ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


කටුබැද්ද විශ්වවිද්‍යාලය අසල නවීන දෙමහල් නිවස පර්. 15 ලක්ෂ 230 යි. ටෙලි. 0718106233, 2650688.
IB813

කටුනායක ආඬිඅම්බලමේ පර්චස් 25 ක ඉඩම සමග අංගසම්පූර්ණ නිවස විකිණීමට තිබේ. විමසීම් : 0332292401, 0718780038
IB814

පිළියන්දල මිරිස්වත්තේ සිට මීටර් 600 යි. පර්. 20 ක ඉඩම විකිණීමට. පර්චසයක් 280,000/= හෝ වැඩිම ඉල්ලුමට. 0773228025.
IB 818

කුරුණෑගල මිල්ලව මානෙල්වත්ත මහල් නිවසක් සහ වැඩපලක් සහිත පර්. 65 ඉඩම ලක්ෂ 175. 0773622288, 011 2774599.
IB 819

මහරගම, පන්නිපිටිය දුම්රිය මාවතේ පර්. 14 ඉඩමක් වැඩිම ඉල්ලුමට. කොටස්කරද දෙනු ලැබේ. 0114856301
IB 821

මහරගම පිළියන්දල පාරේ පර්චස් 17 1/2 නිවස සහිත ඉඩම විකිණීමට. වාහන මාරුද සැලකේ. 0771838727, 0755599098.
IU 9200.

වැලිසර, මහබාගේ ඇලපිටිවල නිවාස සංකීර්ණයේ කාමර 2 ක 3 වන මහලේ පිහිටි නිවසක් විකිණීමට ඇත. දුරකථන හා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077 3470900.
IU 9201


කැලණි විහාරය අසල නිදන කාමර 2 සහිත අංගසම්පූර්ණ නවීන පන්නයේ නිවස කුඩා පවුලකට බදුදීමට. විමසන්න. 2914262, 0776418799.
IU 9202

පානදුර නගරයේ සිට කි.මී. 5 යි. හොරණ පාරේ කුරුස හන්දියට මීටර් 500 යි. පර්චස් 14 1/2 ක පහත මාලයේ වැඩ නිම නිවස රුපියල් ලක්ෂ 48 යි. පර්චස් 23 1/2 ක පැරණි නිවස ලක්ෂ 35 යි. 066 2240066, 0777 641334.
IU 9203

තලවතුගොඩ ප. 8.6 හංදියට මී 800. පර්චසයක් 310,000/= 50% ගෙවා ඉතිරිය වසරකින්. 268/15, ශාන්ත තෝමස් වත්ත. 077 2255025.
IB823

මහනුවර කුණ්ඩසාලේ ප්‍රධාන මාර්ගයට මුහුනලා වර්ග අඩි 5000 ක පමණ තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල (ඉහළ මහලේ නිවස) බදු දීමට හෝ විකිණීමට. 077 385320.
KI 97562


වාද්දුව නගරයේ ගාළු පාරට මුහුණලා ව්‍යාපාර ස්ථානයකට ඉතා සුදුසු ප. 22.5 අංගසම්පූර්ණ නිවස සහ අනුබද්ධ නවීන පහසුකම් සහිත කඩ කාමරය විකිණීමට ඇත. 077 5365687, 071 4445586.
IB 812.

 

සාමාන්‍ය / සේවා


රසායන විද්‍යාව භෞතික විද්‍යාව තනි තනිව හෝ කුඩා කණ්ඩායම් පංති නිවසට පැමිණ ඉගැන්වීම. විමසීම් : 0715333638.
IB815

ඉංගී‍්‍රසි කථාව, සාහිත්‍යය, අයිලට්ස් ටෝපල් සැට් ජීආර්ඊ ජීමැට් එඩෙක්සෙල් කේම්බ්‍රිජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ. සනාරා මන්දිරය අසල කිරිබත්ගොඩ. 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ. 0714733689.
IB 816

ගෑස් සහ විදුලිය ඉතිරිකිරීමේ උපකරණ විකිණීම සඳහා අලෙවිකරුවන් සහ නියෝජිතයින් අවශ්‍යයි. 011 5732343, 0777 663266.
IB 817

මධ්‍යම, කුඩා ව්‍යාපාර සඳහා පරිගණක ගිණුම්කරන සේවා පහසු මිලට භාරගනු ලැබේ. බත්තරමුල්ල ප්‍රදේශයෙන්. 0773622388, 011 2774599.
IB820

අඩුම මුදලට නිවාස ගොඩනැගිලි ඉදිකිරීම නොමිලේ. සැලසුම්, සභා අනුමැතිය, ඇස්තමේන්තු, බැංකුණය, ඇතුළු සේවා 12. පහසු ගෙවීම්, මොඩන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්) සමාගම, 0752906109, 0714438023, 0752906108. modescon@gmail.com 
IB 822

