ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


ගොතටුව අංක 152 බස් මාර්ගයේ ගොතටුව හන්දිය ආසන්නයේ පර්චස් 22 ඉඩම සහ නිවස නිවසේ අගය අතහැර පර්චසය ලක්ෂ 6 බැගින් (කොළොන්නාව හන්දියට කි. මි. 1 රාජගිරියට කොටිකාවත්තට කි. මී 3ට අඩුයි) 0773353776, 0715228066, 0718121273
Iu 9137

පිළියන්දල මොරටුව පාරට මුහුණලා සුවාරපොල හන්දියෙන් දෙමහල් නිවාස දෙකකින් සහ කඩ කාමර දෙකකින් යුත් ප. 13.9 ක ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට. 0776536452
Iu 9135

උඩුබද්දාව කරවුල්ල 92 බස් මාර්ගයට මීර් 200 ක් දුරින් පර්චස් 170 සමග නිවස. විදුලිය, දුරකථන පහසුකම් ගැණුම්කරුවන් පමණක් විමසන්න. 0775203223, 0774387286
Iu 9134

අලව්වට නුදුරින් තෙකලා විදුලිය ළිං ජලය නිවසක් සහිත අක් 6 1/2 ක පොල් ඉඩම විකිණීමට දුක. 0332267116, 071445629
Iu 9133

අක්කර 7 1/2 අඩක් පරණ රබර් සහිත ඉඩම කළුතර නගරයේ සිට කි. මී. 7 යි. නගරයෙන් බැහැර සංචාරක ව්‍යාපාරයට හෝ නිවාඩු නිකේතනයකට කදිකම පරිසරයකි. මිලියන 11 ට ඉහළ වැඩිම ඉල්ලුමට. 0718132594 රාතී‍්‍ර 9.00 න් පසු
Iu 9132

පානදුර පර්. 19 ක් ගාලුපාරට මායිම්ව විකිණීමට ඇත. 0384924759 මිල ගණන් කථා කරන්ගන්න.
Iu 9131

අතුරුගිරිය මිලේනියම් සිටි අසල ලේක් ටෙරස්හි පිහිටි නිම වීමට ඉතා ආසන්න උස් වහලක් සහිත පර්චස් 7 අලංකාර නිවස කාමර 3, ඇටෑච් බාත් 2, නවීන පැන්ටි‍්‍රය, ගරාජයෙන් සමත්විතයි. (උණු වතුර, බාත්ටබ්, බාත් කියුබිකල්, ඒසී පහසුකම් ඇත) ලක්ෂ 65. එයටම යාබද පර්චස් 6.24 ඉඩම පර්චසය 1,60,000. 0777202020
Ib 642

නුවරඑළිය කොළඹ ප‍්‍රධාන පාරට මායිම්ව වටිනා ඉඩමක් නුවරඑළිය නගරයට. මී. 10 0724605976.
Ki 96712

කළුතර දිස්ති‍්‍රක්කයේ ඉත්තෑපාන, ප‍්‍රාදේශීය සභා කාර්යාලය අසල පිහිටි අගනා බඩ් රබර් අක් 3 ක් වහා විකිණීමට. තැනිතලා ඉඩමකි. කොටස්කර විකිණීමට හෝ කර්මාන්තයකට කදිමයි. 0112569542.
IB 633

මොරටුව මෝල්පේ බෝධිරාජ මාවතේ පර්. 5 ක අංග සම්පූර්ණ ගෙය සහිත ඉඩම වැඩිම ඉල්ලුමට. 0757407343. 
IB 634

හෝමාගම නගරයේ, ටවුමට විනාඩි 5 යි. අගනා නිරවුල් පර්චස් 35 හෝ බිම් කැබලි 3 ක් විකිණිමට. 0777340897.
IB 635

මාලබේ වැලිවිට පාරේ උස් තැනිතලා පර්. 8.3 ඉඩමක් එස්එල්අයිඅයිටී සිට විනාඩියයි. පාරවල් දෙකකට මුහුණලා. 0712209771, 0772209771.
IB 638

කටුනායක ආඩිඅම්බලම 12.5 පර්චස් කොටස් පර්චසය 52,000/= සිට ජූලි 15 දක්වා විශේෂ වට්ටම්. 07184037.00, 0772209771.
IB 639

