ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


කොළොන්නාව තෙමහල් කාමර 3, නාන කාමර 2 සේවක නානකාමරය සම්පූර්ණ ටයිල් ගරාජ් ගාර්ඩ්න්, නව පැන්ට්‍රිය රූෆ් ටොප් ටෙරස්, අංග සම්පූර්ණ නිවස වහාම විකිනේ. මිලියන 11.5. 075-5209752.

IB 981

පන්නිපිටිය මහල්වරාව 64/5 ජයමාවතෙහි ප. 14 ක ඉඩම විදුලිය, නලජලය සහිතයි. පර්. 7 ක් හෝ විකිණේ. 2814310 / 077-2386682.

IB 980

වත්තල මහාබාගේ මීගමු පාරට යාබද පර්චස් 11 අනගි පිහිටි බිම් කොටසක් වහා විකිණීමට. 077-3688275.

IB 979.

තලාහේන 177 ප්‍රධාන පාරට පෙනෙන දුර පර්චස් 15 හරිහතරැස් ඉඩම වහාම විකිණේ. 071-6543706.

IB 977

කොළඹ කොටුවේ හෝටල් / නයිට්කඩ / මිල්ක්බාර් 1 / කොමිනිකේෂන්, ව්‍යාපාරයකට සුදුසු ජලය විදුලිය සහිත වර්ග අඩි 350 ක අගනා කඩයක් විකිණීමට. ලක්‍ෂ 12. 077-9598773.

IB 976

120 හොරණ කොළඹ මාර්ගයට ආසන්නව පොල්ගස්ඕවිට වෑතර ග්‍රොසරිය සමග නිවස අඩුමිලට දෙනු ලැබේ. අයිතිකරු විදේශගතවේ. 071-8139024.

IB 975

මොරටුව, මෝල්පේ, ද සොයිසා පාරේ කටුබැද්ද කැම්පස් එකට ඇවිදින දුරින් පර්චස් 6 ක ඉඩමක් විකිණීමට. 0112-624083, 071-8143252.

IU 9248

පානදුර අලුබෝමුල්ලේ ශාන්ති මාවතේ පර්චස් 10 ක ඉඩමක් වහා විකිණේ. නිරවුල් ඔප්පු. විමසීම් : 071-8143252, 0112-624083.

IU 9246

කුරුණෑගල රිදීගම මාර්ගයේ උයන්දනට නුදුරින් කොටකන්දවත්ත ඉඩමෙන් බිම්කොටස් හෝ පර්චස් දෙසීයක ඉඩම ඉක්මනින් විකිණේ. එකක් රු. 23000/-. 037-2236363, 071-5320515.

IB 970

වටරැක හයිලෙවල් පාරට මුහුණලා පර්. 6.75 හා තෙමහල් ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුමට. 0112-859486, 077-8492544

IB 971

හක්මණ - සීඝ්‍ර සංවර්ධනයක් ඇති හක්මණ නගර මධ්‍යයේ පිහිටි පර්චස් 15 ඉඩම විකිණීමට ඇත. බැංකු සුපිරි වෙළඳසැල් හෝ වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා ඉතා යෝග්‍යයි. වැඩිදුර විස්තර සඳහා 071-4488260 අමතන්න.

IB 974

මහරගම සියලු පහසුකම් සහිත, පිටතින් ඇතුළුවිය හැකි, කාමරය, රැකියාවැති පිරිමි 02 කු සඳහා විමසීම් : 077-6491393, 0113-185262.

IB 972

මොරටුව සොයිසාපුර බිම් මහළ කාමර 03 ඉඩමක් සහිත අනගි ඉඩම උපරිම ඉල්ලුම්කරුට. 077-7566549, 0777-858580, e-mail blueocearsrilanka@gmail.com .

IB 985

කුරුණෑගල මිල්ලව මානෙල්වත්ත මහල් නිවසක වැඩපලක් සහිත පර්. 65 ඉඩම ලක්ෂ 175. 077-3622288, 0112-774599, nayanie1@hotmail.com 

IB 983

හෝමාගම මංසන්ධියට මීටර් 150, දෙමහල් නිවසක උඩුමහල, කාමර 04, උණුවතුරැති නිවස කුලියට / බද්දට. 2748568, 077-1574112

IB 982

දෙල්ගොඩ උඩුපිල ග්‍රාමීය රෝහල ඉදිරිපිට පර්චස් 30 අගනා ඉඩම විකිණීමට. 0777-558298, 0112-793417

IB 982

සාමාන්‍ය / සේවා


ඖෂධවේදිණියන් (අවු : 22 - 28) අතර මහරගම කොට්ටාව අවටින් වැටුප රු. 20,000/- . 90/සී, පාගොඩ පාර, පිටකෝට්ටේ. gnglshk@gmail.com .

