|
|
ජයතිස්ස සමරසිංහ දිසානායක රාළහාමි - විශ්‍රාමලත්
ගම්මුලාදෑනි සහ රෙජිස්ට්‍රාර් - ලලිතා
වික්‍රමරත්නගේ ස්වාමි පුරුෂයා වූද, අනුර
(නැසීගිය), නන්දනි, උදිතා, භද්‍රා සහ පියල්ගේ
පියාණන් වූද, වජිර කරුණාතිලක, පාලිත ජයතිලක
(නැසීගිය), සුමිත් වික්‍රමසිංහ සහ හිරානි යන අයගේ
මාමණ්ඩිය වූද, ජයතිස්ස සමරසිංහ දිසානායක රාළහාමි
අභාවප්‍රාප්ත විය. ආදාහනය 11 වන ඉරිදා සවස 5.00 ට
මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. පාලටුව, මාතර.
යසස්සි ධර්‍මසිරි ජයසුන්දර මහතා - (මොරවක වත්ත, මොරවක). රත්නාවලි (රත්නා) මැතිණියගේ
ආදරණීය ස්වාමිපුරුෂයා වූද, කුමුදිකාගේ ආදරණීය පියාණන් වූද, නවසීලන්තයේ යුනිටෙක්හි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වජිර දසනායකගේ මාමණ්ඩිය වූද, හර්ෂාංගි, තරිඳු සහ ලක්ෂිත ගේ
ආදරණීය සීයා වූද, නැසීගිය චූලාමනී, ලයාධි, බුද්ධිමති සහ ඩාකිනී ගේ ආදරණීය සොහොයුරා
වූද, ජයන්ති සහ කුසලාගේ ආදරණීය සොහොයුරා වූද, යසස්සි ධර්‍මසිරි ජයසුන්දර මහතා
අභාවප්‍රාප්ත විය. මේ පිළිබඳව අවසාන කටයුතු 2009 ඔක්තෝබර් 11 වැනි ඉරුදින පස්වරු
3.30 ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව කණගාටුවෙන් දන්වා සිටිමි. 15/2, ගවර් වීදිය,
කොළඹ 5.
ආතර් බර්ට්‍රම් විමලසූරිය - (විශ්‍රාමික
ශ්‍රී ලංකා ගුවන් හමුදාව) ලෝරාගේ ආදරණීය
ස්වාමිපුරුෂයා වූද, නිහාල් (ශ්‍රී.ල.ගු.හ), උදේනි,
දේවිකා සහ අසේල (ශ්‍රී.ල.ගු.හ) යන අයගේ ආදරණීය
පියාණන් වූද, ටෙසී සහ සැමිගේ සුලු පියාණන් වූ ආතර්
බර්ට්‍රම් විමලසූරිය මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ
පිළිබඳ අවසාන කටයුතු එතුමාගේ කැමැත්ත පරිදි,
ඔක්තෝබර් මස 12 වැනි සඳුදා, කොළඹ
විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට (නොම්මර 25,
කින්සි පාර කොළඹ 8) බාරදෙනු ලැබේ. එතුමාගේ දේහය
එදින පෙරවරු 10.00 ට නො.30, සමගි මාවත,
කුරුඳුවත්ත, කණුවන, ජාඇල සිට රැගෙන යනු ලැබේ.
|
|