| |
ලුහුඬු
දැන්වීම්
|
2009/11/15 |
ඉඩම් / නිවාස
පානදුර වලානේ නව නිවස සහ ඉඩම කඩිනමින් විකිණිමට ඇත.
038 3391062.
IU9230
කළුබෝවිල ඇන්ඩර්සන් පාර පර්. 7.5 ක අගනා ඉඩම විකිණීමට ඇත. තාප්පයෙන් වට වී ඇත.
පිරිසිදු ඔප්පු බැංකු ණය සැකසීමට අවශ්‍ය සියලුම ලියකියවිලි සමග වැඩිම ඉල්ලුම්කරුට
විකිණේ. අමතන්න. 0779196459.
IB933
රාගම වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට වායුසමනයකළ දෙමහල් නිවස කුලියට හෝ බද්දට.
0777155759, 0112960507.
IB931
හෝමාගම මාගම්මන හොඳ පරිසරයක පිහිටි ඉඩම් කැබැල්ලක් විකිණීමට. පර්චස් 10/47,
පර්චසයක් ලක්ෂ 1 1/2 යි. 034 2265179, 0777949572.
IB930
මහනුවර නගරයේ ඔරලෝසු කණුවේ සිට කි.මී. 1/2 දුරින් හෝටලයක් විකිණීමට. මහනුවර නගරයේ
හා ඒ අවට ගෙවල් හා ඉඩම් විකිණීමට. 0725724654,
0712806099.
KI98026
මාලබේ සුසිලාරාම පාරේ පර්. 8 ක පිහිටි නිවස මුදල් හදිසියකට විකිණීමට ඇත. අමතන්න.
0714 660277, 0112561469.
IU9229
කළුතර හොරණ පාරේ 2 කණුවේ ව්‍යාපාරික ගොඩනැගිල්ල නිවස සහිත පර්චස් 79 ඉඩම විකිණේ.
ඉඩම උත්සවශාලාවකට රෙස්ටුරනයකට සුදුසුය. 072 8459517.
IU9228
|
සාමාන්‍ය / සේවා
නුගේගොඩ රැකියාවැති මහතුන්ට ද ඉගෙනුම ලබන සිසුන්ට ද විශ්වවිද්‍යාල සිසුන්ට ද කෑම
රහිතව බෝඩිමක් ඇත. 011 2852093.
IB934
|
රථ වාහන
ඩොල්ෆින් පී.බී. - 6xxx ටී.ආර්.එච්. -
112/2003/සිල්වර්/ පැට්‍රල් ඔටෝ/සුපර්/ලීසිං සහිතව ඉක්මනින් විකිණීමට.
0777499197.
IB932
ටොයොටා නෝවා 98 මාදිලිය, ඔරිජිනල් ඩීසල්, 2 වෙනි අයිතිකරු 2003
ලියාපදිංචිකළ, ෆුල් සීට් ඇජස්ටබල්, ඔටෝ, උස් වහල, දොර 5, මිලියන
1.9.
0723227228.
IB929 |
|
මනාලියෝ
|
|
කඩවත බොදු ගොවි අවුරුදු 28 උස 5’1’’ පවුලේ එකම රූමත් කොළඹ පාසැලක ඉගෙනුම ලැබූ
ඉංග්‍රිසි දැනුම ඇති ප්‍රසිද්ධ සමාගමක සහකාර කළමනාකාරවරියකි. නිවසක් මෝටර් රථයක්
අනෙකුත් දේ හිමි අසාර්ථක විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වූ දරුවන්
නොමැති දියණීයට වැදගත් අවුරුදු 36 ට අඩු උගත් කඩවසම් පුතෙකු ව්‍යාපාරික දෙමව්පියෝ
සොයති. පළමු ලිපියේ සමග කේන්ද්‍රය එවන්න. මෙම කේන්ද්‍රයේ පාපී ග්‍රහයන් නොමැත.
දුරකථන අංකයන් 5740436.
CB4476
බොදු සිංහල කැනඩාවේ පදිංචි පවුලක රූමත් චරිතවත් උගත් රැකියාවැති 43 දියණියට උගත්
චරිතවත් සහකරුවෙකු සොයති. විස්තර දු.ක. අංකය මුල් ලිපියෙන්.
proposalel@gmail.com
CB4551
කොළඹට නුදුරු ශ්‍රීලාංකික අවිවාහක වයස නොපෙනෙන අවංක තරුණ පෙනුමැති සොයුරියට සොයුනයේ
යුරෝපා රටක පදිංචි ඉතාලිය, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටක පදිංචි වයස
60 - 65 අතර ගුණයහපත් අවංක ගතිගුණ ඇති ශ්‍රීලාංකික මහත්මයෙකි. සත්‍ය විස්තර පමනක්
දන්වන්න.
