ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

විදුලි, පයිප්ප, ටයිල්, පේන්ට්, මේසන්, වඩු ආදී සියලු අංශවල ඉදිකිරීම් උප කොන්ත්‍රාත්කරුවන් සඳහා විමසන්න. 0777- 6085375. U92602

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

කඩුවෙල බෝමිරියේ පර්චස් 9 ක ඉඩම විකිණීමට විමසීම්. 0776331375.
U92613

ජල විදුලිය දුරකථන පහසුකම් ඇති කාමර 03 ක නිවසක් මහරගම වත්තේ ගෙදර පාරේ ගැමුණු මාවතේ. 077- 3133889.
U92621

බොරලැස්ගමුව බෝකුන්දර හංදියට නුදුරින් මකුලුදූව පාරේ පර්චස් 7.5 මුදල් හදිස්සියකට පිරිසිදු ඔප්පු පර්චසය 235000. 0714420504.
U92620

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

කටුනායක මිනුවන්ගොඩ පාර ආඬිඅම්බලම සාසනවංශ පාර (පංසල අසල) පර්චස් 30 ක ඉඩම වහාම විකිණීමට. (පිරිසිදු ඔප්පු) දුරකථන. 077-4926420, 066-3663585, 071-5800484.
U92605

කිරිඳිවැල මානෙල්ඔළුවේ ඉතා රමණිය වෙල්යායක් අසල පර්චස් 120 ක් තාරදැමු මාර්ගයට යාබදව වැඩිම ඉල්ලුමට. 077-1565628, 077-1565615.
U92603

හංවැල්ලට නුදුරු 237 බස් මාර්ගයේ පර්චස් 225 ඉඩම වහා විකිනේ (කර්මාන්ත ශාලාවකට ඉතා සුදුසුයි) 0716455777.
U92611

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම

උතුරු කළුතර නගරයට ආසන්න ගොඩනැගිලි සහිත පර්චස් 81 ඉඩම වැඩිම ඉල්ලුමට. විමසන්න. 0112617168, 0728559800. U92598

කළුතර නාගොඩ මතුගම පාරට 50 මිටරයයි. අඩක් නිමකළ නිවස සමග පර්. 10.7 විකිණීමට. 0777-466937.
U92601

කළුතර පයාගල දළුවත්ත හන්දිය ගාලු පාරට මීටර් 100 තවත් බිම් කොටස් 29 ක් පමණයි. පර්චසය රු. 80,000/= සිට රු. 120,000/= දක්වා. කැපිටල් ලෑන්ඩ්ස් 0773762777.
A5999

මතුගම කළුතර ප්‍රධාන මාර්ගයකට මුහුණලා සියලු පහසුකම් සහිත පර්චස් 40 විකිණීමට හෝ වාහන මාරුවට. 071-8284268. U92600

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීම

කුරුණෑගල පැල්ලන්දෙණිය කිනගස්පිටිය පාරට මුහුණලා සුපිරි බිම් කොටස් පර්. රු. 20000/- සිට දැන් ඉඩමේදී විකිණේ. අසංක - 071-8733944, සුමිත් - 071-8687529.
U92604

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීම

ඇල්පිටිය පිටිගල වැයිහේන ඈපා මාවතේ නිදන කාමර 4 කින් යුත් ජලය විදුලිය සහිත නිවස සමග පර්චස් 70 යුත් ඉඩම වහාම විකිණීමට. විමසීම්. 0716331541.
U92628

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොටුගොඩ මොහාන් ජය මාවතේ සියළුම පහසුකම් (වාහන නැවතීමේ) සහිතව යුවලකට / කුඩා පවුලකට ඇනෙක්සියක් ඇතුල්වීම පිටතින් 0778000516 / 0778612504.
U92617

ඇට සහ පැල උවමනායි

මැසෙන්ගියානා කෝඩිලයින් කේන් පාම් ජැමෙයිකා සහ වෙනත් වර්ග අත්පිට මුදලට ගනු ලැබේ. 0776726356 / 0717322545. U92614

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

කොහු බත් කේ.ජී. 5 බේල් මැනුවල් යන්ත්‍රයක් (මදක් පාවිච්චි කර ඉතා හොඳ තත්ත්වයේ) සහ කටර් ඩී -1 යන්ත්‍රයක් විකිණීමට. 071-8285493, 071-6503661.
U92624

ගවාදී සතුන් විකිණීම

සනහාන් ගැබ්බර දෙනුන් හා පිරිමි සතුන් ද යමුනාපාරි දෙනුන් හා පැටවුන්ද වහාම විකිණීමට. 011-2255024 / 0718013340. U92616 

රැකීරක්‍ෂා ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු

සන් ප්‍රොඩක්ට් ආයතනය සඳහා පළපුරුදු කළමනාකරුවෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් පහසුකම් මූලික ගෙවීම 12000 කි. 077-3565607, 077-1093244.
U
92609

රැකීරක්‍ෂා ඇබෑර්තු තොරතුරු තාක්‍ෂණය

ජා ඇල පරිගණක අලෙවි සැලකට හාඩ්වෙයාර් පිළිබඳ මනා දැනුමැති අයෙකු අවශ්‍යයි. විමසන්න. 0777- 862191.
U92630

රැකීරක්‍ෂා ඇබෑර්තු කාර්මික

අවශ්‍යයි. ටිග් මිග් වෙල්ඩර්ස්, ලේත්මන්, අත් උදව්කරුවන් මේන්ටේනස් මිකැනික් (නවාතැන් දිවා ආහාර) නො 170/ඒ,ජා ඇල. 071-8608740 / 011- 4832025.
U92631

