අවමංගල දැන්වීම්

 

 

ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය - රෝහල් මාවත, බදුරලිය විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ආර්. පී. අමරසිංහ මහතාගේ භාර්යාව වූද, ඉංජිනේරු නිරංගා සමිත් (මාගා ඉංජිනේරු), අසංකා (මුල්ලේරියා රෝහල), රුවංගා (කෘෂි විද්‍යා පේරාදෙණිය) යන අයගේ මෑණියන් වූද, මිල්ලවිටිය (විශ්‍රාමලත් විදුහල්පති), ගාමිණී, සරත් (ඕස්ට්‍රේලියාව), භද්‍රා (ඉංජිනේරු වාරිමාර්ග), සබරගමුව පළාත් සභාව, ඉංජිනේරු ජයන්ත පරිගණක උපදේශක පාලිත, රාගම අධිකරණ වෛද්‍ය කීර්ති උපාලි ආනන්ද සහ සෙනරත්ගේ සහෝදරිය වූ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු ජනවාරි 31 ඉරිදා ප.ව.. 4.00 ට මතුගම ආදාහනාගාරයේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර ප.ව. 2.00 ට නිවසින් පිටත්වේ. 034 - 2244224.

සෝමරත්න රත්නායක - විශ්‍රාම ලත් විදුහල්පතිතුමා කොළඹ 6, පූර්වාරාම පාරේ, අංක 96, නිවසේ පදිංචිව සිටි රතුපොල ආර්. එම්. සෝමරත්න රත්නායක (විශ්‍රාමලත් විදුහල්පති) අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 31 වන ඉරිදා ප.ව. 5 ට කිරුලපන සුසාන භූමියේ සිදු කරන අතර දේහය කොට්ටාව, මාකුඹුර, සී. බී. කුලතුංග මාවතේ, අංක 478 දරන නිවසේ තැන්පත්කර ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. ශෝකයට පත් භාර්යාව හා දූ දරු පිරිස.

පී. ජොස්ලින් පීරිස් (නානායක්කාර) උපාසිකාව - නැසීගිය ජෝන් නානායක්කාර මයාගේ බිරිද වූද, චන්‍ද්‍රසේන නානායක්කාර (විශ්‍රාමික මහජන සම්බන්ධතා නිලධාරී ලේ බැංකුව), නැසීගිය චන්‍ද්‍රා පෙරේරා (ශාන්ත පාවුළු විද්‍යාලය මිලාගිරිය) පත්මිණි බණ්ඩාර (කොළඹ දන්තායතනය), නැසීගිය හේමරත්න නානායක්කාර (මැණික් සංස්ථාව) යන අයගේ මව වූද, නැසීගිය වයලට් සෝමලතා නානායක්කාර, (හෙදි සොයුරි ජාතික රෝහල), අනුර සී. පෙරේරා විද්‍යා ලේඛක, ජයතිලක බණ්ඩාර (විශ්‍රාමික ලං.වි.ම) ගේ නැන්දණිය වූද, ගංගා පෙරේරා මියුසියස් විද්‍යාලය ඉසුරු පෙරේරා (ඇමරිකාව) වෛද්‍ය කසුන් බණ්ඩාර, නිලක්‍ෂි බණ්ඩාර (එච්.එස්.බී.සී. බැංකුව යුනියන් පෙදෙස) වෙනුර පෙරේරා ගේ (ඕස්ට්‍රේලියාව) මිත්තිණිය වූද, සඳුමි වෙනාරා පෙරේරා ගේ මී මිත්තණිය වූද, පී. ජොස්ලින් නානායක්කාර උපාසිකා මාතාව වයස 95 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 31 ඉරිදා ප.ව. 5.00 ට කොහුවල සුසාන භූමියේදී සිදු කෙරේ. 86, ජයසිංහ පාර, කළුබෝවිල, දෙහිවල.