ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


හෝමාගම කිරිවත්තුඩුව, රයිගම් කර්මාන්තශාලාවට නුදුරින්, මනරම් වෙල්යායකට මායිම්ව, අගනා බිම් කොටස් 2 ක් විකිණීමට. 060-2120417, 0775038358.
IU 9163

තලවතුගොඩ හෝකන්දර කොට්ටාව, මාලබේ මාර්ගයට ආසන්නව රෝසගාඩ්න්හි අඩි 30 පිවිසුම් මාර්ග සහිත පොල් වගාකළ ඉඩමෙන් පර්. 20 විකිණීමට. 0773339454, 0777801619.
IU 9165

කොළඹ හොරණ මාර්ගයේ කෝරළඉම හන්දිය ආසන්නයේම සරුසාර පොල් තැඹිලි වගාව සහිත පර්. 12 1/2 ඉඩමේ පිහිටි තාප්ප ගේට්ටු ටයිල් සිවිලිම් පැන්ටි‍්‍ර කබඩ් ඇටෑච් බාත්රුම්, සර්වන්ට් බාත්රූම් සහිත අංගසම්පූර්ණ පදිංචි නොවූ අළුත්ම නිවස ලක්ෂ 27 පමණයි. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 2. 0772014010.
IU 9164

තලවතුගොඩ කලල්ගොඩ දඹුගහවත්ත පර්. 15.5 වහලය දක්වා නිමකල නිවස සමග පර්චසය ලක්ෂ 3 විමසීම්. 0714259187 හෝ 0715300533.
IB 684

මීගමුව කටාන ප‍්‍රධාන මාර්ගයට මුහුණලා තිඹිරිගස්කටුව සමුපකාරය අසල ව්‍යාපාරික ස්ථානයකට සුදුසු පර්චස් 10 ක ඉඩමක් වහාම විකිණීමට. විමසන්න. 031 2221165, 071 4501475, 071 8137355.
IB 689

ඒකල ශාන්ත අන්තෝනි මාවතේ පර්චස් 42 ක ඉඩම විකිණීමට ඇත. විමසන්න. 011 2877337 / 011 2869795.
IB  690

මාලඹේ කොතලාවල විහාර මාවතේ 2 වනපටුමග දෙමහල් නිවසක් කුලියට හෝ බද්දට කාමර 5 බාත්රූම් 5 පරිගණක විශ්වවිද්‍යාලය අසල. 077 6280967, 071-8300087.
IB 691

කැලණිය දිප්පිටිගොඩ පාර අයිනෙන් පර්චස් 12 ඉඩම මුදල් හදිසියකට නිවස සමග විකිණීමට. 071 8163329. igsinfor@gmail.com
IB 692

නිවස විකිණීම - දෙහිවල ඕබන් පෙදෙස, නිදන කාමර 06 සහිත වායුසමීකරණය කරන ලද සුඛෝපභෝගි නිවස. 078 6065612, 0777208934, 0772639611.
S.C.I. 57

මාලබේ රොබට්ගුණවර්ධන මාවතේ පර්චස් 10 ව.අ. 1100 අඩක් වැඩ නිමවූ නිවස වාහන මාරුද සැලකේ. 0757590371.
IU 9162

මහරගම පිළියන්දල පාරේ පර්චස් 17 1/2 ව.අ. 2000 නිවස විකිණිමට. වාහන මාරුද සැලකේ. 0771838727, 0755599088.
IU 9161

නිට්ටඹුව නගරයේ රජමල්වත්ත පර්චස් 12 1/2 විකිණීමට. නුවර කොළඹ ප‍්‍රධාන මාර්ගයට මීටර් 100 යි. පිරිසිදු ඔප්පු. 0718178570.
IU 9159

මාතර වල්පල කිතුලවෙල පන්සල පාර අනර්ඝ ප. 10 නගරය ප‍්‍රධාන පාසැල් රෝහල් නුදුරුව 041 2224595, 0716291016.
IU 9158

කැස්බෑව බස් ඩිපෝවට නුදුරින් කොළඹ හොරණ බස්පාරට ආසන්නව ටයිල් දෙමහල් නිවස නිදන කාමර 6, බාත්රූම් 3, කිචන් 2, පාර්කින් වටතාප්ප ගේට්ටු සහිතයි.
0774097818 / 071 8031343.
IB 693

කටුනායක ආඩිඅම්බලම 12.5 P කොටස් 5. 0718403700.
S.C.I. 58

 

සාමාන්‍ය / සේවා


දකුණු පළාතේ වලස්මුල්ල කලාපයේ පළාත්සභා පාසලක අයි සී ටි ගුරුවරියක් බස්නාහිර පළාතට සුහද මාරුවක් පතයි. හෝමාගම ජ’පුර පිළියන්දල කලාප විශේෂයි. 077 4339702. IB 685

අ.උ.පෙ. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව 2010/11 සිද්ධාන්ත 2009 ප‍්‍රශ්න පත‍්‍ර නිවසට පැමිණ උගන්වයි. (උපාධිධරයින්). 077 6711189.
IB 686

