| |
ලුහුඬු
දැන්වීම්
|
2010/03/07 |
ඉඩම් / නිවාස
තලවතුගොඩ නගරය ආසන්නයේ දෙමහල් නවීන
පන්නයේ කාමර 6 කින් සමන්විත ඉතා අනර්ග නිවස වැඩිම ඉල්ලුමට.
0718482166
IB1239
ජාඇල නිවාසිපුර කාමර 2 නිවස විකිණීමට කාමර 1 ඒසී
0772001571
IB1240
කඩවත, කිරිල්ලවල, නුවර පාරට කිලෝමීටරයකින් පර්චස් 15 ජල විදුලි, පුළුල් මාර්ග සහිත
ඉඩම විකිණීමට. 0714440861
IB1241
තලවතුගොඩ පන්නිපිටිය පාරට කිට්ටුව පර්. 12 ක හතරැස් ඉඩම වහාම විකිණීමට.
0722150489
IB1242
පර්චස් 23 ක නිවසක් සමග ඉඩම විකිණීමට මාතලේ උඩුපිහිල්ලේ ජොස්ලින් හංදියේ පත්තිනි
දේවාලය පිටුපස 111/2. 0727421974
IB1244
දුම්රියපලට බස්නැවතුම්පලට ඉතා ආසන්න සියළු පහසුකම් සහිත කාමරයක් උසස් රැකියාවැති
වැදගත් යුවලකට තුන්මසක අත්තිකාරම් සහිතව මසකට රු. 4000 විමසන්න.
0752851756. නො. 236, වල්පොල, රාගම.
IB1246
දෙල්කඳ හංදියට මීටර් 150 ක් දුරින් පරණ කැස්බෑව පාරේ පර්. 18 ක හිස් ඉඩමක් වැඩිම
ඉල්ලුමට විකිණීමට. 0719311474
IB1247
බොරලැස්ගමුව අබේරත්න මාවතේ සියළු පහසුකම් සහිත පර්චස් 15 හිස් ඉඩම ව්‍යාපාරයක් සඳහා
බද්දට හෝ විකිණීමට. 0777590964
IB1250
නිදන කාමර 3 දෙමහල් නිවස සම්පූර්ණයෙන් ටයිල් කරන ලද සාලය කෑම කාමරය පැන්ට්‍රිය ටී.
වී ලවුන්ජ් පර්චස් 7 දෙපානම 0728532615
IB1251
කොට්ටාව සිද්ධමුල්ල යෝධ මාවතේ අළුත් නිවසක කාමරයක් කුලියට දීමට තිබේ.
0777747919
IB1226
දෙහිවල ගාළුපාර ආසන්නයේ රැකියාවැති කාන්තාවකට සියළුම පහසුකම් සහිතව නවාතැන් ඇත.
39/1, ඕබන් පෙදෙස, දෙහිවල 0717276300
IB1228
පන්නගමුව හන්දියට නුදුරු වීරවිල වැල්ලවාය ප්‍රධාන පාරට මුහුණලා පිහිටි පර් 80 පොල්
ඉඩම කාමර 6 ජලය විදුලිය සහිත පැරණි නිවස ලක්ෂ 80.
0717012815
IB1230
අලුත් ගොඩනැගිල්ල ව. අ. 3000 අලංකාර නිමාවට කියුබිල් හතරකි. පන්නිපිටිය ප්‍රධාන
පාරට මූණලා, තැන්පත් නැත. 0773862826, 0718100326
IB1231
ඇතුල්කෝට්ටේ කොළඹතන්ත්‍රී මාවතේ පාරට යාබදව පර්චස් 9.2 අගනා බිම් කැබැල්ල වහාම
විකුණනු ලැබේ. ප. 9/50. විමසන්න. චතුර ප්‍රනාන්දු දු. අ.
0712727847
IB1233
මාලබේ තලාහේන පර්. 22 ක නිදන කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ තනි මහල් නිවසක්. අඩි 20
පිවිසුම් මාර්ග බලාපොරොත්තු ලක්ෂ 105. 0773633454
IB1235
කොළඹ නුවර පාරට මුහුණලා කෙහෙල්වල නිවස විකිණීමට.
0713989898 අදම අමතන්න. හුවමාරු කිරීම්ද සලකා බලනු ලැබේ.
IB1236
මුල්ලේරියාව - රාජගිරියට කි. මී. 2 පර්. 9.5 නව දෙමහල් නිවස (අංගසම්පූර්ණ නොකළ)
ගඩොල් බිත්ති වැඩිම ඉල්ලුමට 0773552429
IB1237
රාගම තේවත්ත පල්ලියට නුදුරින් පර්චස් 20 සහිත දෙමහල් නිවස විකිණීමට.
0717642544,
0717579818
IB1214
මොරටුව කඩලාන කාමර 3 උඩුමහල් නිවස ටයිල් සාලය පැන්ට්‍රිය බද්දට. 2653028,
0776395901
IB1215
රාජගිරිය කලපලුවාව දෙමහල් නිවස ල. 70 ප. 8 මුල්ලේරියාව ජාතික රෝහල අසල අනුමත ප. 5.2
ල. 16. 0773672571
IB1217
රාගම නගරයට ආසන්න අංගසම්පූර්ණ නිවස කුලියට ජලය විදුලිය දුරකථන පහසුකම්. කුලිය රු.
15000/-. දු. අ. 0777481178, 0774082586
IB1218
රාජගිරිය නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්ට ආසන්නව පර්. 9 1/2 සියළු පහසුකම් සහිත,
වටතාප්ප, දෙමහල් නිවස විකිණීමට. කුලරත්න. 0771168100
IB1219
කිරුලපන ඉඩමක් විකිණීමට. කුඩා ගෙයක් සහිතයි. පර්. 4 යි. ලක්ෂ 60 හෝ ආසන්නව.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0776030302
IB1220
කහතුඩුව දියගම අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට හා අධිවේගී
මාර්ගයට මැදිව පිහිටා ඇත. වැඩිම ඉල්ලුමට. 0773750646
IB1221
නො. 40 වලව්වත්ත පාර, නුගේගොඩ බිම් ප්‍රමාණය පර්චස් 22 පහසුකම් : නිදන කාමර 07,
පිහිනුම් තටාකය, ලී ඇතිරූ ගෙබිම, නාන කාමර 04 නිවස වටා බැඳි තාප්පය වහාම විකුණනු
ලැබේ. (මිළ ගණන් සාකච්ඡා කරගත හැක) 0755269629,
0770861740
IB1223
හෝමාගම ගොඩගම නගරයට ආසන්නව නිසංසල පරිසරයක පිහිටි අගනා පර්. 10.25 ක කැබලි දෙකක්
මුදල් හදිසියකට වහාම විකිණීමට. හයිලෙවල් පාරට මී. 50 යි.
0777329694 IB1224
හෝමාගම පාක්ලේන් රෙසිඩන්ඩීස්හි හයිලෙවල් පාරට මීටර් 900. අලුත්ම නිවස කාමර 03
බාත්රූම් 03 ගරාජය, මිලියන 6. 0714813278.
IB 1203
මහරගම නගරයට නුදුරින් කාමර 6 යි. නාන කාමර 4 යි. සේවක නාන කාමර වැසිකිළි
වායුසමීකරණය සුඛෝපභෝගී නව දෙමහල් නිවස ඉතාලි ගෘහ භාණ්ඩ සමග වැඩිම ඉල්ලුම්කරුට වහාම
විකිණීමට. තිළිණ 0776295102.
