අවමංගල දැන්වීම

 

 

විමලා ජයතිලක මිය - (විශ්‍රාමික නිලධාරිනී විදුලි සංදේශ දෙපාර්තමේන්තුව) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 08-02-2010 දින සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. අවමගල්‍ය පෙරහැර සවස 2.30 ට නිවසින් පිටත්වේ. සියලු ඥාති මිත්‍රාදීන් මෙම කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා. නො.1/10, 1 වන පටුමග, අඩිවිස්ස පාර, වැලිසර, රාගම. දුරකථන. 2951524. මෙයට, ශෝකයට පත් දූදරු පිරිස.