| |
ලුහුඬු
දැන්වීම්
|
2009/11/22 |
ඉඩම් / නිවාස
අතුරුගිරිය නවීන නිවසක් කාමර 03 සියලු
පහසුකම් නවීන පැන්ට්‍රි නාන කාමර කාර් පෝච් 12.6
පර් තාප්ප සහිත සාමකාමී ලස්සන පරිසරයක. 077 2612926.
IB944
මහනුවර කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පර්.
12 ක පිහිටි කාමර 3 ක් සහිත
අංගසම්පූර්ණ නිවස වහාම විකිණේ. දු.ක. අංක.
0714215505.
KI98062
පෑලියගොඩ බියගම පාරේ දෙවෙනි ඉඩම පර්චස් 17
වැඩිම ඉල්ලුමට. ටෙලි : 0777369938. IU9231
නිදන කාමර තුනක් සහිත නව දෙමහල් නිවස කළුතර නගරයට කි.මී.
2 නිස්කලංක පරිසරය වැඩිම ඉල්ලුම්කරුට.
034 2221275.
IU9232
පාර්ලිමේන්තුවට නුදුරුවම ප්‍රධාන පාරට මුහුණලා මහල් හතරක අගනා නිවසක් විකිණීමට.
පර්චස් 19 කි. කාමර
11 ශාලා 2
විශාල බැල්කනියක් නාන කාමර 15 සේවකයින්ට
ඇනෙක්සියක් අමතන්න. 011 2911867, 077 9319105.
IU9233
කොළඹ නුවර ප්‍රධාන පාරට මී. 650 නුදුරින්
ඉඹුල්ගොඩ පර්. 50 ක අගනා බිම් කොටසක් පර්චසය
රු. 165000/- බැගින් ඉඩමටම වූ මාර්ග ද සියලු
පහසුකම් ද සහිතව විකිණේ. ගැණුම්කරුවන් පමනක් විමසන්න.
0777634864. සතියේ දින
011 2917682, 011 4969449. IB936
කිරිල්ලවල, වැලිවේරිය (514) බස් මාර්ගයට
කි.මී. 1 ක් දුරින් වෙල්යායකින් වට වූ අගනා
පර්. 57 ක බිම් කොටසක් පර්චසය රු.
60,000/- බැගින් සියලු පහසුකම් ද සහිතව
විකිණේ. ගැණුම්කරුවන් පමනක් විමසන්න. 0777634864
සතියේ දින 011 2917682, 011 4969449. IB937
මාතර සිට කි.මී. 5 කඹුරුගමුව ගාලු පාරට
මුහුණලා දෙමහල් නිවස / පර්.
80 ඉඩම පිටුපස මුහුද හෝටලයකට සුපිරි
වෙළඳසැලකටත් සුදුසුයි. දු.අ. 0774054658.
IB938
පන්නිපිටිය කලල්ගොඩ දුම්රිය ස්ථානය සිට 1.8
කි.මී. 174 බස් පාර, වීර මාවත පර්චස්
15 දු.ක.
0785448064, 2840479.
IB939
හංවැල්ල කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ කපුගොඩ මනරම් පරිසරයක පිහිටි පර්.
50 ක ඉඩම වැඩිම ඉල්ලුමට.
0718399346, 0778059946.
IB940
කටුබැද්ද ගාලු පාරට නුදුරුව පර්චස් 12 ක
පිහිටි, මෑතකදී ඉදිකරන ලද කාමර තුනකින් යුත් අංගසම්පූර්ණ නිවස වැඩිම ඉල්ලුමට වහාම
විකිණීමට. 0773787541.
IB942
|
සාමාන්‍ය / සේවා
මිරිස් තුනපහ කෙටීම සඳහා ඉතා හොඳ තත්ත්වයේ ඉන්දියන් මිරිස්මෝල්
2 ක් ඉංග්ලිෂ් මෝටර් සහ ස්ටාටර් සමග රු.
160,000/- ඉලෙක්ට්‍රොනික් තරාදි කි.ග්‍රෑ.
15/300 පොලිතින් සීලර් විකිණීමට. වැඩිම
ඉල්ලුමට. සුමිත් 0777733069 හොරණ.
IB943
බේකරියක් සඳහා ඉතා හොඳ ක්‍රියාකාරීත්වයේ ජර්මනියේ නිෂ්පාදිත ඩීසල් ඩෙක්
5 තැටි 25
පෝරණුව රු. 1,000,000/- ෂෙරි ස්වයංක්‍රීය
ගෑස් පෝරණුව රු. 350,000/- මැනුවල් ගෑස්
පෝරණුව රු. 200,000/- කි.ග්‍රෑ.
