|
මේ විශිෂ්ට මැතිවරණ ප්‍රතිඵලය..
දරුවන් වෙනුවෙන්
ඔබ දුන් ශ්‍රේෂ්ඨ තීන්දුවක්!
ජනපති
ජනතාවට
ප්‍රණාමය
පුද කරයි
දශක තුනක කාලයක සිට පැවැති සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ඉතිහාසයේ විශිෂ්ටතම
ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත ලබාදීමෙන් මහජනතාව මවුබිම වෙනුවෙන්
පූජනීය යුතුකමක් ඉටු කොට ඇතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කෙළේ 2010 මහමැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විශේෂ
පණිවුඩයක් නිකුත් කරමිනි. “ශ්‍රී ලාංකේය දරු පරම්පරාවක් වෙනුවෙන් විශිෂ්ට දේශයක්
නිර්මාණය කිරීම මේ ජයග්‍රහණයෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ප්‍රමුඛ වගකීම
විය යුතුය.
විස්තර » |