IB1204
කටුවාවල 53/1/ඒ කොස්හින්න වත්ත කටුවාවල පර්. 6.5 ක අංගසම්පුර්ණ නිවස කාමර 03 යි.
ලක්ෂ 30 විකිණීමට. 4-911315, 0755367167.
IB 1191
කිරිල්ලවල ඉඳිගහමුල හන්දිය අසල නුවර පාරේ සිට මීටර් 300 පර්. 21 ඉතා අගනා ඉඩම වහාම
විකිණේ. 0773500423.
IB1192
වාද්දුව තල්පිටිය පර්චස් 20 අංගසම්පූර්ණ නිවසක් ගාලු පාරට නුදුරුව නිරවුල් ඔප්පු.
0115230549, 0770206566.
IB1193
රාජගිරිය - දෙල්ගහවත්ත ඉඩම සහ ගෙය විකිණීමට. දු.ක.
0112862784, 0716062945. IB1194
කුරුණෑගල කුලියාපිටිය මාර්‍ගයේ කිතලව නගරයට මීටර් 125 දුරින් අක්කර තුනහමාරක
පොල්ඉඩම සමග නවීන නිවස විකිණීමට ඇත. දුරකථන
071-9361172, 037-3610868.
IB1195
ජාඇල නගර මධ්‍යයේ කෙළින් වීදියට මුහුණලා ප. 15 අගනා ව්‍යාපාරික ඉඩමක් විකිණීමට ඇත.
077-6193691
IB1196
හොරණ ගුරුගොඩ පර්ත් පැරඩයිස් පර්චස් 12 ඉඩම වැඩිම ඉල්ලුමට. පානදුර රත්නපුර මාර්ගයට
මීටර් 100 යි. 034-2261715, 0718618882.
IB1197
අතුරුගිරිය මිලේනියම්සිටි අසළ සුඛෝපභෝගී අලුත්ම නිවස අයිතිකරු විදේශගතවන බැවින්
වහාම විකිණේ. 0776-717775.
IB1198
නුගේගොඩ ගම්සභා හංදිය ඇතුල්වීම හයිලෙවල් පාරෙන් දෙවන බිම් කොටස් පර්. 20. විමසීම්:
0773999999, 0777-373525
IB1199
බත්තරමුල්ල තලංගම දකුණ වැව පාරෙන් පර්චස් 18.5 හා අකුරේගොඩ ජයවඩනගම පාරෙන් පර්චස්
15 ක් විකිණීමට. විමසීම්: 0777551206.
IB1201
පන්නිපිටිය දෙපානම අරලිය උයන සිරස ළඟ 10 පටුමග ප. 13.5 ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට.
0722720795, 0718053289
IB1178
අයි.ඩී.එච්. හංදියට මීටර් 500 ක දුර ටී.සී. පාරේ පර්. 6 ක ඉඩමක් විකිණීමට තිබේ.
0112411214, 0712473412. ගොතටුව.
IB1180
පන්නිපිටියේ පරණ පාරේ 174 බස් නැවතුම ඉදිරිපිට ව්‍යාපාරික ස්්ථානය විකිණීමට.
011-2838070, 011-2745055. ප්‍රේමසිරි, 14
පරණ පාර, පන්නිපිටිය.
IB1182
හෝමාගම නගරයට ආසන්නයේ මනහර පරිසරයක පර්චස් 10 ක පිහිටි වැඩ 80% නිමකර ඇති තෙමහල්
නිවසක් විකිණීමට. රු. ලක්ෂ 80 යි. 0718138558.
IB1183
කොට්ටාව රුක්මල්ගම බාලිකා නිවාස පාරේ පර්චස් 22.2 ඉඩම සහ ගෙය විකිණීමට ඇත.
071-8825883.
IB1184
තලවතුගොඩ බොරැල්ල පාරේ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලේ පළමු මහල කඩසාප්පු
කුලියට / බද්දට. 0718609348, 077-9191950.
IB1185
හදිසි මුදල් අවශ්‍යතාවයකට හම්බන්තොට ඉදිවන වරාය ආසන්නයේ පර්චස් 25 ක ඉඩම වහාම
විකිණීමට තිබේ. 0718437137.
IB1186
කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ පාරේ පර්චස් 14 සමග අඩක් සම්පූර්ණ තෙමහල් නව නිවස ලක්ෂ 50 ට
වහාම විකිණීමට. 0718071160.
IB1189
කොට්ටාවට කි.මී. 2 හොරණ මාර්ගයේ වැදගත් නිසංසල පරිසරයක දෙමහල් නිවාසය කාමර 4.
0718186425, 0717901289.
IB1167.
ගාල්ල බටපොළ නගරයට කි.මී. 2 සහ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ පිවිසුමට නුදුරින් ඇති
අක්කර 15 නාවලකන්ද ඉඩම රබර් ගස් 1300 ක් පමණ සහ අක්. 6 ක පමණ කළුගල සහිතව විකිණීමට.
රබර්ගස් වෙනමද මිලදී ගත හැක. 0773777767,
0112672439.
IB1168.
ගල්කිස්සේ කාමර දෙකක ටයිල් නිවසක් වාහන නැවතීමේ පහසුකම් නැත. නො. 13 ඕ, දක්ෂිණාරාම
පාර. ටෙලි. 2738718, 0718387841 .
IB1169.
නුගේගොඩ දෙල්කඳ හයිලෙවල් පාරට මී. 50 යි. අලුතින් නිමවූ නවීන පන්නයේ උඩුමහල කාමර 2
පැන්ට්‍රිය, බැල්කනිය නිහඬ පරිසරයකි. වැදගත් කාන්තාවන් 4 දෙනෙකුට සුදුසුය.
4991958, 0770698170.
IB1170.
කැලණි පන්සල අසල නව දෙමහල් නිවසක් විකිණීමට ඇත. නිදන කාමර 4 යි. බාත්රූම් 3 යි.
වැඩකරු කාමරය සහ බාත්රූම්. ඩබල් ගරාජ්. 0773925510.
IB1172.
අගනා නවීන සියලු පහසුකම් සහිතව අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කොහුවල කළුබෝවිලට යාබදව
ඇත. යොමුව. 0773082809.
IB1173.
පානදුර සමුද්‍රමාවත පර්. 10 කාමර 03 සහිත ටයිල්කළ අංගසම්පූර්ණ නිවස වැඩිම
ඉල්ලුම්කරුට. 0716556840.
IB1174.
මාර්ග අංක 152 අයි.ඩී.එච්. පිටකොටුව ප්‍රධාන පාරට මුහුණලා ගොතටුව මංසන්ධියේ පර්චස්
6.3 ඉඩම සමග සාලය කාමර 3 කෑම කාමරය, නාන කාමරය සහ කුස්සිය සහිත අංගසම්පූර්ණ ස්ලැබ්
එක සහිත නිවස දැනට වැඩ නිම නොවූ උඩුමහල ව්‍යාපාරයකටද සුදුසුය. වැඩිම ඉල්ලුම්කරුට
විකුණමි. විමසීම්. 0112532567, 0114899256.
IB1176.