50 පිටි මිශ්‍රණය රු.
500,000/- එච් ටී
40 කේක් මිශ්‍රණය රු.
175,000/- පාන් මෝල්ඩරය රු.
200,000/- ඩීෆ්‍රීසරය රු.
40,000/- සුමිත්.
0777733069 හොරණ.
IB945 කළමනාකාරිණීවරියක් තරුපහේ ආයතනයකට අවශ්‍යයි. ඉංග්‍රීසි
කථාකිරීමට උනන්දුව ඇති අය අයදුම් කරන්න. පිහිනුම් තටාක නඩත්තුකරු ජීවිත ආරක්ෂකයන්ද
අවශ්‍යයි. අයදුම් කරන්න. 0777530579, amalpool@sltnet.lk
යොමුව. 25/3, මාකොල දකුණ,
මාකොල.
IB946 අපනයන තත්ත්වයේ හා ඉන්දියානු හා වෙනත් නිමි ඇඳුම් අවශ්‍යයි.
කුඩා තොග වුවද අමතන්න 011 4585724. 077 2386681
කෑෂ්.
IB941 |
රථ වාහන
ටොයොටා කොරොල්ලා ඊඊ 96 වැගන් සුදු
18-xxxx අනර්ඝ තත්ත්වය. පරීක්ෂාව මහනුවරදී
0718230396.
KI98072
හොන්ඩා ජේඩ් ටී.එල්. - xxxx 250 සීසී
ඔන්ලයිට් කළුපාට අළුත් ටයර් රෙජිස් 2007
සුපිරි තත්ත්වයේ රු. 200000/- හෝ ලාන්සර්
බොක්ස් කාර් මාරුවකට, හංවැල්ල. 077 4469044.
IB935 |
|
මනාලියෝ
|
|
බොදු ගොවි 39 එංගලන්නයේ රැකියාව සහ අධ්‍යාපනය ලබන දායාද ඇති දියණියට පුතෙකු මව
සොයයි. 0112517655.
CB0403
බොදු කරාව අවු. 29, 5’4’’ බී.එස්.සී,
එම්.එස්.සී. උපාධිධාරී පැහැපත් පෙනුමැති ප්‍රධාන පෙලේ රෝහලක ජීව විද්‍යාඥ දියණියට
උගත් ගුණගරුක පුතෙකු විශ්‍රාමික පියා සොයයි. අගනුවරින් නිවසක් සහ දකුණේ ප්‍රධාන
නගරයක පර්චස් 40 ක් සහිත නිවසක් හිමිය. ගොවි,
සලාගම සැලකේ. 7 පාපයන් නැති කේන්ද්‍ර පිටපත්
පමනක් එවන්න.
CB5465
කෑගල්ල බොදු බත්ගම් උපාධිධාරී රජයේ රැකියාවැති දියණිය අවු.31
උස 5’4’’ තලෙළු ප්‍රියමනාපය. සමාන උගත්කමැති
රජයේ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙකු සොයයි. ශනි
7 කුම්භ ලග්නය.
CB0222
ගාල්ල බොදු ගොවි අවු. 27 උස
5’1’’
පැහැපත් රූමත් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවකි. (අවසන් වසර, කොළඹ විශ්වවිද්‍යාලය)
සොහොයුරෙක් සිටී. කුජ + ශනි
11 ට ගැලපෙන මත්පැනින් දුම්පානයෙන් තොර ආගමට
ලැදි බැංකු, ඉංජිනේරු විධායක තත්ත්වයේ යහපත් පුතෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත
එවන්න.
CB0139
කොට්ටාවට නුදුරින් නිවසැති, කෝටි දෙකක දේපලැති, ඉතාම රූමත් උගත් ගෘහපාලනයට දක්ෂ
තිස් හය හැවිරිදි ලාබාල පෙනුමැති කරාවේ දියණියට මව සොයනුයේ රැකියාවැති හෝ උගත්
ව්‍යාපාරික පුතෙකි. වෛද්‍ය සොයුරන් සිටී. ශනි හත්වැන්නේය.
