|
|
සී.පී. හේවාගම මහතා - ධර්මා හේවාගම
මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, රංජන් හේවාගම
(ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව), නිර්මා හේවාගම
(කො/ඉසිපතන විද්‍යාලය), ජානකී නානායක්කාර
(ඉතාලිය), උදේනි බාලචන්‍ද්‍ර (කොමර්ෂල් බැංකුව
මොරටුව), ප්‍රදීපිකා හේවාගම යන අයගේ දයාබර පියාණන්
වූද, චිත්‍රා හේවාගම (ශී‍්‍ර ලන්කන් ගුවන් සේවා
සමාගම), සරත් ජයසිංහ (රෝයල් ඉන්ස්ටිටියුට්
පුද්ගලික පාසල), සමන් නානායක්කාර (ඉතාලිය), උපුල්
බාලචන්‍ද්‍ර (සී.අයි.සී සමාගම යුනියන් පෙදෙස) යන
අයගේ දයාබර මාමණ්ඩිය වූද, විශ්‍රාමික සහකාර
ලේඛකාධිකාරී (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය), සී.
පී. හේවාගම මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු
2009 නොවැම්බර් 08 ඉරුදින පස්වරු 03 ට
උඩුමුල්ල. 337/ආර්, ගල්වලහේන පාර, මුල්ලේරියාව
නවනගරය - උඩුමුල්ල, හිඹුටාන.
ප්‍රේමා වරුසවිතාන මහත්මිය - නැසීගිය
හික්කඩුවේ පදිංචිව සිටි රිචඩ් වරුසවිතාන මහතාගේ
ආදරණීය බිරිඳ වූද, මාලිනී, පුණ්‍යසේන, සුමනා,
වෛද්‍ය ලාල් (නවසීලන්තය), චන්ද්‍රා සහ පුෂ්පාගේ
ආදරණීය මෑණියන් වූද, නන්දසේන, රංජනී, ශෝබා
(නවසීලන්තය) සහ හේමපාලගේ ආදරණීය නැන්දණිය වූද,
මනෝජ්, මහේෂි (කැනඩාව), අයේෂා (කැනඩාව), නයෝමී,
නිපුන්, ශලිනි (නවසීලන්තය), ලක්ෂාන් (නවසීලන්තය)
සහ වෛද්‍ය ශෙහාන් (නවසීලන්තය) ගේ ආදරණීය මිත්තණිය
වූද, ලිෂාන් (කැනඩාව) සඳරු, තරණි, නිතිෂ් (කැනඩාව)
ගේ ආදරණීය මී මිත්තණිය වූද, අභාවප්‍රාප්ත ප්‍රේමා
වරුසවිතාන මහත්මිය ගේ ආදාහන කටයුතු 09-11-2009
සඳුදා කුරුණෑගල පොදු සුසාන භූමියේදී සවස 5.00 ට
සිදු කෙරේ. 6/5, ජයසුන්දර මාවත, කොළඹ පාර,
කුරුණෑගල.
|
|