මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී
ඇත්තෙ මේ අභීත වූ පුතුන්
දේශයේ නාමයෙන් සංග‍්‍රාම භූමියේ
මේ ලෙසේ එදා හෙලූ ලේ කඳයි

උතුරේ කි‍්‍රයාන්විතයේ දී තුවාල ලැබූ සහ ආබාධිත වූ රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය පෙරේදා කොළඹ නාවික හමුදා රෝහලේ සහ ජයවර්ධනපුර මහ රෝහලේ සංචාරයක නිරත වූවාය. එහිදී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන රණවිරුවකුට ජනාධිපති ආර්යාව තෑග්ගක් ලබාදුන් අයුරු.

ඡායාරූපය – ලලිත් වැලිවිටිගොඩ

   

මහ කොමසාරිස්වරිය ගේ හැසිරීම මධ්‍යස්ථ නැහැ

මානව හිමිකම් කවුන්සිලය වෙනස් විය යුතුයි

නොබැඳි රටවල් රැසක් කියති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සංයුතිය හා එහි කි‍්‍රයාකාරිත්වය දැඩි වෙනසකට ලක් විය යුතු යැයි නොබැඳි ජාතීන් ගේ සංවිධානයේ රටවල් බොහෝ ගණනක් කියා සිටිති. මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් මහ කොමසාරිස්වරිය ගේ හැසිරීම, හා දැනට එහි පවත්නා සේවක මණ්ඩලයත් ඔවුන් ගේ කි‍්‍රයා කලාපයත් දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම කටයුතු සාධාරණ ආකාරයෙන් සංශෝධනය විය යුතු බවත් මේ රටවල් විසින් පෙන්වා දී ඇත.

විස්තර »

 
deakin.edu.au


වෙළඳ දැන්වීම් . . . .
 


 

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


www.apiwenuwenapi.co.uk
 

www.defence.lk
 

www.news.lk
 

www.army.lk


ශ්‍රේෂ්ඨ ගුණාංග පෝෂණය . . .

විස්තර »


අද බාහිර උපාධි පන්ති . . .

විස්තර »


ගමේ නම ලොවට ගෙනියන්න . . .

විස්තර »


තල්ලඩි පාලම ‘හැටට හැටේ’
හැදෙයි

විස්තර »