|
|
ප්‍රසිලා වනිගසිංහ මැතිණිය - වැලිගම
‘වනිගසිරි’ නිවසේ විසූ නැසීගිය සාමවිනිසුරු, සිංහ
විම්ලට් වනිගසිංහ මැතිතුමාගේ (හිටපු ගම් සභාපති,
සමුපකාර සභාපති වැලිගම) ආදරණීය භාර්යාව වූද, රාණි
වනිගසිංහ, ෆර්ල් වනිගසිංහ (විශ්‍රාමික
විදුහල්පතිනි) යන අයගේ සොහොයුරිය වූද, පිලිප්
ජයරත්න (විශ්‍රාමික වරාය අධිකාරිය), නැසීගිය
ප්‍රේමසිරි ප්‍රනාන්දු (කේ. ගෝමිස් ප්‍රනාන්දු සහ
පුත්‍රයෝ) යන අයගේ නෑණන්ඩිය වූද, නාලක
(යූ.එස්.ඒ), නිරෝධ (ඩුබායි), රොෂායි (වෝග්
ටෙක්ස්), දමිත් (නේත්‍ර ඇඩ්වර්ටයිසින්), මහේෂ්
(නවලෝක ඉදිකිරීම්), දනේෂ් (නේත්‍ර ඇඩ්වර්ටයිසින්),
කනිෂ්ක (යූ කේ ඔෆිස් වීසා), නුවන් (නේත්‍ර
ඇඩ්වර්ටයිසින්) යන අයගේ ලොකු අම්මා වූද, දේශ
අභිමානි ධර්මප්‍රසාදනි ප්‍රසිලා වනිගසිංහ මැතිණිය
අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 04 වන ඉරිදා
සවස 4.00 ට අලුත්ගම ආදාහනාගාරයේදී සිදු කරන බව
සියලු ඥාති මිත්‍රාදීන් වෙත සංවේගයෙන් දන්වා
සිටිමි. මල් වඩම් අනවශ්‍යයි. 295/7, ගාලු පාර,
අලුත්ගම. 034-2271407.
හත්තොටූව ගමගේ චන්දන ලංකාතිලක ගමගේ සම්බන්ධීකරණ කළමනාකරු, කළමනාකාර අධ්‍යක්ෂ
කාර්යාලය, සීමාසහිත බ්‍රවුන් සහ සමාගම අයෝමාගේ (විවාහයට පෙර වික්‍රමසිංහ) හිටපු
ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආදරණීය ස්වාමි පුරුෂයා වූද, හර්ෂණගේ දයාබර පියාණන්
වූද, එච්.ජී.එස්.සී. ගමගේ සහ පී.පී. යාපා මහත්ම මහත්මින්ගේ පුත්‍රයා වූද, ගර්ටි
වික්‍රමසිංහ සහ නැසීගිය ෂර්ලි වික්‍රමසිංහගේ බෑණනුවන් වූද, චම්පිකා සහ වෛද්‍ය
චන්ද්‍රිකාගේ සොහොයුරා වූද, තිස්ස, ජයදේව, රත්නසිරි (මොණරාගල දිසාපති), රේණුකා,
නලිකිනි, බිනාකා, ඉන්දික, නිහාල්, තිලක්, උපාලි හා ලසන්තාගේ මස්සිනා වූද, වෛද්‍ය
තාරක, චතුරික, තිසරි, නිල්හාරා, සුගීතා, වෛද්‍ය උපේඛා, උවිඳු, උමල්කා, අනුගි,
ලිතිකා, ලහන් හා නලින්ගේ ආදරණීය මාමා වූද, හත්තොටූව ගමගේ චන්දන ලංකා තිලක ගමගේ මහතා
අභාවප්‍රාප්ත විය. අවමංගල පෙරහැර 2009 ඔක්තෝබර් 4 වන ඉරිදා ප.ව. 3.00 ට නිවසින්
පිටත්වේ. අංක. 11/2, ගයා, අලගුපිටිය, කුරුණෑගල.
|
|