ඉඩම් / නිවාස
ජයවර්ධනපුර ප්‍රධාන පාරට මායිම් වූ පර්චස් 19 ඉඩම නිවස සමග යාබද නාන කාමර සහිත කාමර
11 කි. 011 2911867.
IU9258
බොරලැස්ගමුව නගරාසන්නව තාප්පයෙන් වටවූ ගරාජය සමග දෙමහල් නිවස ඇනෙක්සියක් ලෙසද
කොටසක් භාවිතා කළ හැක. එකට / වෙනම. 011 2812952.
IB1042
නුගේගොඩ 15/6, සමුද්‍රදේවි මාවතේ පර්චස් 3 1/2 ක ඉඩමක් විකිණීමට. පර්චසය ලක්ෂ 13
යි. දු.ක. අංකය. 011 3181377, 077 1266230.
IB1041
නුගේගොඩ දෙල්කඳ හන්දිය පැඟිරිවත්ත පාරේ පර්චස් 12 ක ඉඩම විකිණීමට. බැංකු ණය ලබාගත
හැකි පිරිසිදු ඔප්පුවකි. දු.අ. 2834026.
IB1040
වනාතවිල්ලුව පුත්තලම පලදරන කජු සහ තේක්ක වගාව සහිත අක්කර 28 ක් විකිණීමට තිබේ.
071 4398091, 011 2865853.
IB1038
පානදුර මිනුවන්පිටියේ කාමර 4 කින් යුත් නිවසක් සහිත පර්චස් 53 ක් විකිණීමට තිබේ.
071 8332467, 011 2865853.
IB1037
|