ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


මහනුවර බහිරවකන්ද ඉතා වටිනා බිම් කොටස් 08 ක්. මහනුවර නගරයට විනාඩි 05 කින් ළඟාවිය හැකි ටොපෑස් හෝටලය අසල රමණීය පරිසරයක පිහිටි පර්චස් 10 සිට 24 දක්වා වන ඉතා අගනා බිම් කොටස් 08 ක් වහාම විකිණේ. නිරවුල් ඔප්පු. විමසීම් : නෙවිල් අබේසිංහ, පරිපාලන කළමනාකරු, සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී, අංක 84, රජවීදිය. මහනුවර. දුරකථන - 081 - 2227000, 081 - 2232047, ජංගම : 077 - 3407779, විද්්‍යුත් තැපැල් : ( nevillea@cf.lk )
S.C.I-(56)

කිරිබත්ගොඩ නගරයේ (ආර්පිකෝ) සිට 100m  නුදුරින් පදිංචියට ඉතා අනර්ඝ බිම් කොටස් 10/15 වහාම විකිණේ. 071 2279486.
IB 652


අතුරුගිරිය මිලේනියම් සිටි ආසන්නයේ ලේක් ටෙරස්හි පර්චස් 6.24 ක අගනා ඉඩම, වැදගත් පරිසරයකි. (පර්චසයක් 170,000). නල ජලය අඩි 20 පාර සහිතයි. 0776 - 717775.
IB 653

තලවතුගොඩ කලල්ගොඩ දඹුගහවත්ත පර්. 15.5 වහලයදක්වා නිමකල නිවස සමග පර්චසය ලක්ෂ 3. විමසීම් : 0714 259187 හෝ 0715 300533.
IB 654

ඇඹිලිපිටිය පර්චස් 56 සමග ඇති අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0714283281.
IB 655


හෝකන්දර විද්‍යාල හංදියට ඉතාම ආසන්නව පර්චස් 14 සහ 06 කුඹුරකට මායිම්ව විකිණීමට. 077 3152731.
IB 656

ඒකල ගම්පහ පාරේ පර්චස් 30 ඉඩම කොටස් වශයෙන්ද විකුණමි. 071 8294471 සවස 3 පසුව අමතන්න.
IB 657


පෑලියගොඩ බියගම පාරේ ප‍්‍රධාන පාරට අඩි 70 ක පළල මූණතක් සහිත පර්චස් 7.5 බැංකු ණයක් සහිතයි. අතට ලක්ෂ 45 යි. ටෙලි. 075 9000085.
IU 9141


කොට්ටාව ප‍්‍රධාන මාර්ගයට ආසන්න කාමර 5 පර්චස් 12 නව දෙමහල් නිවස ලක්ෂ 66. අයිතිකරු විදේශගත වීමට විකුණමි. 072 5994000.
IU 9142


පානදුර ගොරකපොල ගාලු පාරට මීටර් 20 නවීන දෙමහල් ඒසී කාමරයක් සහිත නිවස විකිණීමට. 034 2228033, 0344901263.
IU 9143


කලුතර කටුකුරුන්ද හන්දියට නාගොඩ පාර ගාලු පාරට මීටර් 200 අගනා පර්.17 සහිත නිවස විකිණීමට. 3 වන පටුමග, 034 4901263, 034 2228033.
IU 9144

පොල්ගස්ඕවිට වෑතර පර්. 10 සමග නිවස විකිණීමට. විමසීම් : 0712 451244.
IU 9145


මහනුවර දිස්ති‍්‍රක්කයේ ගම්පල පාරේ අඟුණාවල හන්දියේ ඉඩම සහ ගෙය පාරට යාබද විකිණීමට. විමසන්න : 081 2384471, 0757314834.
KI 96800


අඹේපුස්ස හරියටම දුම්රියපොල ඉදිරිපිට හරිහතරැස් පහසුකමැති අක්කරයක් කැබලිකර හෝ සම්පූර්ණයෙන්ම විකිණීමට. ගම්පහ දිස්ති‍්‍රක්කයේය. 077 3147773, 077 3131011.
IB 645.


කටුනායක, ආඩිඅම්බලම 12.5 පර්චස් කොටස්. පර්චසය 42,000/= සිට. ජුලි 15 දක්වා විශේෂ වට්ටම්. 0718 403700, 0772209771.
IB 646.


මාලබේ වැලිවිටි පාරේ, උස්තැනිතලා පර්චස් 8.3 ඉඩමක්. SLIITසිට විනාඩියයි. පාරවල් දෙකකට මුහුණලා. 0712 209771, 077 2209771.
IB 647.


