ඇළ දොළ ලන්ද අසබඩ සුව
සුන්දර ගැමි සුවඳ සිත ළඟ
“කොහොමද ඉතින් දුක සැප හෙම?”
මගෙ ගම හදමි ගැමියන් ළඟ

විඳින්නෙමි
තබන්නෙමි
අසන්නෙමි
සිටින්නෙමි

කසුරි

ඡායා - සුදත් සිල්වා

 

ඉතිහාසයේ ප්‍රථම වරට...

අපේ විදේශ මූල්‍ය සංචිතය ඩොලර් බිලියන හය ඉක්මවයි!

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇත. මෙය ඉතා කෙටි කාලයකදී ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලබාගත් විශිෂ්ට වර්ධනයක් බවත්, ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කළ ඇමැති ජී.එල්.පීරිස් මහතා සඳහන් කෙළේ මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ රුපියල තවදුරටත් ශක්තිමත් වන අතර මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඉතා සුරක්ෂිත තත්ත්වයක් උදාවී තිබෙන බවයි.

විස්තර »

 

සත දහයේ විශ්වවිද්‍යාලය අසූ වැනි විය සපුරයි

මෙරට පැරණිතම සිංහල සතිපතා ඉරිදා පුවත්පත වන සිළුමිණ පුවත්පතට 2010 මාර්තු 30 වැනිදාට වසර 80 ක් සපිරෙයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩ සටහන් කිහිපයක් පැවැත්වේ. සත දහයේ විශ්ව විද්‍යාලය යන විරුදාවලි ලත් සිළුමිණ ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කළ සතිපතා ප්‍රථම සිංහල පුවත්පතයි. සිළුමිණ පුවත්පතට වසර 80 ක් පිරීම වෙනුවෙන් පවත්වන අටවිසි බුද්ධ පූජා පිංකම සිළුමිණට 80 වැනි විය පිරෙන . . . .

විස්තර »

මොහු ගැන තොරතුරකට රුපියල් ලක්ෂ 10ක්

මේ ඡායාරූපයේ සිටින දනූන තිලකරත්න නැමැති පුද්ගලයා රැඳී සිටින තැනක් පිළිබඳව නිවැරැදි තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කැර සිටී.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
.
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk
 

TRC