ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


නුගේගොඩ නාවල පාරේ නිවසක් සමග තෙමහල් ගොඩනැගිල්ලක් විකිණිමට හෝ බදු දීමට විමසන්න. දුර. 2822430 / 072-4656755
IB873


පිළියන්දල කහතුඩුව ප්‍රගති මාවතේ කොළඹ පාරට මීටර් 600 යි. පර්. 10 බිම් කොටස් 11 යි. බැංකු ණය පහසුකම්. නිලක්‍ෂි ප්‍රොපටි ඩිවලපර්ස්, 158ඩී, සුභද්‍රාරාම පාර, නුගේගොඩ. 0725246069, 0115672836
IB877

කොස්ගම (අවිස්සාවේල්ල) බස් මාර්‍ගයකට යාබද අක්කර 12 තැනිතලා ඉඩම විදුලිය ජලය ඇත. ප්‍රවේශ මාර්ග දෙකකි. ඔප්පුවේ සුළු දෝෂයක් නිසා බැංකු ණය ගත නොහැක. නිරවුල් භුක්තිය ඇත. ඉහත දෝෂය නිසා වෙළඳ වටිනාකමට වඩා ඉතා අඩුවෙන් විකිණේ. කර්මාන්ත ශාලාවකට ගොවිපලකට කෘෂිකර්මාන්තයට ඉතා සුදුසුය.
078-6867025, 0777-759910
IB878


තලවතුගොඩ හන්දියට 174 බස්පාරට ආසන්නයේ පර්චස් 20 දෙමහල් අලංකාර නිවස (වඅ 4000) කාමර 5 නාන කාමර 5 පාකේ පොළව ඉදිරි පසුපස මිදුල් විශාල සාලය කොරිඩෝ සේවක කාමර ඩබල් ගරාජය අඩි 20 පාර හදිසි මුදල් අවශ්‍යතාවකට අඩු මිලට විකිණේ. මුදල් සමග ඉඩම් වතු වාහන හුවමාරුද සලකා බැලේ. 0777-759910, 078-6867025
IB879

අක්කර 6 ක අනර්ඝ ඉඩමක් පිළියන්දල නගරයේ. කොළඹට ආසන්න පිළියන්දල නගරයේ ප්‍රධාන බස් පාරට මුහුණලා ජලය, ත්‍රීපේස් විදුලිය, දුරකථන සියලුම පහසුකම් ඇති අක්කර 6 ක ඉඩම අක්කර 3 බැගින් කොටස් 2 කට වුවද පහසු මිලට විකිණීමට. පහත සඳහන් කටයුතු සඳහා සුදුසුයි. ඉන්ටර්නැෂනල් පාසලක්, කන්ටේනර් යාඩ් එකක්, සුපර් මාර්කට් එකකට, නිවාස සංකීර්ණයකට, කර්මාන්ත ශාලාවකට යන ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. ගැණුම්කරුවන් පමණක් විමසන්න. 0714654197 / 0723359578.
SC61

පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ නිසංසල පරිසරයක පිහිටි නිවස සමග පර්චස් 13 පර්. ලක්ෂ 8 යි. 0112883639.
IB880

පිටකෝට්ටේ මිරිහාන රජමහ විහාර පාර නව නිවසක් කුලියට බද්දට හෝ විකිණීමට. 0714970714. akcsanjeewa@gmail.com
IB881


හෝමාගම - දොලහේන ප්‍රධාන බස් පාරට මූණලා පර්චස් 10 බිම් කැබලි නිවාස සාදා දෙනු ලැබේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සහ මාතර - කොළඹ අධිවේගී මාර්ගයට නුදුරුව. 0773853337, 0773840082.
IB883

පිළියන්දල හොරණ කොළඹ 120 මාර්ගයට මී. 300 කුඹුක පන්සල හන්දියෙන් අධිවේගී මාර්ගයට සමීපව අගනා බිම් කැබලි කිහිපයක් රු. 40000/- සිට. 0717566490, 0718522164. IU9207

අවිස්සාවේල්ල නගරයට මීටර් 600 දුරින් අක්කර 01 පර්චස් 60 අංගසම්පූර්ණ තුන්මහල් බංගලාව සියලුම ගෘහ භාණ්ඩ සමග විකිණීමට (සම්පූර්ණ ඉඩම හෝ කොටසක්) සංචාරක බංගලාවකට කදිමයි. ලක්ෂ 200 යි. 0725376276, 0725501608 vajiralaxman@yahoo.com  IU9211