රැකීරක්‍ෂා ඇබෑර්තු රියදුරු

රට පුරා ඩිලිවරි යාමට වයස 30-50 අතර ලොරි රියදුරන් නො 170/ඒ, මීගමු පාර, ජා ඇල. 071-8608740 / 011- 4832025. U92632

රැකීරක්‍ෂා ඇබෑර්තු ගෘහසේවය

වැඩිහිටි තිදෙනෙකු සිටින නිවසක එලවළු අහාර පිසීමට හා වියපත් මව බලාගැනීමට කාරුණික ගුණවත් කාන්තාවක් අවශ්‍යයි. තනිවූ දැනට නිරෝගී අයකුට ජිවිතාන්තය දක්වා සිටිය හැකිය. පද්මිණි. 2867027, 74, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ.
U
92607

රැකීරක්‍ෂා ඇබෑර්තු හෝටල්/ බේකරි

දක්‍ෂ බේකරි බාස්වරයෙකු අවශ්‍යයි. 20000 වැඩි වැටුප්. විමසීම් : 077-3565607, 077-1093244.
U92608

මාතලේට ආසන්න ප්‍රසිද්ධ බේකරියක පහත සඳහන් ඇබෑර්තු ඇත. පළපුරුදු බරවාහන රියදුරන් අලෙවි කටයුතු සඳහා සාමාන්‍ය දැනුමක් ඇති පිරිමි සහයකවරුන් මිකැනික්වරයෙක් කම්කරුවන් ආහාර නවාතැන් නොමිලේ වැටුප් සකච්ඡා කරගත හැක. 077-1095477, 0777- 641334.
U92606

රැකීරක්‍ෂා ඇබෑර්තු විවිධ

පලපුරුදු පිහුණුම්කරුවකු සහ කෝකියකු අවශ්‍යයි. හෑන්ස් මාරිබෝ පිහුණුම් පාසල, රද්දොළුගම,සීදුව නවාතැන් නොමිලේ. 0115661191 / 0714258970.
U92618

සිල්ලර වෙළඳ සැලකට දක්ෂ වෙළඳ සේවිකාවක් සහ සේවකයෙක්ද ආහාර පිසීමට හැකි කාන්තාවක් අවශ්‍යයි. 032-2254930 චන්ද්‍රානී ට්‍රේඩ් සෙන්ටර්, මහවැව.
U
92625

රූපවාහිනී/ ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම

52" එල් සී ඩී - ටීවී ෂෝරූම් පාවිච්චිකළ ඉතාමත්ම අඩුවෙන් රු. 299.000/- 0773116542.
A6011

සුනඛාදී සතුන් විකිණීම

උසස් තත්ත්වයේ ජර්මන් ෂෙපර්ඩ් කළු, කළු - දුඹුරු බලු පැටවුන් ගැ/පි සති 6 පත්තඬුවන 0112281313 / 0770851135.
U92627

ඩොබර්මන් සති 8 බලු පැටවුන් සහ ජර්සි ගැබ්බර එලදෙනක් විකිණීමට සීදුව. 0715408390.
U92615

සුරතල් සතුන් විකිණීම

ටෝයි ටෙරියර් දුඹුරු පාට පැටියෙක් අවශ්‍යයි. 077- 3054824
U92612

ඉදුම් හිටුම් තිබේ

වැදගත් නිවසක කාමරයක් ගැහැණු ළමයින් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 425/2, උදේනිවත්ත පාර, උඩහමුල්ල, නුගේගොඩ. 0774738493.
U92622

හෝමාගම වැදගත් කාන්තාවකට නවාතැන් හෝ කාත් කවුරුවත් නොමැති අසරණ කාන්තාවකට නවාතැන් 0774715561.
U92626

නිසාන් කාර් රථ විකිණීම

බ්ලුබර්ඩ් එස්යූ14 1998 බ්‍රෑන්ඩ් නිව් ඩීසල් සුදු 65 - 3xxx ෆුල් ඔප්ෂන් මැනුවල් 13/60 අනර්ඝයි. 071-5888336.
U92599

මිට්සුබිෂි කාර් රථ විකිණීම

අයිතිකරු විදේශ ගතවන බැවින් මිට්සුබිෂි ලාන්සර් 301-xxxx කාර් රථය හා මිට්සුබිෂි පීඒ-xxxx වෑන් රථය වැඩිම ඉල්ලුමට අමතන්න සමන්ත. 0714821012.
U92623

මෝටර් රථ කුලියට / බද්දට

ඔබගේ ව්‍යාපාරය සඳහා සහනදායි මිලට ලොරි රථ අපෙන් (අඩි 10 1/2', 14 1/2 සහ 20) අමතන්න. 072- 8802274.
U92633

වෑන් රථ විකිණීම

ඩොල්ෆින් 113, 251-xxxx දොර 4, 1994 මැනුවල්, ඒසී, පීඑස්, ෆුල්සීට්, කට්ග්ලාස් සෙන්ටලොක්. 0775195437 / 0337200064.
U92629

බස් හා ලොරි රථ විකිණීම

මිට්සුබිෂි කැන්ටර් 250 ජීඑස් පළමු අයිතිකරු ලි.ප. වර්ෂය 2002 අනර්ඝ තත්ත්වයේ. 072-3930226.
U92610

60 xxxx රෝසා බස් රථය එදිරිසිංහ බ්‍රදර්ස් හි වසරක වගකීමක් සහිතව එන්ජිම අලුතෙන් සාදා ඇත. 8.40 වාද්දුව.
0777- 967391.
 U92641

මෝටර් රථ උවමනායි

පෙට්ට්‍රල් / ඩීසල් බඩී අඩි 10 1/2, 14 1/2, 20, ලොරි රථ අවශ්‍යයි (ඉහලම ගෙවීම්) අමතන්න. 077- 1044009.
U92634