කුරුවිට පැරඩයිස් වත්ත පර්. 10 කොටස්. අංක 93.
0773-635773, 0112572310.
IB1177.
දෙහිවල නැදිමාල විජිත පාරේ මීටර් 300 ඇතුළත පර්චස් 40 ඉඩමක් විකිණීමට ඇත. දුරකථන
0770369959, 2811714.
IB1155.
පන්නිපිටිය ධර්මපාල විදුහල අසල බොරැල්ල - කොට්ටාව පාරට මුහුණලා නිදන කාමර දෙක උඩු
මහල් නිවසක් බදුදීමට. 456, පරණ පාර, මොරකැටිය.
011-2840604.
IB1156.
හැලපේ හන්දිය, කටුවාවල බොරලැස්ගමුව දෙමහල් නිවසක් විකිණීමට ඇත. විමසීම්.
0718410295, 0772010101.
IB1157.
පානදුර ගාලුපාරට ඉතා නුදුරු ජාත්‍යන්තර පාසැල් සුපර් මාකට් ප්‍රසිද්ධ ස්ථාන ඉතා
කිට්ටු මනා පරිසරයක බිම් කැබැල්ල පර්චස් 17 1/4 පර්චසය 325000/-. දුරකථන
0718618389, 0757414699, 011-2809195.
IB1158.
මොරටුව නව ගාලුපාර දුම්රියපොළ සිට මීටර් 500 පානදුර දෙසට ගාලුපාර මුහුණත අඩි 24
පර්චස් 7.5 ලක්ෂ 30. දුරකථන 0772858454.
IB1159.
සෙල්නා නිවස සංකීර්ණය ලේක් පාර නිදන කාමර 03 සහිත පර්චස් 09 කින් යුත් දෙමහල්
නිවසක් වහාම විකිණීමට. විමසීම්. 072-2431302.
IB1161.
කිරිබත්ගොඩට නුදුරුව නුවර පාරට මුහුණලා පර්චස් 3 ක ඉඩම විකිණීමට ඇත. ටෙලි.
4974318.
IB1162.
මහරගම නගරයේ දුම්රිය පටුමගේ පර්චස් 08 යි. පර්චසය රු. 3,65,000/- දු.ක. අංකය.
071-8330729, 071-2532870.
IB1165.
හෝමාගම පිටිපන මොරගහහේන පාරට ආසන්නව පර්චස් 18 ක තැනිතලා ඉඩම විකිණීමට. ලක්ෂ 20 යි.
0714899666.
IB1143.
මහරගම පිළියන්දල පාරේ නිවසක නවාතැන් පහසුකම් යුවළකට කුලිය
3000/-. 0777-135716.
IB1144.
ගෝනපොල 120 - හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට මී. 350 පර්චස් 10, 15 ඉඩම්. පර්චසය රු.
50000/- සිට. 0342257094, 0716884898.
IB1145.
හෝකන්දර පර්. 8.75 ක ඉඩම සහ නිවස විකිණීමට ඇත. වැඩිම ඉල්ලුමට. ටෙලි.
0113068512, 0777284512.
IB1149.
කොළඹ 10, ශ්‍රී සද්ධර්ම මාවතට (නුවර පාරට) යාබදව දුම්රිය පරිශ්‍රයේ නව මහල් නිවාස
සංකීර්ණයේ ඉහළ මාලයේ නවීකරණය කළ. සොල්දරයක්ද සහිත ටයිල් කළ මිලියන හයක් පමණ වටිනා
150/3-3/1 නිවස වහාම ඉහළම ඉල්ලුමට. විමසන්න.
0777-380461.
IB1151.
ගෙස්ට්හවුස් සඳහා සුදුසු කතරගම රොබින්සන් ගෙස්ට් ආසන්නයේ කතරගම තිස්ස ප්‍රධාන පාරට
මුහුණලා පර්. 40 විකිණීමට. 071-4483908.
IB1152.
මහරගම නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයට ආසන්නව පර්චස් 38 ක කාමර 6 ක් ඒ/සී කාමර
සහිත අංගසම්පූර්ණ නව දෙමහල් නිවස විකිණීමට හෝ බද්දට ටෙලි.
0777603761.
අංගොඩ වල්පොල සදහම් මාවතේ ප්‍රධාන පාරට ලංව සියලු පහසුකම් සහිත කාමර දෙකක
ඇනෙක්සියක්. 0726703633, 4260094.
IB1130
නුගේගොඩ නිදන කාමර 2 ක ටයිල් උඩුමහල ගෘහ භාණ්ඩ සහිතව රහිතව වාහන නැවැත්වීමේ පහසුකම්
අනුලා ලයිසියම් රෝයල් ඉන්ස්ටිටියුට් අසල , 70 ඒ, පූර්වාරාම පාර.
2829851.
IB1132
කඩුවෙල බෝමිරියේ පර්. 16 ක ඉඩම විකිණීමට ප්‍රධාන පාරට මීටර් 600 යි.
0712275303, 011 2537403.
IB1136
මාලබේ උඩවත්ත පාර කොමර්ෂල් වත්ත තලංගම වැවට මුහුණලා පර්චස් 8 ක අගනා බිම් කොටසක්
වැඩි ඉල්ලුමට දෙනු ලැබේ. විමසන්න. එම්.එච්.එම්. හිස්නි, දු.ක.
071 934874, 0717591595.
IB1137
ඉංගිරිය රෝහල අසල ප්‍රධාන පාරට මී. 20 අඩක් නිම කළ දෙමහල් නිවස විකිණීමට.
0716771254.
IB1138
කොළඹ 10 නිවසක් කුලියට දීමට තිබේ. 011 2678960.
IB1141
කොළඹ 14, මාදම්පිටිය මුස්ලිම් පල්ලියට කිට්ටුව, පර්චස් 10 ක අංගසම්පූර්ණ දෙමහල්
නිවස විකිණිමට. ගරාජය අඩි 8 උස තාප්පය විමසීම්
2525047.
IB1119
කැස්බෑව - හල්පිට 120 කොළඹ හොරණ බස් මාර්ගයට මී. 200 පර්. 10 වටේට තාප්පය ස්ලැබ් එක
සහිත කාමර 3 විශාල සාලය, කෑම කාමරය, ඇතුලත / පිට බාත්රූම් අංගසම්පූර්ණ ගරාජය ව.අ.
1800 90% වැඩ නිමකළ පදිංචි නොවූ නවීන නිවස ජල විදුලිය සමග ලක්ෂ 40. විමසීම්
0714391537 / 0714391708.
IB1121
ජල්තර පාසල අසල ජල විදුලි පහසුකම් සහිත අගනා තැනිතලා පර්චස් 10 ඉඩම විකිණීමට.
071 8431237.
IB1123
ගොඩගම හෝමාගම පර්චස් 49 ක ඉඩමක් විකිණීමට ඇත. හයිලෙවල් පාරට මී. 200. දුර.
0716576485.
IB1124
කඳාන නාගොඩ හේමාස් ආයතනය අසල අගනා පර්චස් 10 පර්චස් 9.97 බිම් කොටස්
දෙකක් විකිණීමට. මීගමුව පාරට මීටර් 600 යි. පර්චසය ලක්ෂ තුන බැගින් විමසන්න.
0718173246.
