| |
ලුහුඬු
දැන්වීම්
|
2010/01/31 |
ඉඩම් / නිවාස
මාලබේ ගොඩැල්ලවත්ත තෙමහල් නිවසක් වසර දෙකකට බදුදීමට. යාබද නාන කාමර සහිත නිදන කාමර
පහයි විමසන්න. 0773495821, 0717876516.
IB1035
|
සාමාන්‍ය / සේවා
ඉංගී‍්‍රසි සාහිත්‍යය, භාෂාව 2010, 2011 ප්‍රමුඛ පෙළේ විදුහල්වල ආචාර්ය මණ්ඩලයක්
විසින් තනි කණ්ඩායම් පන්ති. 0777-569778.
IB1034
අති නවීන තාක්ෂණයෙන් යුත් කොමියුනිකේෂන් බිල්පත් යන්ත්‍ර වසර දෙකක වගකීමක් සහිතව
ලබාගත හැක. එල්.එම්. ඉන්ටර්නැෂනල්. 077-2278595.
IB1033
ටියුෂන් පන්තියකට පළපුරුදු ටියුෂන් ගුරුවරු අවශ්‍යයි. උ.පෙළ බයලොජි, සංයුක්ත ගණිතය,
සිංහල, (3, 4, 5, 6, 7, 8, 9, 10 සා/පෙළ) ස්පෝකන් ඉන්ග්ලිෂ්, දෙමළ, ඉංගී‍්‍රසි.
කොලොන්නාව, කොළඹ. 0715749910.
IB1036
හිසකෙස් කේශමූල තරලය හිසට දැමූවිට මාස 3 න් තට්ට හිසේ හිසකෙස් ආවේය. ශරීර උෂ්ණය
වැඩි අයගේ හිසකෙස් ඒමට මාස 6 ක් පමණ ගතවිය. හිසකෙස් වල සියලු රෝග සුවවිය.
ජීඑල්ඩබ්ලිව්ඒ. ජයතිලක, මීටියාගොඩ. 091-3900314 /
075-5070218. E.mail -
gherbalproducts@gmail.com
IU9256
|
|
මනාලියෝ
|
බොදු ගොවි 30 වියැති, සුරූපී දියණිය ශනි රාහු 7 ට ගැළපෙන දායාද සහිතව විවාහ කර දීමට
ඇරයුම් කරමි. ටෙලිෆෝන් 2604418.
CB9723
වත්තල බොදු ගොවි අවුරුදු 23, උස අඩි 5’, ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබන හා එම
ක්ෂේත්‍රයට අදාළ පෞ. ආයතනයක රැකියාවක නියුතු උගත් පැහැපත් රුවැති හා චාම් ගතිගුණ
ඇති පවුලේ එකම දියණියට අවු. 30 ට අඩු දුසිරිතෙන් තොර උගත් කඩවසම් ස්ථිර රැකියාව හා
නිවසක් හිමි පුතකු දෙමව්පියන් හා එකම වැඩිමහල් සොයුරා සොයයි. ටෙලි.
0114584907.
CB3913
අකුරැස්සේ බොදු ගොවි 36, 5’ උසස් පෙළ සමත් දියණියට රැකියාවකින් යුත් කාරුණික මහතෙකු
පියා සොයයි. දායාද සහිතයි. නිවසක්ද හිමිය. සිත නැකත. 3 පාදය. (7 පාපීන් සිටිය
යුතුය). 041-3410105.
CB9666
ගම්පහ මිනුවන්ගොඩ බොදු ගොවි 5’ 2’, 31, රූමත් සිහින් ජීවවිද්‍යා උපාධිධාරී පශ්චාත්
උපාධිය අවසන් කරමින් සිටින රාජ්‍ය අමාත්‍යාංශයක සැලසුම් සහකාර නිලධාරිණියට සුදුසු
රැකියාවැති පුතකු විශ්‍රාමික දෙමාපියෝ සහ වෛද්‍ය සොහොයුරිය සොයයි. මුදලින් ලක්ෂ
දහයක් වටිනා ඉඩම් කොටසක් හිමිය.
CB9671
අගනුවර ස්ථිර පදිංචි බොදු ගොවි වයස අවු. 29, උස 5’ 1”, ජාත්‍යන්තර බැංකුවක විධායක
නිලධාරී දියණියට වෛද්‍ය, ඉංජිනේරු, බැංකු හෝ වෙනත් ස්ථිර රැකියාවක නියුතු අවු.
30-35 අතර ගුණයහපත් පුතණුවෙකු දෙමාපියෝ සොයති. වැඩිමල් සොහොයුරන් දෙදෙනා බැංකු
කළමනාකරුවන්ය. දෙමාපියන් ව්‍යාපාරිකයන්ය. අගනුවරින් නිවසක් දායාද වේ. කේන්දර කොපියද
දුරකතන අංක සහිතව පිළිතුරු සපයන්න.
Email -
perumi40@yahoo.com
CB3756
අගනුවර බොදු ගොවි 42,+ 5’ 2”, පියකරු ඉතා ළාබාල පෙනුමැති, උපාධිධාරී, ජාත්‍යන්තර
පාසල් ගුරුවරියට, සුදුසු සහකරුවකු සොයයි. දායාදයට අගනුවර අංගසම්පූර්ණ නිවසකි.
කේන්ද්‍රය සමග ලියන්න.
CB3976
|
|
මනාලයෝ
|
කොළඹ බොදු ගොවි 32, 5’ 7” ජපානයේ ආයතන කළමනාකාර පුතුට උගත් වැදගත් රූමත් කුජ 8 ශනි
1 ගැළපෙන ජපානයට යාමට කැමති දුවෙකුට ඇරයුම්.
CG3961
|
|
|
|
|