ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


මීගමුව සංචාරක පුරවරයට (හෝටල් සහ වෙරළ තීරයට) ඉතා ආසන්නව කට්ටුව ඒත්තුකාල පර්චස් 7.63 විකිණීමට. පර්චසය 170000/-. පොලී රහිත ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැක. 072-4802828.
Iu9192

බැංකු ණයක් සමග අනර්ඝ ප. 11.30 ක ඉඩම් කොටසක් රණාල ෆ්ලැසිඩ්වීව් ව්‍යාපෘතියෙන් මිලදීගෙන පදිංචි වෙන්න. 0777-357431.
IB775

බණ්ඩාරවෙල මැදිවිදුහල යාබද අංගසම්පූර්ණ නිවස බදුදීමට. ව්‍යාපාරික හෝ සංචාරක කටයුතු සඳහාද සුදුසුයි. 0777313599.
IB777

හෝමාගම - දොලහේන මූණමලේ ප්‍රධාන බස් පාරට මූණලා පර්චස් 10 බිම්කැබලි රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සහ කොළඹ - මාතර අධිවේගී මාර්ගයට කිට්ටුව සහ කොහුවල පර්චස් 10 කැබලි. 0773853337.
IB778

කැස්බෑව කෝරළඉම හන්දියේ නිවස සමග ප. 14 ලක්ෂ 17 1/2. 718/06, ගුරුගේ වෙන්දේසි වත්ත. 0772776826, 0717678891.
IB779

හංවැල්ල කිරිඳිවැල මාර්ගයට මුහුණලා තිත්තපත්තර බිම් මහලේ කඩ කාමර තුන සහ උඩු මහලේ නිවස සහිත නව ගොඩනැගිල්ල විකිණිමට. දු. ක. 0602365876.
Ju9191

පිටකෝට්ටේ වැදගත් පරිසරයක කාමර පහක දෙමහල් නිවස මසකට රුපියල් 45,000 හෝ ආසන්න මුදලකට. ටෙලිෆෝන්. 0115742941. සෙනසුරාදා සහ ඉරිදා පමණි.
Iu9190

පිළියන්දල 120 හොරණ කොළඹ ප්‍රධාන පාරට මී. 300 කුඹුක පන්සල හන්දියෙන් අගනා ඉඩම් කොටස් කිහිපයක් බැංකු ණය පහසුකම්. 0717566490, 0718522164.
Iu9189

ගාල්ල - රිච්මන්ඩ්හිල් දුම්රියපාර, වක්වැල්ල පාර කාමර තුනක අංගසම්පූර්න ටයිලින් නිවසක්. රිච්මන්ඩ්, සංඝමිත්ත විනාඩි පහයි. 071-4497796.
IB771

නුගේගොඩ තලපත්පිටිය ජ’පුර රෝහලට නුදුරින් 20’ පාර සියලු පහසුකම් සහිත පර්. 12 ඉඩම පර්චසය රු. 6/-. 0773491833.
IB774

මාකොල සපුගස්කන්ද විද්‍යාලීය ක්‍රීඩාංගනය පාරේ සුන්දර පරිසරයක පිහිටි පර්චස් 16 ක අගනා ඉඩමක් වහාම විකිණීමට. 0774169186.
IB767

ඒකල ගම්පහ පාරේ පර්චස් 30 බෝඩිමක් හා පොල් සහිත ඉඩම කොටස් වශයෙන් වුවද විකුනමි. 071-8294471.
IB766

සාමාන්‍ය / සේවා


ඉංගී‍්‍රසි සිංහල කොම්පියුටර් ටයිපිස්ට් වහාම සේවයට වැටුප් සුදුසුකම් අනුව. 12,000/- හෝ වැඩියෙන්. උපරිම පහලොව දක්වා. ඉල්ලුම්පත සහතික රැගෙන 25 අඟහරුවාදා උදේ දහයට. 413, ගාලු පාර, වැල්ලවත්ත.
IB780

ප්‍රමෝෂන් ටී ෂර්ට් කම්පනි ටී ෂර්ට් රු. 425 සිට. උසස් නිමාවකින් යුතු කාන්තා පිරිමි ටී ෂර්ට් සඳහා විමසන්න. 0778953940, 0715968466.
IB781

අපොස අවසන් ඔබට ඉංගී‍්‍රසි පරිගණක ගිණුම්කරණ දිනපතා මාසික පුහුණුවෙන් ඉහළ වැටුප්. රැකියා 2647788, 0777250260.  info@top.lk 
IU9186