මහරගමට පිළියන්දලට කොට්ටාවට කි.මී. 4. දුරැති දෙමහල් නව නිවස කාමර 6 කුස්සි 2. පර්. 20. මිලියන 12. 071 4268505, 011 2701875 සුවදායක පරිසරය.
IB 649.


 

සාමාන්‍ය / සේවා


දකුණු පළාතේ වලස්මුල්ල කලාපයේ පළාත් සභා පාසලක අයි.සී.ටී. ගුරුවරියක් බස්නාහිර පළාතට සුහද මාරුවක් පතයි. හෝමාගම, ජ’පුර, පිළියන්දල කලාප විශේෂයි. 077-4339702.
IB 651

අකලංක අප ආයතනය, දැන්වීම් භාරගැනීමට රාති‍්‍ර 8.30 දක්වා විවෘතයි. වාසනා ඇඩ්වර්ටයිසින්, රියල්ටි ප්ලාසා, ජාඇල. 0722 931622.
IU 9139

උසස් තත්වයේ ජර්මන් ෂෙපඩ් කළු බලු පැටව් විකිණීමට. සති 6 යි. දු.ක. 011 2604850 පිළියන්දල.
IU 9140

අලංකාර රොට්වයලර් සහ බොක්සර් පුෂ්ටිමත් පැටවු ලියාපදිංචි දෙමාපියන්, ක්‍රොසින් සඳහා රොට්වයලර් පිරිමි සුණඛයෙකුද සිටී. 060 2196458.
IU 9146

අ.උ.පෙ. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව 2010 / 11 සිද්ධාන්ත, 2009 ප‍්‍රශ්නපත‍්‍ර නිවසට පැමිණ උගන්වයි. (උපාධිධරයින්) 0776711189.
IB 648.

රථ වාහන


මිට්සුබිසි ඩෙලිකා L 300 හතරැස් ලයිට් MMC - A/C, 20 - XXXX කලින් ටින්කරින් කර නැති සාමාන්‍ය දිරුම් ඇති ඔර්ජිනල් බොඩිය සහිත ධාවනතත්වයේ වෑන් රථය ලක්ෂ 2 යි. 0777626692.
KI 96748

මිට්සුබිෂි 4DR5 31 ශී‍්‍ර
XXX ඔරිජිනල් ඩීසල් අනර්ඝ එන්ජිම සහිත ධාවන තත්වයේ සාමාන්‍ය දිරුම් ඇති ජිප් රිය ලක්ෂ 5 යි. 0775163100.
KI 96754


ඒබීඑල් බඩී ලොරිය චයිනීස්සිංගල් වීල්. එල්. ඊ - 9 XXX 0718 329337.
IB 643.

සුසුකි එවරි ජොයින් බඩී වෑන් ෆුල් ඔප්ෂන් ඩුවෙල් එයාර් බෑග් ඔටෝ 2002. පීඒ - 9
XXX. 0718 329337.
IB 644.

ඩොක්ටර් සනී ඊඑක්ස් සැලුන් 18 කාණ්ඩයේ බ‍්‍රෑන්ඩ් නිව් ෆුල් ඔප්ෂන් හොඳම තත්වයේ කාරය. 8.75/=. මුදල් හදිසියකට විකුණමි. 071 4016656.
IB 650.

 

මනාලියෝ


වයස 27 රජයේ පරිගණක සේවිකාව ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසි හෝ NDT German tec සුදුසුකම් ඇති ලංකාව හැර යාමට කැමති මහත්මයෙකුට ඇරයුම් කරමි.
CB 4953

වත්තල බොදු ගොවි අවු. 23, උස 5’ 1’’ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලබන උගත් රූමත් පවුලේ එකම දියණියට අවු. 25 - 28 අතර දුසිරිතෙන් තොර උගත් කඩවසම් ගුණවත් ස්ථිර රැකියාවක නියුතු නිවසක් හිමි පුතෙකු දෙමව්පියන් සහ සහෝදරයා සොයයි. දු.අ. 011 4584907.
CB 0174


අගනුවරට නුදුරු බොදු ගොවි අවු. 30 අඩි 5 ගණකාධිකාරණියට විදේශ රැකියාවැති දියණියට සුදුසු සහකරුවකු සොයයි. ජුලි නිවාඩුවකට පැමිණේ. 0779 659527.
prop200907@yahoo.com
CB 4865
 

මනාලයෝ


දකුණේ බොදු කරාව අවු 34 වයසැති 5’ 8’’ උසැති ඇමෙරිකාවේ පශ්චාත් උපාධිය හදාරන කඩවසම් පුතුට, උසස් අධ්‍යාපනයට කැමති යහපත් රුවැති උපාධිධාරිණියක් මව සොයයි. දුරකථන අංක 0776041550. wijeua@yahoo.com 
CG 5276