ගෘහ සේවිකාවන්, කෝකීන් , මුරකරුවන් සඳහා වෙනත් රැකියා 9000/= සිට ඉහළට අමතන්න. ශ්‍රී සුබසෙත සිංහගිරි ගොඩනැගිල්ල, බණ්ඩාරවෙල. 0574925844, 0575675056, 0772444411. අංක 40, බැංකු වීදිය, බදුල්ල (පත්තර කඩේ උඩ). 055 2223684, 0555734119, 0772444411.
IU 9199


අපොස අවසන් ඔබට ඉංගී‍්‍රසි පරිගණක ගිණුම්කරණ දිනපතා මාසික පුහුණුවෙන් ඉහළ වැටුප් රැකියා. 2647788, 0777250260.  info@top.lk 
IU 9186

වාසනාවන්ත විවාහ ජීවිතයට සුදුසුම කාලයද, විවාහ ප්‍රමාද දෝශයද, විශේෂ පොරොන්දම් පරීක්ෂාවද, ජීවිත විග්‍රහයද, සුක්‍ෂම ජ්‍යෙතිෂය තුලින්. පර්යේෂක / උපදේශක රත්නසිරි පෙරේරා, මිරිහාන, නුගේගොඩ. 0772775271, ෆැක්ස් 2833388. fineastrology@gmail.com
IB 824

මනාලියෝ

රෝ. කතෝලික කන්‍යාරාමයක අධ්‍යාපනය හැදෑරූ කොළඹට නුදුරු නිශ්චල දේපලක් සහ ස්ථිර තැන්පතුවකට හිමිකම් කියන 41 හැවිරිදි නැගණියට සුදුසු සහකරුවෙකු සහෝදරයන් සොයයි. සියලු විස්තර පළමු ලිපියෙන්.
CB6268.

ද/බොදු ගොවි, වැදගත් රූමත්, 1968 උපන්, 5’ 2’’ පශ්චාත් උපාධිධාරී ගුරු දියණිය, කලා අංශයේ ඉහළ වෘත්තීන්හි නිරතවේ. නොගැළපෙන විවාහයකින් නීත්‍යානූකූලව වෙන්වී ඇත. සෑහෙන දේපලක් තිබේ. පාපී ග්‍රහයන් නැත. උගත් ගුණයහපත් සහකරුවෙකු මව සොයයි.
CB6187.

සිංහල බෞද්ධ අවුරුදු 30, 5’, තුලා කුජ 8, උසස්පෙළ උගත්, පැහැපත් කාර්යශූර දියණියට දුසිරිතෙන් තොර දෑවැදි නොපතන රැකියාවැති පුතෙක් මව සොයයි.
CB0755.

බස්නාහිර තොරතුරු තාක්ෂණ උපාධි රාජ්‍ය ආයතනයක කථිකාචාරිණී පශ්චාත් උපාධිය හදාරන පැහැපත් ගුණගරුක දියණියට අවුරුදු 29, උස 5’ 1’’ රවි රාහු 7 ගැළපෙන සහකරුවෙකු රජයේ සේවයේ විශ්‍රාමික දෙමාපියෝ සොයති. දායාද සහිතයි
CB 0892.

අගනුවර පිළිගත් ආයතනයක තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක්. රු. 70,000/= වැටුප. IT උපාධිය, එම්.එස්.සී. අවුරුදු 30, උස 5’. තලෙළු සිහින් සිරුර සාමාන්‍ය පවුලක සාමාන්‍ය පෙනුම ලග්නය සිංහ, අංක 1 හි කුජ+ගුරු+ශනි, හත නැකත, දෙවන පාද දේව ගන ශනි මංගල යෝගය. පිටරට රැකියාවකට සුදුසුකම් සපුරා ඇති දියණියකට පුතෙක් සොයයි. නිර්භේදයි.
CB 0891.

ගම්පහ බොදු ගොවි අවු. 47, 5’ 4’’ දායාද ඇති පි‍්‍රයමනාප උපාධිධාරී ගුරු නැගණියට රැකියාවැති සහකරුවෙකු සොයුරිය සොයයි.
CB 0890.

කොළඹට නුදුරු බොදු ගොවි අවු. 32 යි. උස 5’ 5’’ කි. පැහැපත් පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දියණියට දායාද ද හිමිය. වැදගත් පුතෙකු දෙමාපියන් සොයයි. විදෙස්ගතවීම්ද සලකා බැලේ. 011 2780117.
CB 0680
.
 

මනාලයෝ


බස්නාහිර බොදු ගොවි යුරෝපයේ රැකියාවක නියුතු පුතුට වයස 30, 37 උස 5’ 3’’ අඩුවෙන්, ආගම දහමට ලැදි මනාලියක් සොයයි. කේන්ද්‍ර සමග විමසන්න. vishvanathsenadhi4@gmail.com 
CG5714