මේ බඩු පොදි බිම තියලා අපේ හිස්
ගමේ රටේ හුස්ම ගන්න හැකිය දැන්
කොහෙහිටියත් අපි හිටියේ ගෙදරමයි
අපේ ගමට අපි යනවා වනක්කම්

මතින්
ඉතින්
සිතින්
ඉතින්

- කසුරි

උතුරේ සහන ගම්මානවල ජනතාව යළි තම නිජබිම්වල පදිංචි කරවීමේ වැඩසටහන ආරම්භ කරමින් වවුනියාවේ නාගරික ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයෙන් පසු එම ජනතාව සතුටු සිනා මැද සිය දූ දරුවන් සමඟ ගම් බිම් බලා යාමට සූදානම් වූ අයුරු.

ඡායාරූපය - රංජිත් ජයවීර


 

කේ.පී. ගෙන් රහස් රැසක්!

විදේශීය කොටි මිතුරන් කළ කී දේත් හෙළිවන ලකුණු

ලෝකයේ රටවල් කිහිපයක සිට ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තර්ජාතික ත්‍රස්ත ජාලය මුළුමනින් ම නිෂ්ක්‍රීය කිරීමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව ලැබී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා සිළුමිණට පැවැසීය. කොටි ත්‍රස්තවාදීන් ගේ අන්තර්ජාතික නායකයා ලෙස ක්‍රියාකරමින් මුදල්, අවි ආයුධ යනාදිය එල්.ටී.ටී.ඊ.යට සැපයීමට මූලිකව ක්‍රියා කළ කේ.පී. නැමැත්තා මේ වනවිට ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් ගේ අත්අඩංගුවේ පසුවන බවත් මොහු අල්ලා ගැනීමත් සමඟම මෙතෙක් ඉතිරිව තිබූ . . . . .

විස්තර »

 
deakin.edu.au


වෙළඳ දැන්වීම් . . . .
 


 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


www.apiwenuwenapi.co.uk

www.defence.lk

www.news.lk

www.army.lk


අපේ රටේ බහුතරයකට එක භාෂාවක්වත් හරියට බැහැ

විස්තර »


කැලේ පිපෙන උඩවැඩියා මලට ආදරය කරන හෆිස්

විස්තර »


ධීවර කර්මාන්තයේ වාරකන් කාලය ඉවරයි

විස්තර »