
දශක තුනක ත‍්‍රස්තවාදයක්... දැන් මහා සංවර්ධනයක්...
ශ‍්‍රී ලංකාව විශ්මිතයි!
යෂුෂි අකාෂි කියයි
දශක තුනකට වැඩි කාලයක්
ත‍්‍රස්තවාදයෙන් හා වෙනත් අභියෝගයන් ගෙන් පීඩා විඳි ශ‍්‍රී ලංකාව මෑතදී ඉතා කෙටි
කාලයක දී ලබා ඇති මහා පරිමාණ සංවර්ධනය පිළිබඳව තමා පුදුමයට පත් වන්නේ යැයි ජපානයේ
විශේෂ නියෝජිත යෂුෂි අකාෂි මහතා පවසයි. දහසකුත් ප‍්‍රශ්න මැද උතුරේ සහන ගම්මානවල
ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අවශ්‍ය නවාතැන්, ජලය, ආහාර යනාදිය . . . . .
විස්තර » |