ඉඩම් / නිවාස
පිළියන්දල හොරණ කොළඹ 120 මාර්ගයට මී 300 කුඹුක පන්සල හන්දියෙන්
අධිවේගී මාර්ගයට සමීපව අගනා බිම් කැබලි කිහිපයක් රු 40000/- සිට 0717566490 /
0718522164.
IU9207
රාගම තේවත්ත පල්ලියට කි මී 1/2 නුදුරින් අම්බලම හන්දිය ධම්ම සිද්ධි මාවතේ පිහිටි
පර්චස් 13 හා 10 ඉඩම් කැබලි 2 ක පර්චස් 10 ය ලක්ෂ 10 ට වහා විකිණීමට 011-2955880
IU9208
කඩවත මහර නුවර පාරට ආසන්නව කාමර 5 දෙමහල් නවීනතම නිවස විකිණීමට මුදල් ලැබෙන නිවාස
වාහන හුවමාරුද සැලකේ අනුමත බැංකුණය 0718007233 / 0776616925.
IU9209
පානදුර නගරයට ඉතාම ආසන්න හොරණ පාරේ ශ්‍රී සුමංගල විදුහල අසල වට තාප්පය සහිත පර්. 10
ඉඩම 0773997765.
IU9210
අක්කර 40 ක් මාතලේ දඹුල්ල පාරේ හුණුගලක්ද ඇත. 0257212444 / 0777279556 .
IB873
හොරණ නගරයේ ලංකා බැංකුව අසල පර්චස් 7.5 සහ 6.75 බිම් කැබලි 2 ක් විකිණීමට ඇත.
0716057649.
IB871
මාලබේ තාක්ෂණ විශ්වවිද්‍යාලයට කිලෝ මීටරයක් දුරින් අළුත්ම අංග සම්පූර්ණ නිදන කාමර
හතරක දෙමහල් පර්චස් 11 පිහිටි නිවස ලක්ෂ 85. 0718457900 - 0712309042.
IB872
කුරුණෑගල මිල්ලව මානෙල්වත්ත මහල් නිවසක් සහ වැඩපලක් සහිත පර්. 65 ඉඩම ලක්ෂ 175
0773622288 / 0112774599..
IB867
පිළියන්දල මිරිස්වත්තේ සිට මීටර 600 යි. පර්. 20 ක ඉඩම විකිණිමට පර්චසයක් 280,000/-
හෝ වැඩිම ඉල්ලුමට. 0773228025.
IB865
මහරගම පන්නිපිටිය දුම්රිය මාවතෙන් පර්. 14 ඉඩමක් වැඩිම ඉල්ලුමට කොටස් කරද දෙනු
ලැබේ. 0114856301.
IB864
කැලණිය දළුගම නුවර පාරට ආසන්නව සුවදායි නිස්කලංක පරිසරයක නල ජලය විදුලි බලය සහිත
නිවසක් සමග පර්. 20 ඉඩම විකිණිමට 0718608894.
IB869
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන පාරේ රන්සිරි උයනේ අංග සම්පූර්ණ දෙමහල් නිවස සහ පර්.
45 ක ඉඩම විකිණේ. 033-4916128 / 0755518851.
IB855
කොට්ටාව 255 මාර්ගයේ සිද්දමුල්ල ඇල්විටිල මාවත සජන පෙදෙසේ වෙල්යායට මායිම් දැකුම්
කළු පරිසරයක සංවර්ධිත සියළු පහසුකමැති පර්. 15 ඉක්මනින් විකිණීමට. 077-8387187.
IB857
අනුරාධපුර කොළඹ ප්‍රධාන පාරට මායිම්ව කැකිරාවේ ව්‍යාපාරයක් හා නිවසක් විකිණිමට ඇත.
තෙකලා විදුලිය දුරකථන ජලය ඇත. අමතන්න. 0115763436 / 0718007048.
IB858
කිරිබත්ගොඩ මාවරමංඩිය කාමර 2 ක් සහිත නිවස සහ ඇනෙක්සිය, තාප්පයෙන් වටවූ, අංග
සම්පූර්ණයි. විකිණිමට 0773504881.
IB859
නෙළුව ඇහැලපිටිය පාරේ ගිංගඟට නුදුරුව මාර්ග පහසුකම් ඇති අක්කර 14 තේ හා වන වගා ඇති
ඉඩමක් විකිණිමට තිබේ. විමසන්න. 034-22-44811.
IB860
හෝමාගම මාගම්මන පර්චස් 10 1/2 ඉඩම් කැබැල්ලක් විකිණිමට පර්චසයක් ලක්ෂ 1 1/2
විමසන්න. 0342265179 / 0776465196.
IB861
මහනුවර - පියකරු සාමකාමී පරිසරයක පිහිටි ගොඩනැගිලි සඳහා වු බිම්කොටස් 02, මාළිගාවට
විනාඩි 10 ක දුර, ධර්මරාජ, මහාමායා, ත්‍රිත්ව, විද්‍යාලවලට ඇතුලත් කිරීමේ සුදුසුකම්
ලබයි. තවත් ඉඩම් හා නිවාස ඇත. මොරිස් හා ක්‍රිස් දේපළ වෙළඳාම් නියෝජිතවරු.
0777-384026.
KI 97736
|