ඉංග‍්‍රීසි කථාව සාහිත්‍යය අයිලට්ස් (ඇකඩමික් / ජෙනරල්) ටෝපල් සැටි ජී.ආර්.ඊ ජී මැට් එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල 48 පල්ලිය පාර ගම්පහ සනාරා මන්දිරය අසළ මාකොළ පාර කිරිබත්ගොඩ 14/5 රජමහ විහාර පාර පිටකෝට්ටේ. 0714733689, 011 2824755.
IB 687

වාසනාවන්ත විවාහ ජීවිතයකට යහපත්ව කාලය ද , සුදුසුම සහකරු ද, විශේෂ පොරොන්දම් පරීක්ෂාව ද සුක්‍ෂ්ම ඡ්‍යොතිෂ්‍ය තුලින් දැනගන්න. පර්යේෂණ උපදේශක රත්නසිරි පෙරේරා. 2833388. මිරිහාන, නුගේගොඩ.
IB 688

 

සුරතල් සතුන්


උසස් තත්ත්වයේ ජර්මන්ෂෙපර්ඩ් කළු බලු පැටව් විකිණිමට. සති 7 යි. දු.ක. 0112604850 පිළියන්දල.
IU 9160

 

මනාලියෝ


පානදුර බොදු සලාගම අවු. 39+ උස 4’9’’ කොළඹ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණෟඩලයක ලේකම්වරියක් (ඉංග‍්‍රිසි) ස්ථිර රැකියාවැති උගත් රූමත් තමාගේම දෙමහල් නිවසක් හිමි ඉතා කෙටි (සති 2) විවාහයකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වූ වැඩිමහල් දියණියට සුදුසු සහකරුවෙකු මව සොයයි. භේද නොසැලකේ. සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග. 038 2236555 හෝ dezoysa_h@yahoo.com 
CB 1350

උඩරට බොදු ගොවි උසස් පාසැලක ඉගෙනුම ලබා උසස් රැකියාවක නියැළෙන (රාජ්‍ය සම්මානලාභී) පශ්චාත් උපාධිධාරී රූමත් දියණියට අවුරුදු 34 - 45 අතර කඩවසම් ගුණයහපත් සහකරුවෙකු සොයයි වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, මාධ්‍යකලා වෙනත් හෝ විදෙස් හි වැදගත් වෘත්තිකයින්ද විමසන්න. 0718321485. Email - srijayamini30@yahoo.com
CB 1531

මොරටුව කතෝලික අවුරුදු තිස්හතර උස 4’10’’ පුද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක් කළමනාකාර උපාධිධාරි දියණියට උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ආගම් භේද නොසැලකේ. දායදා සහිතයි.
CB 1532

 


මනාලයෝ


අවබෝධාත්මක සෙනෙහසින් පිරුණු, ආදරණීය ඉක්මන් විවාහයකට ඇරයුම. බොදු ගොවි පැහැපත් පෙනුමැති, මත්පැනින් දුම්වැටියෙන් තොර, උගත් තරුණයෙකුගෙනි. ගාල්ලේ නිවසක් ද හිමිය. සාමකාමී වැදගත්. ගමනාගමනය පහසු පවුලකින් විශේෂයි. උස නිවැරදිව අඩි පහට ආසන්නව, අවුරුදු 32 ට අඩු, ළාබාල සැබැවින්ම පෙනුමැති ඔබම ලියන්න. නැවුම් ගෞවරනීය ලෙසින්ම, ඕනෑම තත්ත්වයකින් ද සමාව ඇමතුමකට අපහසු වුවහොත්, රාති‍්‍ර, නිවාඩු දිනයන්හි දී අමතන්න. 091 4919342.
CG 1582

කැලණිමුල්ල බොදු ගොවි 27-10 උස 5’8’’ සියලු දුසිරිතෙන් තොර දේපල හිමි වීසා ඇතිව ජපානයේ ඉගෙනීම සහ රැකියාව සුදු පුතුට ජපානයට යාමට කැමති උගත් / ගුණවත් නැනවත් ලස්ස සුදු දුවෙක් දෙමව්පියෝ සොයති. වයස 20 සිට 23 දක්වා චරිතවත් මවකගේ නම් ලියන්. හඳහන සමග දුරකථනය ඊ මේල් කරන්න.  rasikaweb@yahoo.com    7.6 බු.කු. 0712051645.
CG 1581

බොදු ගොවි බස්නාහිර අවු. 36, උස 5’6’’ පැහැපත් පෙනුමැති තාක්ෂණික අංශයේ රජයේ ස්ථිර හා අධ්‍යාපන අංශයේ රැකියා කරනු ලබයි. ගුණවත් රූමත් යුවතියක් සොයමි. කුජ 8 ගැලපෙන කේන්ද්‍ර විශේෂයි. දන්වන්න. boygampaha@yahoo.com
CG 1751

අගනුවරාසන්න බොදු ගොවි උගත් වැදගත් දෙමව්පියෝ දැනට ඕස්ටේ‍්‍රලියාවේ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස රැකියාවේ නියුතු පශ්චාත් උපාධිධාරී වැඩිමහල් පුතුට සුදුසු, ප‍්‍රසන්න පෙනුමැති ගුණයහපත් සහකාරියක් සොයති. වයස 30 උස 5’3’’ හඳහන සමග විස්තර දන්වන්න. 0777838907. email-southerneng@yahoo.co.uk
CG 1583