ඉඩම් / නිවාස
මහනුවර ගුන්නෑපාන 606 බස් මාර්ගයේ පර්චස්
27.5 ක ඉඩම විකිණීමට තිබේ.
විමසීම් : 077 3949682.
KI97809
මහනුවර - බෝවල උඩෙල්කි පටුමග විලියම් ගොපල්ලව පාරෙන් හා බෝවල පන්සල පාරෙන් හැරී
නාගරික සංවර්ධන අධිකාරියේ යකඩ පදිකමාරු පාලමට, රාජකීය ලුම්බිණී වීදියට, කිංග්ස්වුඩ්
විද්‍යාලයට, උසාවි සංකීර්ණයට, රෝහලට, මහනුවර නගරයට ආසන්නව පර්චස්
73 හෝ කොටස් වශයෙන් මහාමාර්ගය ඔස්සේ
බස්නැවතුමට පයින් යා හැකිය. 0777749019.
IB890
පිළියන්දල හොරණ කොළඹ 120 මාර්ගයට මී.300
කුඹුක පන්සල හන්දියෙන් අධිවේගී මාර්ගයට සමීපව අගනා බිම් කැබලි කිහිපයක්. රු.
40000/- සිට.
0717566490, 0718522164. IU9207
ගල්කිස්ස - හිස් ඉඩම පර්චස් 24 යි. කැබලි
තුනකට, දෙකකට හෝ සම්පූර්ණයෙන් ගාලු පාරට ඇවිදින දුර.
11/6, හුලුදාගොඩ පාර, ටෙම්පලර් පාර හරහා, ගල්කිස්ස.
0712792857.
Email sarathc7@yahoo.com.
IU9213
හෝමාගම වටරැක බස් පාරට මුහුණලා අගනා පරිසරයක වෙල්යායකට මායිම්ව අළුතෙන් තනාගෙන යන
නිවසක් සහිත පර්චස් 33 විකිණීමට.
072 9042187.
IU9214
නුගේගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පර්චස්
20.5 සම්පූර්ණයෙන් / කැබලි වශයෙන් වැඩිම ඉල්ලුමට.
0712011252 / 2804499.
IU9215
කුරූණෑගල පුත්තලම් පාරේ සැතපුම් 3 දුරින්
පර්චස් 30 හා
60 නිවාස සහිත ඉඩම් විකිණිමට. 0724951338.
IU9216
පස්සර නගරයේ සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට ඇත. විමසන්න
0770670824, 0717024806.
IU9217
හම්බන්තොට නගරයේ හෝ අවටින් පර්. 10
සිට ඉහලට නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් උවමනාකර තිබේ. විමසන්න.
0717421366.
IB884
හෝමාගම - දොලහේන ප්‍රධාන බස් පාරට මුහුණලා පර්චස් 10
බිම් කැබලි නිවාස සාදා දෙනු ලැබේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සහ මාතර කොළඹ අධීවේගී
මාර්ගයට නුදුරුව. 0773853337, 0773840082.
IB886
පල්ලව ප්‍රධාන පාරට ආසන්නයේ පොල් අක්කර 5
විකිණීමට ඇත. 0777870453 032 5681090.
IB888
හෝමාගම නගරයට කිලෝමීටර් 1 1/2 සහ
ආරෝග්‍යශාලාවට කි.මී. 1දුරින් පිහිටි ඉඩම
සියලු පහසුකම් සහිත පර්චස් 13.5
0775478695.
IB889
|