| |
ලුහුඬු
දැන්වීම්
|
2009/08/09 |
ඉඩම් / නිවාස
මාකොල, කොටුව දෙල්ගොඩ බස් පාරට මායිම්ව විශාල සාලයක්, කාමර
4, තෙකලා විදුලිය, පදිංචියට ඕනෑම ව්‍යාපාරයකට
සුදුසුය. වාහන 5 නැවතිය හැකි පර්චස්
40, කොටසක්ද ගත හැක.
4945848, 0772438677.
ib746
අගනා පර්. 20 ක ඉඩම පැරණි නිවස කිරිබත්ගොඩ
මාකොළ පාරේ දුරකථන ජලවිදුලිය වටාතාප්ප ලක්ෂ 80.
0114912606, 0716757928.
ib747
රාජගිරිය - අඹගහහන්දිය - නෙලුම් පෙදෙසේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් අසල බැඳපු ළිඳ, තාප්පය
සහිත පර්. 10 ඉඩම, ට්‍රැෆික්නැති විකල්ප
පාරෙන් බොරැල්ලට, දෙමටගොඩට, බත්තරමුල්ලට ඉතා ළඟයි. රාජගිරියට කි.මී.
1 1/4. ඉරිදා ඉඩමේදී. සාධාරණ මිලකට.
077-3624500.
nipponlanka49@yahoo.com
ib748
නුගේගොඩ මිරිහාන පර්චස් 33 කාමර
5 දෙමහල් නිවස ලක්ෂ
300 කට වැඩිම ඉල්ලුමට.
0771580820.
ib749
මහනුවර කුණ්ඩසාලේ ගල්මඩුව වත්ත ප. 22 ක සහිත
නිවස විකිණීමට. බිම් මහල නිම කර ඇත. 077-2781169.
ki97252
නුවර කොළඹ මාර්ගයට ආසන්නව කිරිබත්කුඹුරේ අංගසම්පූර්ණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව
ඉදිකළ කාමර 3 ක නිවස මුදල් හදිසියකට විකිණේ.
විමසන්න. 0772706824
ki97261
හෝමාගම දොලහේන පර්චස් 10 බිම් කැබලි ප්‍රධාන
බස් පාරට මූණලා අවශ්‍ය අයට නිවාස සාදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සහ මාතර අධිවේගී
මාර්ගයට නුදුරුව. ටෙලි. 0773853337.
ib736
කටුනායක, ආඬිඅම්බලම, හංදියට මීටර් 200. පර්.
12.5 කොටස්, තව
5 ක් පමණයි.
0718403700, 0772209771.
sandaruwan@naomalbalasuriya.com
ib737
මහරගම පන්නිපිටිය දුම්රිය මාවතෙන් පර්. 14 ක
ඉඩමක් කොටස් කරද දෙනු ලැබේ. හයිලෙවල් පාරට මි. 200
යි. 0777-702274, 011-4856301.
ib738
බම්බලපිටිය එක් ගොඩනැගිල්ලක පිහිටි සුපිරි එපාට්මන්ට් තුනක් (එකක් ව.අ.
2000)
දිගු කාලීනව කුලියට/ බද්දට. කාර් පාක් 06,
කාර්යාලීය/ නේවාසික කටයුතු සඳහා සුදුසුයි.
ib739
වැල්ලවත්ත, ව.අඩි 1200 (කොටස් දෙකකට බෙදා
ඇත.) කාර්යාල ඉඩකඩ (අවන්හලකට/ වෙනත් කාර්යකට භාවිත කළ හැක). කුලියට හෝ දිගු කාලීන
බද්දට ලබාදිය හැක. කුලිය 50,000/-. සාකච්ඡා
කළ හැක. අමතන්න. 0770834149.
ib740
දළුගම - කොහල්විල, පන්සල පාරේ පර්. 5 1/2
නිවස සහ ඉඩම, කැලණි විශ්වවිද්‍යාලයට කි.මී. 1.
වැඩිම ඉල්ලුමට විකිණේ. 0773594166.
ib743
|
සාමාන්‍ය / සේවා
නැකත ග්‍රහ අවස්ථා ස්පූට ඇතුලුව ඕනෑම දිනකට කේන්දරය මොහොතකින් සාදාගන්න සීඩී එක
රු. 1000/- පොරොන්දම් ගැලපීම විවාහ දෝෂ
මොහොතකින් පෙන්වා දෙන සීඩී එක රු. 1000/-
දෙකම 1500/-. 011-2641424.
ib744 ශිෂ්‍යත්වය 5 අති
විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් බන්දුල සර් 3, 4 ද
භාර ගැනේ. කොළඹ, ගම්පහ. 077-7719305, 0750691825.
ib745 වාසනාවන්ත විවාහ ජීවිතයට සුදුසුම කාලයද, විවාහ ප්‍රමාද දෝශයද, සාමාන්‍ය/ විශේෂ
ජීවිත විග්‍රහයද පොරොන්දම් පරීක්ෂාවද, සූක්ෂම ඡ්‍යොතිෂ්‍ය තුළින්. පර්යේෂක, උපදේශක
රත්නසිරි පෙරේරා, නුගේගොඩ. 0772775271 ෆැක්ස්
2833388.
fineastrology@gmail.com
ib742
|
රථ වාහන
මරුටි සුසුකි 800
ඒසී කාරය, කේඒ - 4xxx,
2005, සිල්වර්,
18000 කි.මී. පළමු හිමිකරු, වැඩිම ඉල්ලුමට.
