොරැල්ල
කනත්තේදී සිදු කෙරේ. 110-2/1, හැව්ලොක් පාර, කොළඹ 05.
|
|