අවුරුදු 10 ක් වයසැති තේක්ක ගස් 100 ක් අක්කර කාලක ඉඩම සමග විකිණීමට ලක්ෂ 44 යි. 0775003688
IU9212

 

සාමාන්‍ය / සේවා


වාසනාවන්ත විවාහ ජීවිතයට සුදුසුම කාලයද, විවාහ ප්‍රමාද දෝශයද, විශේෂ පොරොන්දම් පරීක්ෂාවද, ජීවිත විග්‍රයද, සුක්ෂම ඡ්‍යොතිෂය තුළින් පර්යේෂක / උපදේශක රත්නසිරි පෙරේරා, මිරිහාන නුගේගොඩ. 0772775271 ෆැක්ස් 2833388. fineastrology@gmail.com  IB874

අප වසර 13 ක අත්දැකීම් අනුව ඔබගේ නිවස ශක්තිමත් උසස් නිමාවකින් සියලුම වැඩ සාධාරණ මිලට කරමි. පෙර වැඩ පරීක්ෂා කළ හැක. 0779963035
IB875

ඔබගේ ආයතනයට අවශ්‍ය හීටර් අයන් එලිමන්ට් බවුත් ඉන්ජක්ෂන් මෝල්ඩ් සඳහා බෑන්ඩ් හීටර් නිෂ්පාදනය කරනු ලැබේ. 0716565295.
IB876

වෘත්තීය චිත්‍ර ශිල්පීන් සඳහා අවශ්‍යවන උසස්ම තත්ත්වයේ සියලුම ද්‍රව්‍ය සඳහා විමසන්න. 0772605802 / 0718287006 / 0512242115.
IB882

 

මනාලියෝ

මධ්‍යම බොදු ගොවි වැදගත් උගත් සහෝදරියන් සිටින පැහැපත් පියකරු ලාබාල පෙනුමැති කාරුණික අ. 30, 5’3” උසස් අධ්‍යාපනයේ නිරත පිළිගත් ආයතනයක සහකාර ගණකාධිකාරිණී රජයේ රැකියා අපේක්ෂිත දියණියට උගත් රැකියාවැති යහපත් සහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති. දේපල හිමිය. විදේශගතවීමට හැකියාව ඇත. 081-3999177
CB2701

කරාව 33 උස 5’1” රජයේ සේවයේ නියුතු ඉංජිනේරු දියණියට විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතකු දෙමාපියෝ සොයති. pkalasinghe@yahoo.com
CB8028

පානදුර බොදු ගොවි 25 වියැති අඩි 5 ට ආසන්න උසැති පැහැපත් සිහින් සිරුරැති රුවැති නිවසක් සහිත ඉඩමක් හිමි බාහිර උපාධි අවසන් වසර දියණියට සුදුසු රැකියාවැති ගුණගරුක සහකරුවකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. හඳහන අවශ්‍යයි.
CB2765

මනාලයෝ


බොදු ගොවි ඇමරිකාවේ සරසවි ඉංජිනේරු උපාධිධාරී එරට රැකියාව පුරවැසිභාවය හිමි 1981 උපන් පුතුට සමකුල උසස් අධ්‍යාපනය ලද හෝ ලබමින් සිටින 27 ට අඩු දියණියක් දෙමව්පියෝ සොයති. සියලු විස්තර ඊමේල් මගින් පමණක් එවන්න. ඊමේල් ලිපිනය proposal1733@yahoo.com.
CG2584

අවංක කාරුණිකත්වයෙන්, ඉක්මන් නිහඬ විවාහයකට සහකාරියක් සොයන මා, බෞද්ධ ගොවිගම අවු. 42 පැහැපත් කඩවසම් පෙනුමැති අඩි 5 කි. ගාල්ල අවටින් සාමාන්‍ය විශාල නිවසක් හිමි, මානෝවිද්‍යාත්මක ප්‍රතිකාරාත්මක උසස් රැකියාවැතිය. සිදුවීම් කුමක් වුවත් ආදරයෙන්ම පිළිගැනීමට සූදානම්ය. සිටීනම් දරු සමගින්ද සැලකේ. පවුලේ ආශිර්වාදය සහිතව අඩු වයස් අහිංසක රූමත් විශේෂයි. යෝජිත අයම නිදහසින් අමතන්න. 0914919342 ලියන්න.
CG8003