ස්වර්ගස්ථවීම්

 

ගරු මේරි පිලිබර්ටි දෝන කන්‍යාසොහොයුරිය : බෝලවලාන සාන්ත ඇග්නස් කන්‍යාරාමයේ ගරු මේරි පිලිබර්ටි දෝන කන්‍යාසොහොයුරිය ස්වර්ගස්ථ වූවාය. දිව්‍ය පූජා යාගය සහ අවසාන කටයුතු ජුනි මස 14 වෙනි ඉරිදා සවස 3.30 ට බෝලවලාන යහපත් එ‍ඬේරා කන්‍යාරාමයේ දී සිදුකරනු ලැබේ.