|
|
කේ. එම්. ඩොන්ල්ඩ් පෙරේරා මහතා (විශ්‍රාමික
ලංකා පිඟන් සංස්ථාවේ ගබඩා කළමනාකරු) - ඩෙෆ්නි
ඇනේස්ටේසියා වීරසිංහ මහත්මියගේ දයාබර ස්වාමි
පුරුෂයා වූද, නිර්මලී පෙරේරා (පිළිගැනීම් අංශය -
ලේක්හවුස්), සංජය මංජුල (වායු සමීකරණ අංශය
ලේක්හවුස්), ශ්‍යාමලී නිමල්කා, නිරෝෂා සරෝජනී යන
අයගේ ආදරණීය පියාණන් වූද, නිලාන් ප්‍රසාද්
(දැන්වීම් අංශය - ලේක්හවුස්) නුවන් සෝවිස්, ඉන්දික
විජේරත්න (වායු සමීකරණ අංශය - ලේක්හවුස්) ජෙනිෆා
නිශාන්ති (සාමාන්‍ය පරිපාලන අංශය- ලේක්හවුස්) ගේ
ආදරණීය මාමණ්ඩිය වූද, පී‍්‍රන්සි ජයකොඩි, මානෙල්
පැට්‍රීෂියා, ෂර්ලි මර්ලා යන අයගේ සොහොයුරා වූද,
වැළිකන්න, වග විසූ ඩොනල්ඩ් පෙරේරා මහතා කළුරිය
කළෙන් අවසන් කටයුතු අගෝස්තු මස 23 ඉරිදා සවස
3.00 ට කැලණිය ශුද්ධ වූ තෙරේසා මුනිවරියගේ සුසාන
භූමියේදී (රතු පල්ලියේදී) සිදු කෙරේ. අංක 320,
බියගම පාර, නාගහමුලහන්දිය, කැලණිය.
|
|