|
|
79 සී “සිසිල” අරුග්ගොඩ අළුබෝමුල්ලේ විසූ
ලක්‍ෂමී චන්ද්‍රලතා විතානගේ උපාසිකා මාතාව 2009.08.06 දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ
පිළිබඳ අවසාන කටයුතු 2009-08-09 වන ඉරුදින සවස 4.00 ට ගොරකාන සුසාන භූමියේදී
සිදුකෙරේ. සියලු ඥාති හිත මිත්‍රාදීන් වෙත ඉතා සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ. ශෝකයට
පත් පවුලේ ඥාතීන්.
ශීලා අමරසේකර - පී.ඩී.සී. ගුණරත්නගේ ආදරණීය භාර්යාව
වූද, රාණි, දමයන්ති, එස්මි, පර්ලි, ලක්ෂ්මි, හයසින්ත් සහ
නැසීගිය වික්ටර් අමරසේකරගේ සහෝදරිය වූද, පද්මිණි, සුමිත්‍රා,
සරත් සහ නැසීගිය ප්‍රේමරත්න මාලනීගේ නෑනා වූද, ශීලා නාලිනී
රූපා අමරසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු
2009.08.10 සඳුදා දින පිළිමතලාව ගිරාගම ආදාහනාගාරයේ දී පස්වරු
3 ට සිදුකෙරේ. නිවසින් පිටත්වීම පස්වරු 2 ට. 174 ඒ/2,
ටිවර්ටන් වත්ත, පේරාදෙණිය.
|
|