IB1126
ජා ඇල කපුවත්ත දුම්රිය පාරට නුදුරුව ක්‍රිස්තු රාජ මාවතේ අගනා පර්චස් 16 බිම්
කොටසක් විකිණීමට. 2237285.
IB1127
මාලබේ රොබට් ගුණවර්ධන මාවතේ 338/4 දරන නව නිවස කුලියට දීමට තිබේ. කාමර 4 ක් නාන
කාමර 3 ක් සහිතව ගරාජයක් හා කාර්යාල කාමරයක් සහිතයි.
077 1557938.
IB1128
අගනා පර්චස් 10 ක නිවස වැඩිම ඉල්ලුමට. 136, දේවාල පාර, පමුණුව මහරගම. දු.ක.
0113185003.
IB1129
කොළඹ 05 තිඹිරිගස්යාය ප්‍රධාන පාසල් ආසන්නයේ පර්: 3.4 දෙමහල් නිවස, කාර්යාලයකටත්
සුදුසුයි. 0716851710, 0715352757.
IB 1105
පිළියන්දල කොළඹ පාරට ආසන්නයේ කහතුඩුව හයිඩ්‍රාමනී කර්‍මන්තය අසල ප්‍රගති මාවතේ
ක්‍රීඩාංගනය ඉදිරපිට බිම් කොටස් 14 යි. රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට දක්ෂිණ
ලංකා අධිවේගී මාර්‍ග¡ය ආසන්නයේ කදිම අයෝජනයක්, නිලක්ෂි ප්‍රොපටි ඩිවලපර්ස්.
0725246069, 5672836.
IB 1106
අත්තිඩිය දෙහිවල පහසුකම් ඇති නිවසක් කුලියට දීමට ඇත.
077-4278270.
IB 1107
පානදුර නගරයේ රොහල ජාත්‍යන්තර පාසැල් නුදුරින් ඉතා වැදගත් පරිසරයක නවීන පහසුකම්
සහිත නිදන කාමර දෙකක බද්ධ නිවස බදුදීමට. විමසීම්
0382234574.
IB 1108
අළුතින් ඉඳිකල සියළු පහසුදම් සහිත නවීන නිවසක් වටිනාකමට අඩුවෙන් අතුරුගිරිය ඔරුවල
යුනියවර්ෂල් පාක්හී. 0112871785, 0718180305.
IB 1109
නිමල්සිරි එන්ට්‍රපයිස් නො: 293, මිගමු පාර වත්තල.
0773170869. අප ආයතනයට සා/පෙළ සමත් ගැහැණු ළමයින් අවශ්‍යයි.
IB 1110
නිදන කාමර දෙකකින් සමන්විත මොරටුව ගාළු පාර ආසන්නයේ උඩු මහල් නිවස කුලියට, වාහන
නැවතිය හැක. 0772870068.
IB 1111
බොරලැස්ගමුව කාමර 3 ක් ඇතුළුව සියළු පහසුකම් සහිත උඩුමහල් නිවස බදූදීමට. 14000/-.
128/අ , ගල්වල පාර කටුවාවල. 2519452.
IB 1113
නව උඩුමහල සියළු පහසුකම් සහිතයි. යුවලකට හෝ දෙදෙනෙකුට, බත්තරමුල්ල.
071-4468013.
IB 1116
අගනා පර්චස් පහළොවක් මහර නුවර පාරට ආසන්නව සම්පූර්ණ / කොටසක්, පිරිසිදු ඔප්පු,
වාහාම විකිණිමට. 2925715 / 0718670923.
IB 1117
මීරිගම යාපලාන බොකලගම ප්‍රදේශයේ පර්චස් 15 ක ඉඩම ඉතා ඉක්මනින් විකුණා ගැනීමට අදම
අමතන්න. 0777 400989.
IB1093
රත්මලාන ඥානේන්ද්‍ර පාරේ සියලු පහසුකම් සහිත නිවස පර්චස් 18 තාප්පයෙන් වට වී ඇත.
වැඩිම ඉල්ලුමට. 0718443807.
IB1095
මහරගම නගරාසන්නයේ ටයිල් උඩුමහලක් කාමර දෙකයි සාලය නාන කාමරය පැන්ට්‍රිය බැල්කනි
පාකින් සමග රු. 11,750/-. 0718387154, 011 2896625.
IB1097
තලවතුගොඩ පර්. 14 ඉඩම සමග අංගසම්පූර්ණ නිවස ලක්ෂ 65 දුර.
0112774885. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
IB1098
පානදුර පිංවත්ත දුම්රියපල පාරට මූණලා ගාලු පාරේ සිට මී. 50 ක් දුරැති පර්. 10 ක
වටිනා ඉඩම වහාම විකිණේ. දු. 2611381.
IB1099
මහරගම සියලු පහසුකම් සහිත නව දෙමහල් නිවස කුලියට රු. 30000/- පහසු අත්තිකාරම්
විමසන්න. 0718141461.
IB1102
කොට්ටාව නගරයට හා දුම්රිය ස්ථානයට ආසන්නව අතුරුගිරිය පාරේ පර්චස් 10 ක ඉඩමක්
විකිණීමට තිබේ. 0718406062, 0724515769.
IB1103
කුරුණෑගල මීගමු පාරේ නව මල් කඩුවාව හන්දියේ මහ පාරට මීටර් 300 දුරින් පර්. 217 ක්
සමග විශාල නව නිවසක් විකිණීමට. 037 4905693.
IB1104
කොළඹ - මාතර අධිවේගී මාර්ගයට ආසන්නව හොඳ ආදායමක් ඇති රබර් අක්කර 6 ක ඉඩම වහාම
විකිණීමට තිබේ. විමසන්න. ටෙලි : 034 2260669,
0777266486.
IB1081
රාගම හීන්කෙන්ද දර්ශනීය තැනිතලා හතරැස් ඉඩම පර්චස් 89 ක් විකිණීමට. විමසීම්
0716473308.
IB1082
සපුගස්කන්ද වීමෝල හන්දියෙන් බටලන්ද වත්තේ නිසල පරිසරයක පිහිටි සියලු පහසුකම් ඇති
නිවසේ උඩුමහල කුලියට දීමට තිබේ. විමසීම් 0776005849.
IB1083
අතුරුගිරිය නගරයට ආසන්නව නව නිවසක් කුලියට දීමට ඇත.
071 7547956.
IB1084
අක්. 35 පරණ පොල් ඉඩම පොල්, කජු ගස් ලබු, දුම්කොල, සත්ව පාලනයට සුදුසුයි. විදුලි
පාර ඇත. 071 8002147.
IB1025
මහරගම දේවාල පාර කාමර හතරක දෙමහල් නිවස නවීන පහසුකම් සහිතව ඉක්මනින් විකිණීමට.
විමසන්න. 071 6845668.
IB1087
රාජගිරිය කලපලුවාවට නුදුරුව පිහිටි අංගසම්පූර්ණ නිවසක උඩුමහල කුලියට දීමට. (යුවලකට
පමණයි). ටෙලි. 2792806 / 0716325582.
IB1088
හබරකඩ 190 බස් මාර්ගයට නුදුරින් මාකේඩින් මාවතේ පර්චස් හයක ඉඩමක් ලක්ෂ 33 යි.
විමසීම් 071 9527088.
IB1090
ඒකල ඉසුරු උයනේ පර්චස් 10 නිවස සමග ඉඩම විකිණීමට ඇත. දු.ක.