ඉංගී‍්‍රසි කථාව සාහිත්‍ය අයිලට්ස් ටෝපල් සැට් ජීආර්ඊ ජීමැට් එඩෙක්සෙල් කේම්බ්‍රිජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම. සේන හග්ගල්ල, 48, පල්ලිය පාර, ගම්පහ. සනාරා මන්දිරය අසල කිරිබත්ගොඩ. 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ. 0714733689.
IB772

අපගේ වර්ග අඩියක මිල ටයිල් 28/- කපරාදු 16/- අලංකාර මෝල්ඩින්. සියල්ල සාධාරණ මිලට. 0779963035.
IB773

රසායන විද්‍යාව භෞතික විද්‍යාව තනිතනිව හෝ කුඩා කණ්ඩායම් පංති නිවසට පැමිණ ඉගැන්වීම. විමසීම් : 0715333638.
IB770

ශිෂ්‍යත්වය 5 අතිවිශිෂ්ට ප්‍රතිඵළ ලබාදුන් බන්දුල සර් 3, 4 ද බාර ගැනේ. කොළඹ, ගම්පහ. 077-7719305, 0750691825.
IB769

වාසනාවන්ත විවාහ ජීවිතයට සුදුසුම කාලයද, විවාහ ප්‍රමාද දෝශයද, සාමාන්‍ය / විශේෂ ජිවිත විග්‍රයයද පොරොන්දම් පරීක්ෂාවද, සූක්‍ෂම ජ්‍යෙතිෂය තුලින්. පර්යේෂක, උපදේශක රත්නසිරි පෙරේරා, නුගේගොඩ. 0772775271. ෆැක්ස් 2833388. fineastro_logy@gmail.com 
IB768

රථ වාහන


ටාටා 1313 ඩිමෝ ආසන 42 දොර 2 කේ පවර් ස්ටීරිං බස්රථය වහාම විකිණීමට. නිෂාන් සේනාරත්න. 0777-357431.
IB776

 

මනාලියෝ

කළුතර දිස්ත්‍රික්කය වයස 32 උස 5’ 2” වංචනික විවාහයකින් දෙසතියෙන් නීතියෙන් වෙන් වූ දියණියට දරුවන් නොමැති දික්කසාද වයස 36 ට අඩු රූමත් තරුණ මහත්මයකු අමතන්න. විදේශ රැකියා ඇති අයද අමතන්න. 034-5681267.
CB4509

අගනුවරාසන්න බො/ගො උපාධිධාරි 30, 5’ 2’ රූමත් චරිතවත් මිලියන 20 වැටුප 25,000 උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කුජ 2.
CB4553

ගම්පහ බොදු ගොවි අවුරුදු 29, 5’ 2” රාජ්‍ය අමාත්‍යාංශයක විධායක නිලධාරිනී පශ්චාත් උපාධිධාරී, දායාද හිමි කණිටු දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (පියා විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරියෙකි) ගණකාධිකාරී, ඉංජිනේරු, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරි, උගත් ව්‍යාපාරිකයෙකු හෝ විශ්ව විද්‍යාල කථිකාචාර්ය විශේෂයි. සියළු විස්තර කේන්ද්‍ර පිටපත සමග දැන්වීම මැනවි.
CB4627

 

මනාලයෝ


සිංහල බොදු උගත් දෙමව්පියෝ 27 වියැති 5’ 4” උසැති දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි කඩවසම් පැහැපත් ඉංජිනේරු පුතුට චරිතවත් උගත් පියකරු දියණියක් සොයති. සියලු විස්තර කේන්ද්‍ර පිටපත දුරකථන අංක සහ ඊ මේල් සමග දන්වන්න.
ඊමේල් Jaya51@live.com
CG4662

කොළඹ අගනුවරට ආසන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි බො/ගො අවු. 30 5’ 8” කඩවසම් ලාබාල පෙනුමැති සිහින් දුසිරිතෙන් තොර දහමට ලැදි පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ කොළඹ රැකියාවැති බී.එස්.සී. උපාධිධාරී පුතුට රැකියාවැති අවු. 25 ට අඩු උගත් රූමත් දියණියකට ඇරයුම්. සිංහ ලග්නය උත්‍රසල නැකත කේ 7 කුජ 6 ශ. රා. 1 ට ගැලපෙන අය සියළු විස්තර හඳහන් පිටපත සමග එවන්න. malanie_5011@yahoo.com
CG4718