0374914952/0755468519.
iu9182
|
|
මනාලියෝ
|
නවසීලන්තයේ පදිංචි ද්විත්ව පුරවැසි, ගොවි කතෝලික, බීකොම්. උපාධිධාරී, වයස අවුරුදු
22, උස 5’ 6”,
පැහැපත්, රුවැති, සිංහල ගතිපැවතුම් අනුව හැදුණු දියණිය සඳහා උගත් සහකරුවෙකු උගත්
දෙමව්පියෝ සොයති. දෙසැම්බර් මස ලංකාවට පැමිණේ. භේද නොසැලකේ.
email
chin_ka123@hotmail.com
cb3745
මහරගම උසස් බාලිකා පාසැලක උගත් අවු. 39
පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති දායාද හිමි මා සොයනුයේ ත්‍රිවිධ හමුදාවේ උසස්
රැකියාවැති හෝ ව්‍යාපාරික සිංහල බෞද්ධ අවු. 40 - 45
අතර සහකරුවෙකි. පාපී නොවන කේන්ද්‍ර. තමාම ලියන්න.
cb3746
හංවැල්ලට නුදුරු බොදු ගොවි 5’ 4”, 33, සහකාර
ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවකු විශ්‍රාමික මව සොයයි.
cb3657
කොළඹට නුදුරු බොදු ගොවි අවු. 33, උස
5’ 6”, රජයේ හෙද නිලධාරිණී දියණියට උසස්
රැකියාවක නියුතු සහකරුවකු සොයයි. මාස 6 ක වංචනික කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වී
ඇත. කුජ 8 ඉදිවෙමින් පවතින නව නිවසක් සතුය.
රාත්‍රී සේවාමුරය මසකට දිනකි.
cb3567
අගනුවරට නුදුරු පදිංචි දකුණේ බොදු කරාව වයස අවුරුදු
32, උස 5’ 6”,
සිහින් සිරුරැති ඉතා පැහැපත් සුරූපී, වටිනා දේපළ හිමි බැංකු විධායක නිලධාරිණී
දියණියට උසස් රැකියාවක නියුතු (වෛද්‍ය, නීතිඥ, විධායක, ගණකාධිකාරී ශ්‍රේණි) සියලු
දුසිරිතෙන් තොර කඩවසම් පැහැපත් පෙනුමැති ගුණ යහපත් පුතකු වැදගත් පවුලකින් දෙමව්පියෝ
සොයති. කේන්ද්‍ර පිටපත සමග පවුලේ සියලු විස්තර බලාපොරොත්තු වේ. එක්සත් රාජධානියේ
පදිංචි අය ගැනද සලකා බැලේ. E.mail
myprop-2008@yahoo.com
cb3564
බො/ගො 44 5’ 2”, තලෙළු රූමත් ඉංගී‍්‍රසි
පුහුණු බීඑස්සී එම්එස්සී සතියක විවාහයකින් නීතියෙන් වෙන්වූ ගුරු දියණියට වැදගත්
රැකියාවැති මහතෙකු සොයයි.
kumawasaalya@yahoo.com
cb9147
අගනුවර උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ බොදු කරාව අවුරුදු
28, උස 5’,
පැහැපත් පියකරු පෙනුමැති බීඇස්සී (බිස්නස් අයිටී) එම්බීඒ උපාධිධාරිණී පෞද්ගලික
ආයතනයක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණියක වශයෙන් සේවය කරන ඉහළ වැටුපක් ලබන දායාද සහිත
දියණියට උගත්, චරිතවත් උසස් රැකියාවක නියුතු සහකරුවෙකු ඉංජිනේරු පියා සහ ගුරු මව
සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
cb9355
|
|
මනාලයෝ
|
ගාල්ලට නුදුරු බොදු සලාගම අවු. 29, උස
5’ 6”, රුපියල් ලක්ෂයක මාසික වැටුපක් ලබන
කොළඹ ජාත්‍යන්තර සමාගමක සේවය කරන ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරු පුතුට උගත් රූමත්
දියණියක් දෙමාපියන් සොයයි. පවුලේ පුතුන් තිදෙනෙක් පමණි. දෙවන පුතා ද පරිගණක
ඉංජිනේරුවරයෙකි. බාල පුතා උපාධි අපේක්ෂිතයි. නිර්භේදයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය
සමග සියලු විස්තර දන්වන්න. 091-2267007.
cg8704
|
|
|
|
|