0112943784.
IB1091
පොළොන්නරුවේ විජයබාහුපුර ප්‍රධාන පාරට මායිම්ව සාරවත් කුඹුරක් විකිණීමට ඇත.
පිරිසිදු ඔප්පු. 0112 418561.
IB1092
එඩේරමුල්ල සාන්ත මරියා, මාවත ප්‍රධාන පාරට මී. 100, පල්ලිය ඉදිරිපිට පර්චස් 30 ක
ඉඩම. අලංකාර පරිසරයක්. 0777728592.
IU9270
මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලය අසල ඔරලෝසු කණුව ඉදිරිපිට 12’ය20 කඩකාමරය විකිණීමට.
පිරිසිදු ඔප්පු. 025 5670316, 071 2940088
ගාමිණී.
IU9269
නිවාඩු නිකේතනයකට ඉතා සුදුසු පූගොඩ කැලණි ගඟට මායිම් සුන්දර පරිසරයකින්යුත් විදුලිය
ඇති පොල් සහ අන්නාසි සහිත පර්චස් 240 පර්චසය 30,000/- බැගින් ටෙලි.
0776008662, 0771622434.
IU9268
මහනුවර උඩගුන්නෑපානේ පිහිටි පර්චස් 9.05 ක් සහ පර්චස් 12.53 ක ප්‍රමාණයේ සියලු
පහසුකම් වලින් යුත් ඉතා අගනා බිම් කොටස් දෙකක් වහාම විකිණීමට තිබේ. නිරවුල් ඔප්පු
සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැණි පී.එල්.සී. අංක. 84, රජ වීදිය, මහනුවර දුරකථන : 081
2232047, ජංගම 077 3407779.
KI98724
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට වලදුර මාර්ගයට මායිම්ව ශ්‍රී විජය මංගලාරාමය
ඉදිරිපස ඇති පර්චස් 120 ක මිශ්‍ර වගා සහිත අගනා ඉඩම වහාම විකිණීමට ඇත. නිරවුල්
ඔප්පු, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැණි පීඑල්සී. අංක. 84, රජවීදිය, මහනුවර. දුරකථන
081 2232047,
සහ ජංගම. 077 3407779.
KI98723
අතුරුගිරිය මිලේනියම් සිටි හි “රෝස්” නිවාසයක් කුලියට දීමට. අමතන්න :
071 8574511. IB1074
හෙද සිසුවියන්ට සුරක්ෂිත පහසු නැවතීම් කුරුණෑගලට ඉතා සමීපව
071 8222945,
රූපා වීරසිංහ, 1 පටුමග, සුන්දරාපොල පාර, යන්තම්පලාව.
IB1075
මහනුවර කටුගස්තොට සිට කිලෝමීටර් 6 ක දුර බස් පාරට මායිම්ව පිහිටි අධිකරණ නඩු
තීන්දුවකින් අයිතිවුන මුළු ඉඩමෙන් පර්චස් 50 ක බිම් කොටසක් වැඩිම ඉල්ලුමට දෙමි.
0333831811 විමසන්න.
IB1076
පන්නිපිටිය ධර්මපාල විදුහලට ආසන්න කාමර 3 බාත්රූම් 3, ටයිල් විශාල බැල්කනිය ගරාජය
සහිත නවීන දෙමහල් නිවස විමසන්න. 011 2869577, 071
4403981.
IB1077
නුගේගොඩ විජේරාම අලුත් තෙමහල් ව.අඩි. 2700 නවීන පහසුකම් සහිත නිවස හයිලෙවල් පාරට
මී. 200 පර්. 8 මිලි. 19 හෝ ආසන්නව. 077
3241850 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි).
IB1079
ගාල්ලේ ඇත්තිලිගොඩ නිරවුල් පර්චස් 10 ක ඉඩමක් වහාම විකිණේ. දුරකථන අංක
072 5929805.
IB1080
කඩවත කොළඹට සැතපුම් 12 පර්චස් 15 නිදන කාමර 5 තාප්පය ඇති නිවස විකිණීමට. විමසීම් :
0718675498.
CI5307
කොට්ටාව මාලබේ පාර හතරමංහන්දියේ පර්. 06 විකිණීමට. තෙකලා විදුලිය ජලය දුරකථන
පහසුකම් සහිතයි. 071 8357564, 011 5720208.
IU9271
ගම් ටේප් නිෂ්පාදනය කරන ආයතනයක් විකිණීමට ඇත. ප්‍රින්ටඩ්, වර්ණ සහ සාමාන්‍ය ගම්
ටේප් නිෂ්පාදය කරන ආයතනයක් වහාම විකිණීමට ඇත. පරීක්ෂා කිරීමට පහත අංක අමතන්න.
5737059, 5736642, 0718564513.
S.C.I. - 65
|
සාමාන්‍ය / සේවා
එසිස්ට් කන්සල්ටන්සි පෞද්ගලික ආයතනය
වෙබ් අඩවි නිර්මාන ටීවී රේඩියෝ රෙපයාර්. මොබයිල් පෝන් රෙපයාර් කරුවන් අවශ්‍යයි.
0727411103, 0114905001
IB1243
සුන්දර නුවරඑළියේ වසන්ත සමය
විඳින්නට එන්න හොටෙල් රෝස් ගාර්ඩන් වෙත. සුවපහසු කාමර 9 සහ ප්‍රනීත ආහාර පාන.
0525673808, 0777144173, 0714419365
IB1249
“චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්” වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඉංජිනේරු
උපදෙස් කුඩා හා මහා පරිමාණ ඉදිකිරීම් පේන්ටින් ප්ලයිවුඩ් සැටලිම් සියළුම
අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක විශ්වාසවන්ත අඩුම මිලගණන් සඳහා
විමසන්න. 0729300392, 0750923323, 0770808820,
0112606529. නො. 535, උතුරු මාම්පේ, පිළියන්දල.
IB1227
පළපුරුදු ගණිත උපාධි ගුරු සහ චෙස් පුහුණුකරු 6-11 ගණිතය සහ චෙස් පුහුණු කිරීම්
කරනු ලැබේ. 0112240545, 0715829796
IB1229
අපගේ කඩවත නෙට් කැෆේ / කොමියුනිකේෂන් සඳහා පරිඝණක දැනුමැති සේවකයෙක් / සේවිකාවක්
අවශ්‍යයි. 24ඩී, නුවර පාර. 0777870877, 0713402505
IB1232
හදිසියේ විදේශගතවන බැවින් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුරතල් බල්ලෙකු වහාම විකිණේ.
පුහුණු කළ හැක. 0716904701, 0714250600
IB1222
ඔබගේ පරිගණකය ආරක්ෂිතව අලුත්වැඩියා කරගන්න අප ඔබේ ආයතනයට නිවසට පැමිණෙන්නෙමු.
ඩ්‍රිම්ස් නෙට් ඉන්ටර් නැෂනල් 0717222213,
0757404688
IB1225
අ.පො.ස සා.පෙළ ගණිතය විද්‍යාව ඒ සාමාර්ථයක් නිවසට පැමිණ ඉගැන්වීම උපාධිධාරී
ගුරුවරයකු විසින්. විමසීම්: 0715333638
IB1202
සියලුම වාහන සඳහා ඇති ටර්බෝ ඉන්ටකූලර් ඔටෝ සහ මැනුවල් ගියර් බොක්ස් අලුත්වැඩියාව
පවර් ස්ටියරිං සවිකිරීම. 244/1, රාගම පාර, කඩවත.
