|
|
පී. ජී. සමරනායක (පැඩී මහත්මයා) -
ක්‍රිෂ්ණ මයිනින් ආයතනයේ හිටපු සභාපති, ශ්‍රීයාලතා
ආටිගල මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද ලසන්ත
(ස්වර්ණවාහිනී ආයතනය) ආදරණීය පියාණන් වූද ඉන්දු
රුද්‍රිගෝ (අයි. එෆ්. එස්. ආයතනය) ආදරණීය මාමණ්ඩිය
අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු
ඔක්තෝබර් මස 18 වැනි ඉරු දින සවස 2.30 සිදුකරන වග
දන්වා සිටිමු. අංක 116, නිව්ඩාව, අරුග්ගොඩ,
අළුබෝමුල්ල.
|
|