
විශ්‍රාමික ජෙනරාල්ගේ පාවාදීමේ ප්‍රකාශයෙන් පසු:
විදෙස් කුමන්ත්‍රණකාරයෝ ශ්‍රී ලංකාවට එරෙහිව අවි ගනිති
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ‘යුද අපරාධ’ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයත්
සමඟම ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් කුමන්ත්‍රණකරුවෝ නැවත ක්‍රියාත්මක වෙමින් සිටිති.
කාලයක සිට ම ශ්‍රී ලංකාවට හා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ද්වේශ සහගත ප්‍රචාරයන් ගෙන
ගිය එල්.ටී.ටී.ඊ. ගැති විදේශීය වෙබ් අඩවි හා වෙනත් විදේශීය පුවත් සේවා මඟින් දැන්
ඍජුව ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ‘යුද අපරාධ’ සම්බන්ධයෙන්
එක්සත් ජාතීන් ගේ සංවිධානය වහාම පියවර ගත යුතු බවයි.
විස්තර » |