0773400444.
IB1206
සියලුම ජපන් හා ඉන්දියන් වාහන අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් ඇති සේල්ස්මන්වරුන්
අවශ්‍යයි. 071-2731524. IB1207
කොළඹ පිහිටි මුද්‍රණාලයකට ටයිප් සෙටින් (ඇපල් / වින්ඩෝස්) වැඩ දන්නා ක්වාක්
එක්ස්ප්‍රස් / ඉලස්ට්‍රේටර් / ෆොටෝෂොප් යන මෘදුකාංගයන්හි පළපුරුද්ද ඇති පරිගණක
ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. අයදුම්පත් සහ හැඳුනුම්පත් මගින් හෝ විමසන්න. ප්‍රින්ට්
ඇන්ඩ් ප්‍රින්ට් ග්‍රැෆික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් අංක 06, බෝධිරාජාරාම මාවත,
මාලිගාවත්ත, කොළඹ - 10. IB1208
ආනයනය කළ ඉන්ටලොක් පේවින්ස් නිෂ්පාදන යන්ත්‍රය අඩු මිලට ඉක්මණින් විකිණීමට. අච්චු
මාරුකළ හැක. 0113135446, 0771567949.
IB1209
කළුතර නගරාසන්න ගාලු පාරට යාබද අවන්හලට දවල් සහ රාත්‍රියට කෑම සෑදීමට කෝකියකු
අවශ්‍යයි. විමසන්න. 0718317178, 0773837702.
IB1210
ඔටෝ ග්‍රැෆික් පාඨමාලා හාදෑරුවන් පුහුණු වන්නන් ලෙස බඳවා ගැනේ. සා.පෙ. උ.පෙ නිමා
කළවුන් නව රැකියා සඳහා පුහුණුකොට බඳවා ගැනේ. සැසිප්රා, මොරටුව.
075-5197013. IB1212
ටයිප් සෙටින් ඉංග්‍රීසි සිංහල කරමි. විශ්ව විද්‍යාල සිසුන්ද විමසන්න.
072-9241304 (මාධවී) කොළඹ අවට පමණයි.
IB1200
මඩපාත පිළියන්දල සිට කොහුවල නාරාහේන්පිට තිඹිරිගස්යාය බී.එම්.අයි.සී.එච්. මරදාන
ග්‍රෑන්ඩ්පාස් කොටහේන තොටලඟ දක්වා ප්‍රවාහන පහසුකම්.
071-3508633
IB 1179
අතුරුගිරිය ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක ඉස්පෝකන් ඉන්ග්ලිස් ඉගැන්වීමට ගුරුවරියක්
අවශ්‍යකර තිබේ. විමසන්න. 0714-172320. 46/16,
සමනල මාවත, අතුරුගිරිය.
IB1187
ගොඩනැගිලි ඉදිකිරීම් හා ටයිල් පේන්ට් මේසන් වැඩ නියමිත ප්‍රමිතියටත් සාධාරණ මිලටත්
කර ගැනීමට අප වෙත භාර දෙන්න. 0713574530.
IB1188
ගල්කිස්ස වැදගත් මහතෙකුට සියලු පහසුකම් සහිත කාමරයක්. නො. 9/8, මන්ත්‍රීමුල්ල
පාර, අත්තිඩිය. 071-818856, 2764348
IB1166.
විශ්වාසවන්ත වැඩිහිටියෙක් වන මා වෙළඳ සැලක් හා නිවසක් බලා ගැනීමක් වැනි
රැකියාවක් සොයමි. 0729282575.
IB1171.
ආයතනයේ ව්‍යාපෘති සඳහා කාර් 2 ක් වෑන් 4 ක් ජීප් රථ 1 ක් රියදුරු රහිතව
අවශ්‍යයි. 0778118111, 0114552688.
IB1175.
වත්තල සහ ගල්කිස්ස කාර්යාලයන් සඳහා ඩිලිවරි ඔෆීස් තනතුර සඳහා බයික් බලපත්‍රය
හිමි පිරිමි ළමුන් අවශ්‍යයි. දු.ක. 0728192201.
IB1154.
පරිගණක ක්‍රියාකරවන්නියන් පිළිගැනීමේ නිලධාරිණියන් (නුපුහුණු) පුහුණුවත් සමග
රැකියාවක්. පරිගණක ආයතන. නො. 164, මහ වීදිය, පානදුර.
071-6226318.
IB1163.
වාප්පු ලිපිකරුවකු අවශ්‍යයි. යතුරුපැදි පැදවීමේ බලපත්‍ර තිබිය යුතුය. විමසීම්.
077-2441032. 324/ඒ, අවිස්සාවේල්ල පාර,
වැල්ලම්පිටිය.
IB1164.
තිදෙනෙකු සිටින නිවසක උදේ/ සවස වැඩ කිරීමට කාන්තාවක් අවටින් අවශ්‍යයි. 1617/3,
බාලිකා නිවාස පාර, කොට්ටාව. තරංගා. 0714869280.
IB1142.
නවීන තාක්ෂණයෙන් යුත් ශ්‍රවණාධාර පහසු මිලට. ශ්‍රවණාබාධිතයන්ට උපකරණ. කන තුළ
(ඩිජිටල් වයර්ලස්) කන පිටුපස පළඳින උපතින්ම ශ්‍රවණාබාධිත කුඩා ළමයින්ට “කොක්ලියර්
ඉම්ප්ලාන්ට්” සැත්කම. ජේ.එම්. වික්‍රමාරච්චි සහ සමාගම, 436, හයිලෙවල් පාර, දෙල්කඳ.
2815490 /
2824646. ශාඛා කොල්ලුපිටිය 2564533,
මහනුවර 0812236560, කුරුණෑගල
0372231669, ගාල්ල
0912226596.
IB1146.
අගනා ඩෑෂ්හවුන්ඩ් කොකස්පැනියල් ෂෙපර්ඩ් වර්ග කුරුළු වර්ග වෙනත් සියලුම සුරතලුන්
විකිණීමට. 8, යුනියන් පෙදෙස, දෙහිවල. 0777802698.
IB1148.
G.I. පයිප්ප වලින් සාදන ලද (අඟල් 1 1/4,
අඟල් 2) දිග අඩි 50’’ 40’’ 20 කාප්ප විකිණීමට ඇත. නො. 146/84 සල්මල් පෙදෙස,
මත්තේගොඩ. T.P. 2782211, 0722286404.
IB1133
අගනුවර මෝටර් සයිකල් අමතර කොටස් අලෙවි ආයතනයකට පුහුණු නුපුහුණු වෙළඳ සේවක
සේවිකාවන් අවශ්‍යයි. වයස අවු. 18-25 ත් අතර ගිණුම්කරණ දැනුම ඇති අය විශේෂයි. සතියේ
දිනවල සහතිකපත් සමග පැමිණෙන්න. නලින්ද සුපර් මෝටර්ස්, 17, පංසල පාර, මරදාන, කොළඹ
10. 011 2694069.