CB5312
කොළඹ බොදු ගොවි 48 5’3’’ පෙනුමැති නීතියෙන් වෙන් වූ වත්කමැති නැගනියට විවාහයට
වත්කමැති මහතෙකු සොහොයුරා සොයයි. 2884209.
CB4627
බස්නාහිර 4’11’’ අර්ධ රාජ්‍ය අංශයේ ස්ථීර රැකියාවැති මිලියන 20 පමන දේපල හිමි 39
තලෙළු ප්‍රියමනාව බාල දියණියට උසස් රැකියාවැති සහකරුවෙකි. වැඩිමහල් සොයුරිය සොයයි.
011 2730370.
damayanthidesilva@gmail.com
CB4819
කොළඹට නුදුරු ගොවි / බොදු අවු. 33 5’2’’ විධායක ශ්‍රේණීයේ රැකියවාැති නව නිවසක්
හිමි පවුලේ එකම දියණිය සඳහා අවු. 38 ට අඩු රැකියාවැති සහකරුවෙකු ඉංජිනේරු පියා
සොයයි. හදහන සමග විස්තර එවන්න. ඊමේල්
mvrperera.perera@gmail.com
CB4626
බොදු ගොවි වයස 28, උස 5’5’’ දෙමව්පියන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි රූමත්, උගත්,
රැකියාවක නියුතු සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
CB5287
නිට්ටඹුව බොදු ගොවි අවු. 26 උස අඩි 5’3’’ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ
විශ්වවිද්‍යාලයක අවසන් වසර ඉගෙනුම ලබන දියණියට උගත් පුතකු සොයයි. ඇමරිකාව, කැනඩාව
ඕස්ට්‍රේලියාවේ නම් විශේෂයි.
withanagep@yahoo.com
CB5179
|
|
මනාලයෝ
|
|
බොදු ගොවි දැනට ඇමරිකාවේ පුරවැසිභාවය දරන දෙමව්පියෝ වයස අවු. 26 උස 5’11’’ තොරතුරු
තාක්ෂණ කේෂ්ත්‍රයේ බී.එස්.සී. උපාධියක් දරන කඩවසම් දුසිරිතෙන් තොර පුතුට පැහැපත්
රූමත් උගත් වයස 26 ට අඩු සහකාරියක් සොයයි. උසස් අධ්‍යාපනය සඳහා සැලසුම් කරන
දියණියක් උවද සැලකේ. කේන්දර කොපියක් සමග සියලු විස්තර සපයන්න.
E-mail -
jayamagul@yahoo.com.
CG4798
උඩරට බොදු ගොවි, අවු. 40, ඕස්ට්‍රේලියාවේ පදිංචි, රැකියාවක නියුතු, ලංකාවේ නිවසක්
හිමි පුතුට, ඕස්ට්‍රේලියාවේ පදිංචිවීමට කැමති, සමකුල දියණියක, වැදගත් පවුලකින්,
රජයේ විශ්‍රාමික දෙමව්පියෝ බලාපොරොත්තු වේ. කේන්ද්‍ර කොපිය සමග තොරතුරු දන්වන්න.
CG4723
අගනුවර ආසන්නයේ දෙමහල් නිවසක් හිමි අ. 28, 5’3’’ කඩවසම් නවසීලන්තයේ රැකියා කරන
පවුලේ එකම පුතුට රූමත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. කැනඩාවේ ඕස්ට්‍රේලියාව
එංගලන්තය විශේෂයි.
nick198101@yahoo.com.
CG4854
බස්නාහිර බොදු ගොවි උස 5’ 3 1/2’’ 39 පුද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ සේවයේ නියුතු
මා සොයනුයේ උස 5’3’’ නොවැඩි ඉතා චාම් උත්සවයකින් යුග දිවියට පැමිණීමට කැමැති
සාමාන්‍ය පවුලක ප්‍රසන්න පෙනුමැති යුවතියක් කුජ 07, දු. ක. 034 3948999. (රාත්‍රී 9
න් පසු අමතන්න).
ka2008p@gmail.com
CG4793 |
|
|
|
|