CB0140
|
|
මනාලයෝ
|
|
එමිරේට් ගුවන් සමාගමේ විධායක නිලධාරී වැටුප
175,000/- බොදු ගොවි 29, 5’10’’
කඩවසම් පුතුට උගත් රූමත් බැංකු, ගුවන්, ගිණුම්, ගුරු, පරිගණක රැකියාවක නියුතු
යුවතියක් සොයයි. භේද නොසැලකේ. හඳහන අවශ්‍යයි. 034
3605780.
llokukaluge80@gmail.com.
CG0350
බොදු ගොවි 26, 5’6’’ ඕස්ට්‍රේලියාවේ පදිංචි,
ඉංජිනේරු පුතුට උගත් දියණියක්, ඕස්ට්‍රේලියාවේ පදිංචි දෙමව්පියෝ සොයති. දෙසැම්බර්
නිවාඩුවකට ලංකාවට පැමිණේ.
mallikawick@gmail.com.
CG0351
කොළඹ සිංහල බොදු දෙමව්පියෝ 28 වියැති
5’4’’ පරිගණක ඉංජිනේරු ඕස්ට්‍රේලියානු
පුරවැසි කඩවසම් පැහැපත් ගුණගරුක පුතුට උපාධිධාරි උගත් පියකරු පැහැපත් චරිතවත්
දියණියක් සොයති. සියලු විස්තර කේන්ද්‍ර පිටපත දුරකථන අංක ඊමේල් සමග විමසන්න. ඊමේල්
: son28@live.com
CG0310
කුරුණෑගල දිස්ත්‍රික්කය උඩරට බොදු ගොවි වයස 49
උස 5’5’’ ඉංග්‍රිසි ගුරු කඩවසම් සොයන්නේ
රැකියාවක් නොකරන අයෙක්. වැන්දඹු අයෙක් වුවද කමක් නැත.
CG0223
සිංහල වැදගත් පවුලක වයස 38 උස
5’6’’ ලාබාල පෙනුමැති උගත් රැකියාවැති දුමින්
මතින් තොර කරුණාවන්ත මා කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් නොමැත.
යුරෝපීය රටක පදිංචි හෝ රැකියාවැති කරුණාවන්ත ලඳක් විවාහය සඳහා පතමි. වැන්දඹු
දික්කසාද කම් නැත. භේද නොමැත. 011 4577638.
jyadewamendis@yahoo.com.
CG0224
බොදු ගොවි 27 සියලු දුසිරිතෙන් තොර පො/නරුව
දේපල හිමි රජයේ ස්ථිර සැලසුම් ශිල්පී පුතුට ගුරු / ලිපිකරු දියණියක් මව්පියෝ සොයති.
තොරතුරු හඳහන සමග.
CG0225
බොදු ගොවි වයස 42, උස
5’7’’ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක
ව්‍යාපාරික කටයුතු වල නිරත මහනුවර උසස් විදුහලක අධ්‍යාපනය ලැබූ වැදගත් නෑදෑ පිරිසක්
හා සහෝදර පිරිසක් සිටින කවසම් සියලු දුසිරිතෙන් තොර සොහොයුරාට අවු.
35 ට අඩු චරිතවත් පියකරු සහකාරියක් සොයයි.
සියලු විස්තර හා කේන්දර පිටපත සමග විමසන්න.
dmnk72@hotmail.com
CG4934
කොළඹට නුදුරු, බොදු ගොවි, අවු. 28, 6’
ගුණයහපත්, ඉතා වටිනා දෙමහල් නිවසක් දේපලක් හිමි, ප්‍රසන්න පෙනුමැති, දියුණුවට ලැදි
බාල පුතුට කරුණාවන්ත ආගමික හැදියාවෙන් පෝෂිත සුචරිතවත් නිහතමානී දියණියක් දෙමව්පියෝ
සොයති. ප්‍රංශයේ ඉගෙන සැලකියයුතු රැකියාවක නිරත ඔහුගේ අක්කා සහ අයියලා දෙදෙනා
විවාහකය. මව රජයේ විශ්‍රාමිකය. වැදගත් පවුලක, ගේ දොර කටයුතු මැනවින් දත් සමකුල,
උගත් රූමත් දියණියකට ඇරයුම්. (ප්‍රංශ ඉංග්‍රීසි දැනුමත්, මහනුවර පළාතත් විශේෂයි).
ලග්නයෙන් 7, 8 පාපීහු නැති මිථුන, මකර,
කුම්භ, කටක, මේෂ ලග්න විශේෂයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග සත්‍ය තොරතුරු පළමු
ලිපියෙන්. දෙසැම්බරයේ නිවාඩුවකට ලංකාවට පැමිණේ.
CG4935
|
|
|
|
|