IB1139
පළපුරුදු ඖෂධවේදී සහායක සහායිකාවන් අවශ්‍යයි. අයේෂා ෆාමසි, කොළඹ 2.
0777407957.
IB1118
ශ්‍රී ලංකාවේ අංක 1 කේ සමාගමකට මූල්‍ය උපදේශකවරුන් අ.පො.ස. සා/පෙළ සමත් වහාම
අවශ්‍යයි. කොළඹ අවටින්. ප්‍රසන්න. 072 3392327.
IB1120
ආනයනය කළ පලංචි සඳහා භාවිතාකරන අලුත් “ක්ලෑම්ප්ස්” තොග වශයෙන් / සිල්ලරට
විකිණිමට. 287, නුවර පාර, දළුගම, කැලණිය. 071
4879488, 011 4818179. PJanaa@yahoo.com
IB1122
කාන්තා ඇඳුම් මැසීමට පුහුණු / නොපුහුණු ජුකී ක්‍රියා කරවන්නියන් අවශ්‍යයි.
නාරාහේන්පිට අවට විශේෂයි. නො. 7/19, කිරුළ පාර, කොළඹ 05.
2592902.
IB1125
ආපනශාලාවට ඉතා රසවත්ව කෑම පිසිය හැකි කෝකියකු උවමනයි.
0777-212121. නාරාහේන්පිට.
IB 1112
අපනයන තත්වයේ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන අප කර්මාන්ත ශාලාවේ “කොන්ත්‍රාත්
ක්‍රමයට” සේවය කිරීමට දක්ෂ පළපරුදු මැෂින් සෑන්ඩවරුන්, හැන්ඩ සෑන්ඩර්වරුන් සහ
පොලිෂ් බාස්වරුන් උවමනාය. සතියේ දින වල පෙ. ව. 8.00 - 12.00 අතර පැමිණෙන්න. රුක්ස්
බ්‍රදර්ස්, නො: 04, ගඟබඩ පාර, ස්වාරපොළ, පිළියන්දල.
IB 1115
තැපැල් / පරිගණක පුහුණුවන්ණියන් සම්මුඛ පරීක්ෂණ මාර්තු 08/09 ප.ව. 12.30 දක්වා.
රත්නසිරි කෝට්ටගේ නියෝජිත තැපැල් කාර්යාලය, රෝහල හන්දිය. කොළඹ පාර, බියගම.
IB1094
ක්වික් බුක් දැනුමැති පළපුරුදු ගණකාධිකාරවරයෙකු රැකියාවක් සොයයි. 071
8256681.
IB1100
අවු. 375 පරණ ලුණු ලේවාය 12 ක් අක් 16, නාච්චිකල්ලි කල්පිටිය ලාභදායී ව්‍යාපාරයකි.
හවුල්කරුවන් අවශ්‍යයි. කොන්ත්‍රාත් කාලය අවුරුදු 5 - 6 විදුලිය සැපයේ එම්.එස්.
අලික්කාන්. 071 8002147.
IB1086
කේක් සෝරූම් එකට සේවකයින් අවශ්‍යයි. වැටුප් 10000/-. ශ්‍රී රම්‍යා හෝටලය, 255,
කිරුළ පාර, නාරාහේන්පිට. 077 8995371.
IB1089
ප්ලැට්ලොක් නූල් 5, මැෂින් 1, ඕලෝක් නූල් 4, මැෂින් 1 නෝමල් මැෂින් 1. වහාම
විකිණීමට. 072 8176648.
IB1078 |
රථ වාහන
ඉසුසු එල්ෆ් ටියුබ්ලයිට් ලියාපදිංචි
නොකළ අනර්ග තත්වයේ මික්ෂර් තුනක් ටො 4 සහ 2 1/2 කි. මී. 20000 කැන්ටර් කියුබ් 1 1/2
ටිපර් සතියක් තුළ වැඩිම ඉල්ලුමට විකිණේ. 0112718776
IB1238 16
ටොයොටා ස්ටාලට් දොර හතර ඩීඑක්ස්/ජීටී බොඩිකිට් සහිතයි. 1986 දෙවන අයිතිකරු වැඩිම
ඉල්ලුමට. 0712777600
IB1245B ටොයොටා
ඩොල්ෆින් සුපර් ජීඑල් ඔටෝ ජියර්ස් 250 හාරදහස් කාණ්ඩය වෑන්රථය
0772261286 බැලීමට ඉරිදා පමනි.
wanasinghevsp@gmail.com
IB1248 අගනා තත්වයේ පල්සර් 200සීසී යතුරු පැදියක්
විකිණීමට ඇත. විමසන්න 0775252005 (රතු පාට)
IB1234 ටොයෝටා කොරෝනා ඒටී150 වැගන් වර්ගයේ 16 කාණ්ඩයේ කාර් එක
විකිණීමට ඇත. ඒසී / පවර් ෂටර්ස්. 0777331920
වාද්දුව
IB1216 සුළු මුදලක් ගෙවා ඉතිරිය මාසික වාරික වලින් ගෙවා තමන්ටම
හිමිකර ගැනීමට අලුත්ම කාර් ඩබල් කැබ් සිංගල් කැබ් ඩීසල් ෆුල් ඔප්ෂන් 1575,000 සිට
හුවමාරුද සැලකේ. 75, වෝඩ් පෙදෙස, කොළඹ 7.
IB1205 32 ශ්‍රී හාරදහස් කාණ්ඩය 90 ඩිපෙන්ඩර් ජීප් ඒසී පවර්
ස්ටියරිං සහිත ඉස්තරම් තත්ත්වයේ විකිණීමට මාරුවකට පී.ටී. පීරිස්. 73/1,
ප්‍රතිබිම්බාරාම පාර, කළුබෝවිල, දෙහිවල. 2731880.
IB1211
43-6000 කාණ්ඩයේ ටාටා 1210 ලොරියක් විකිණීමට ඇත. රුක්මන් ලොරි බොඩි සාදන්නෝ,
දම්පැලස්ස, නාරම්මල. 037-5619395.
IB1213
ටොයොටා ස්ප්‍රින්ටර් 110 301-6XXX ඔටෝ ෆුල් ඔප්ෂන් ඇලෝවීල් මෝටර් කාරය විකිණීමට.
කඳාන. 0777704759.
IB1190 කියා සෙපියා 300-යයයය 1998 බ්‍රෑන්ඩ්නිව් ෆුල් ඔප්ෂන්
මැනුවල් ඉතා අනර්ඝ මෝටර් රථය විකිණීමට. ගොතටුව.
0112411214, 0712473412.
IB1181 29 ශ්‍රී මිට්සුබිෂි 4ඩීආර්-5 ඇංජින් ගියර් බොක්ස් සවිකළ
ආසන 26 (ජම්පින් සීට් සහිත) පාසල් සේවා බස්රථය විිකිණීමට. දෙහිවල.
3,75/-. 0112732046, 0713277926.
IB1160. මිට්සුබිෂි මිනිකැබ් රථය ජේඑල් කාණ්ඩය ෆුල්සීට් සෙන්ටර් ලොක්
පවර් ස්ටියරිං සහිතය. වැඩිම ඉල්ලුමට. 0772655677,
0778662746.
IB1147. එල් 300, 40 ශ්‍රී බ්‍රෑන්ඩ් නිව් 1984 450,000/-. 36,
එදිරිසිංහ පාර, මිරිහාන, නුගේගොඩ. 0777-135716.