IU 9247

අයිලට්ස් කෙටිකාලීන පාඨමාලාව පුද්ගලිකව 9000/- ටෝපල් සැට් ජීආර්ඊ පීමැට් එඩෙක්සෙල් කෙම්බ්‍රිජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම ඉංගී‍්‍රසි කථාව සාහිත්‍ය ලඝුලේඛනය යතුරුලියනය. 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ 48 පල්ලිය පාර, ගම්පහ සනාරා මන්දිරය අසළ, මාකොළ පාර. කිරිබත්ගොඩ. 071-4733689.

IB 984
 

මනාලියෝ

කොළඹට නුදුරු බො / ගො 31, උස 5’ 6” මනා පෙනුම ඇති, සිහින් සිරුරැති, චරිතවත්, එංගලන්තයේ (බී.එස්.සී) උසස් රැකියාවක නියුතු එකම දියණියට, උගත්, ගුණවත්, සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. වැදගත් සාමාන්‍ය පවුලකි. හඳහන සමග සියලු විස්තර අවශ්‍යයි. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටී. Email : chandani589@yahoo.com , Te. 5011239

CB 1646

මධ්‍යම බොදු ගොවි 28, 4’ 11” පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නියුතු වැඩිදුර අධ්‍යාපනය ලබන පි‍්‍රයමනාප පෙනුමැති එකම දියණියට සුදුසු පුතෙකු සොයයි. වැඩිමල් සොහොයුරන් තිදෙනෙකි. ත්‍රිවිධ හමුදාවේ හෝ වෙනත් මෙරට හෝ පිටරට රැකියාවැති විශේෂයි. හඳහන අවශ්‍යයි. sams-propos@gmail.com 

CB 1647

කොළඹ දිස්ත්‍රික්කය බොදු ගොවි අවු : 30, 5’ 5”, අඟහරු 7 උපාධිධාරී ගුවන්සේවිකා දියණියට රජයේ පෞද්ගලික රැකියාවැති යහපත් පුතෙකු දෙමව්පියෝ සොයති. විදේශගත අයද ලියන්න.

CB 1648

බොදු ගොවි 35, 5’ 3” සහාය ගණකාධිකාරී දියණියට උසස් උගත් රැකියාවැති සුදුසු සහකරුවෙක් මව සොයයි. දායාද ඉඩම සහිත නිවසක් කේන්ද්‍රය සමග ලියන්න. adnews2009@yahoo.com .

CB 1861

කඩවත බොදු ගොවි අවුරුදු 28, උස අඩි 5’ 1” පවුලේ එකම රූමත් දියණිය කොළඹ ප්‍රසිද්ධ පාසැලකින් ඉගෙනුම ලැබු ඉංගී‍්‍රසි දැනුමැති ප්‍රසිද්ධ සමාගමක සහකාර කළමනාකාරවරියක ලෙස සේවය කර දැනට නිවසේ නතරව සිටින නිවසක් මෝටර් රථයක් අනෙකුත් දේ හිමි මාස හතරක ආසාර්ථක විවාහයකින් පැමිණිලිකාරියවී නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති දියණියට වැදගත් කඩවසම් පුතකු ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. කේන්ද්‍රයේ පාපී ග්‍රහයන් නොමැත. 5740436

CB 1877

මනාලයෝ

අවුරුදු 46, 5’ 7” බොදු ගොවි වයඹ සහ බස්නාහිර ව්‍යාපාරික, වයස 30 ත් 40 ත් අතර යුවතියක් මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් ඉක්මන් විවාහයකට සොයයි. 011-3042627

CG 1639

අගනුවර බොදු සලාගම වයස 31, උස අඩි 5’ 8” උසස් අධ්‍යාපනයෙන් පසු හෝටල් පාසැලේ උපාධිය සමත්වී දැනට කැනඩාවේ අග්‍රගනයේ හෝටලයක උසස් නිලයක් දරන උසස් වැටුපක් හා වෙනත් පවුලේ දේපල සහිත පවුලේ බාල පුතුට කටක ලග්නයට කුජ 1 ශනි 2 හා පවුසල නැකතට ගැළපෙන සහකාරියක් දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමග විස්තර දන්වන්න. කැනඩාවේ පදිංචිවීමටද හැකියාව ඇත. භේද නොසලකයි. ටැ. 2530464.

CG 1888

අගනුවරාසන්න නිවස ඇතුළු දේපළ හිමි අවුරුදු 30, 5’ 6” කඩවසම් නවසීලන්තයේ රැකියාවැති පුතාට රූමත් මනමාලියක් දෙමව්පියෝ සොයති. ඕස්ට්‍රේලියාව, කැනඩාව විශේෂයි. naleen.weerasinghe@yahoo.co.uk .

CG 6997