යුද හමුදාවේ 60 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයේ එල්ටීටීඊ ත්‍රස්තයන් සතුව තිබූ අවි ආයුධ පිරික්සන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා හා හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහත්වරු මෙහි සිටිති.

සේයාරුව - සුදත් සිල්වා

ජනපතිට කෘතගුණ දක්වන්න මුළු දකුණම සූදානම්

ඓතිහාසික මැතිවරණ ජයක්!

මෙරට මැතිවරණ ඉතිහාසයේදී කිසියම් පක්ෂයක් විසින් ලබා ගන්නා ඉහළම ඡන්ද ප්‍රතිශතය මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී වාර්තා ගතවනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තම ඉතිහාසයේ විශාලතම ඡන්ද ප්‍රතිශතය ලබාගනිමින් නව මැතිවරණ වාර්තාවක් පිහිටුවනු ලබන බවත් දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya
 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

www.defence.lk

www.news.lk