IB1150. ටොයොටා කැමි ෆුල් ඔප්ෂන් 4 ඩබ්ලිව් ඩී ඔටෝ 1300 සීසී 1999
ඩබ්ලිව් පී ජී වී - 3 xxx ටීවී, ඇලොයිස් 2, 100,000/-. 4/3, ග්‍රෙගරීස් පාර, කොළඹ
07. 0777745664.
IB1131 මිට්සුබිෂි කැන්ටර් 350 පළල මූණ 16 1/2 ෆුල් බොඩිය වහාම
විකිණීමට. 227යයය. නො. 146/84, සල්මල් පෙදෙස, මත්තේගොඩ. ටෙලි:
2782211, 0722286404.
IB1046
මැසිෆර්ගියුසන් 240 අඒයයය ට්‍රැක්ටරය සහ ටේලරය විකිණීමට. නො. 146/84, සල්මල් පෙදෙස,
මත්තේගොඩ. T.P. 2782211, 0722286404.
IB1135 ජපානයෙන් ආනයනය කරන ලද ලද හොන්ඩා
CD 125 T, TU - XXXX, CM 125 Custom, UZ - XXXX,
CD50 සහ CD
200 රෝඩ්මාස්ටර් සයිලක් 3 අනර්ඝ තත්ත්වයේ.
වැඩිම ඉල්ලුමට. නලින්ද සුපර් මෝටර්ස්, 17, පංසල පාර, මරදාන, කොළඹ
10. 011 2694069, 011 2678658.
IB1140 මැස්ඩා බොන්ගෝ කොටමොඩල් ප්ලැට්රූෆ් ඔරිජිනල් ඩීසල් 96 මොඩල්
එජෙස්ටබල් සීට් එලෝවීල් සෙටප්, සබ්වූපර් සමග. 072
5706147
IB1096 මොන්ටේරෝ ජීප් - මිට්සුබිෂි බ්‍රෑන්ඩ් නිව් 2005 - කේ ඒ -
3000 සීසී වී 6 කි.මී. 43000 පෙට්‍රල් ෆුල් ඔප්ෂන් කොළපාට පළමු අයිතිකරු ඉරිදා
පමණි. යුනිටි ගෝල්ඩ්, 83 ඒ, පළමු හරස් වීදිය, කොළඹ 11.
IB1101 |
|
මනාලියෝ
|
අවුරුදු 32 ක් වයසැති ක්‍රිස්තියානි (නැවත
උත්පාදනය ලැබූ) පැහැපත් පෙනුමකින් හෙබි 5’6’’ සහෝදරියට
සුදුසු සහකරුවෙකු සහෝදරයන් සොයයි. දැනට ඇය අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස
විදේශ ගතව සේවය කරයි. වැඩි විස්තර සඳහා ඊමේල්
chrisjayakody@yahoo.com
CB0838
මාතර බොදු මිශ්‍ර ගොවි අවු. 24, උස
5’3’’ ප්‍රියමනාප පෙනුමැති උසස් පෙළ සමත් මාස 2 ක්
වැනි කෙටි කලකින් පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූ පවුලේ එකම දියණියට කුජ 8 කුම්භ
හෝ මේෂ ලග්න ව්‍යාපාරික හෝ රජයේ රැකියාවැති දුසිරිතෙන් තොර උගත් ගුණයහපත් සහකරුවෙකු
දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර කොපිය සමග ලියන්න. (දු.අ. සමග).
CB7248
රත්නපුර බොදු ගොවි 37+ 5’1’’ රාජ්‍ය සේවයේ දියණියට
(රාජ්‍ය කළමනාකරණ සහකාර) සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කුජ
08. 045 2246617. CB7073
කලුතර බොදු ගොවි 1971 දෙසැම්බර් උපන් ස්ථිර රැකියාවැති
වැටුප රු. 23,000 සහ ලක්ෂ 50 ක් වටිනා නිවසැති ගේ දොර
බඩුමුට්ටු කණකරාභරණ රක්ෂණයක් හා ලක්ෂ 5 ක් මුදලින්
දායාද ඇති එකම දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
prasannanpa@gmail.com CB0963
අගනුවරට නුදුරු බොදු ගොවි පරිගනක උපාධිධාරී පරිගනක සේවයේ නියුතු අවු.
47 උස 5’2’’ ලාබාල
පෙනුමැති පැහැපත් ප්‍රසන්න දියණියට සුදුසු පුතකු විශ්‍රාමික මව සොයයි. දායාද
සහිතයි. ආගම් වයස් භේද නොසැලකේ. ඊමේල් :
myfiance2010@yahoo.com දුරකථන :
0113038117. CB0964
නුවරට නුදුරු බොදු ගොවි උපත් ඉංග්‍රීසි ටියුෂන් කරන අවු. 39
පියකරු දියණියට ව්‍යාපාරික හෝ රැකියාවැති සහකරුවෙකු ගුරු සොයුරිය සොයයි. දායාද
සහිතයි. කේන්ද්‍රය අවශ්‍යයයි. දුරකථන අංකය 066 2255197.
CB0953
අවු. 24, 5’1’’ බොදු ගොවි කෙටිකාලීන විවාහයෙන්
පැමිණිලිකාරියව නීතියෙන් වෙන්වූ උගත් රූමත් දියණියට ගුණයහපත් ස්ථිර රැකියාවැති
පුතෙකු දෙමව්පියෝ සොයති. දික්කසාද, වැන්දඹු සැලකේ. කේන්ද්‍රය අවශ්‍යයි.
CB0837
|
|
මනාලයෝ
|
සිංහල බොදු උගත් දෙමව්පියෝ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 28
වියැති 5’4’’ කඩවසම් උගත් දුසිරිතෙන් තොර ඉංජිනේරු
පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් සොයති. කුජ ශනි යෝග ඇත. සියලු විස්තර කේන්ද්‍රය
දුරකථන අංකය සමග අමතන්න. දුරකථන 0112844744, ඊමේල් :
wishs1@live.com
CG0894.
අගනුවර අවු. 31, 5’10’’ විදේශ අධ්‍යාපනය
නිමකර ව්‍යාපාර සතු ප්‍රසන්න ගුණගරුක රුවැති කාරුණික කඩවසම් පුතුට විනීත උගත් රූමත්
දියණියකට බොදු ගොවි වැදගත් පවුල් පසුබිමකින් එකම සොහොයුරා ඕස්ට්‍රේලියා පදිංචි
ඉංජිනේරුවක් මිථුන ලග්නය කුජ 7 සා
2 පාදය දේවගන. 011 2833161.
weththasinghe1949@yahoo.com
CG0893අගනුවරාසන්නයේ නිවසක් අලුත්ම වාහනයක්
හිමි රජයේ ස්ථිර රැකියාවක නියුතු අවු. 33 උස 5’6’’ පශ්චාත් උපාධිධාරී බුදුදහමට
ජනසන්නිවේදනයට සම්බන්ධ බොදු ගොවි නාමික විවාහයකින් නීතියෙන් වෙන් වූ බෙහෙවින්
කඩවසම් පියකරු පුතුට සැබවින්ම රූමත් ගුණගරුක දියණියක් දෙමව්පියෝ සොයති.
CG1021 |
|
|
|
|