පන්නිපිටිය විද්‍යාල හන්දියේ පිහිටි දෙමහල් නිවසක නිදන කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ උඩුමහල බදු දීමට ඇත. විමසන්න. 0114588472.
IB 640

අනර්ඝ නිවස කොළඹ 10 පාසල පාර, ජාතික පාසල් ජාතික රෝහල අසල පර්චස් නමයයි. 2882104, 0778330345.
IB 641
 

සාමාන්‍ය / සේවා


දෙමුහුන් බලු පැටවූ නොමිලේ. දුක. 0112604850 පිළියන්දල.
Iu 9136

අ,උ.පෙ සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව 2010/11 සිද්ධාත්ත 2009 ප‍්‍රශ්න පත‍්‍ර නිවසට පැමිණ උගන්වයි. (උපාධිධාරයින්) 0776711189.
IB 632

අයිලට්ස් එක්දින සම්මන්ත‍්‍රණ දැන් පැවැත්වේ. ගම්පහ, කිරිබත්ගොඩ, නුගේගොඩ දින වෙන්කර ගැනීමට විමසන්න. සේන හග්ගල්ල. 0714733689.
IB 636

ඉක්මණින් පිරවීමට රැකියා ඇබෑර්තු රැසක් ඔෆිස් ග‍්‍රැෆික් ටයිප් සෙටින් ඉන්ටර්නෙට් ඩිප්ලෝමාවක් එකම පාඨමාලාවක හදාරන්න. පරිගණක පාසල නුවර පාර, මාලබේ. 0723616315.
IB 637
 


රථ වාහන



ටාටා 207 පවර් කැනපිය සහිත 55000 කි. මි. එච්. ඩබ්ලිව්. 8xxx වෛද්‍යවරයකු සතු සිංගල් කැබ් රථය. 0382238620, 0718326940
Iu 9138

 

මනාලියෝ


බොදු /ගොවි උස අඩි 5’ 3’’ වයස අවුරුදු 39 යි. ඉතා ළාබාල පෙනුමැති රූමත් සුදු පැහැති දියණියට සුරා සූදුවෙන් තොර දරුවන් නොමැති වයස අවු. 42 - 44 අතර කරුණාවන්ත සහකරුවෙකු නැන්දණිය සොයයි. ස්කැන්ඩිනේවියානු රටක ජීවත් වෙන ඇය ඉතාමත් කෙටි කලකදී නීතියෙන් වෙන් වී ඇති අතර දරුවන් නොමැත. දෙමාපිය උරුමයෙන් ලැබුණ වටිනා දේපළක් ලංකාවේ ඇය සතුව ඇත. සොයනුයේ ඇමරිකා, කැනඩා, ඕස්ටේ‍්‍රලියා, නවසීලන්තය යන විදේශ රටවල ජීවත් වන සිංහල සහකරුවකු පමණකි.
Email-indumathie@hotmail.com
CB 9790

කළුතර බොදු සලාගම උපාධිධාරි රජයේ රැකියාවැති උස 5’ 7’’ අවු. 28+ ලක්ෂ 50 ක පමණ දේපළ හිමි සිහින් සිරුරැති පවුලේ බාල දියණියට සහකරුවෙකු මව සොයයි. සියලු විස්තර පළමු ලිපියෙන් (රා. ශු 7) වෙනත් අයද ලියන්න. නිර්භේදයි.
CB 9862

රත්නපුරයට නුදුරු බෙදු ගොවි දේව මිශ‍්‍ර වයස 29 උස 5’ 5’’ සිහින් සිරුරැති තළෙලු වාණිජ උපාධිධාරි රැකියා අපේක්ෂිත කණිටු දියණියට උගත් ව්‍යාපාර හෝ රැකියාවැති දුසිරිතෙන් තොර චරිතවත් පුතකු විශ‍්‍රාමික දෙමාපියෝ සොයති. කනකර හා සුළු දායාදයක්ද ඇයට හිමි වේ. හඳහන් කොපියද දුරකථන අංකය සමග ලියන්න.
CB 4638

උඩරට බොදු ගොවි මාපියන් විශ‍්‍රාමික ගුරු 5’ 2’’ උස 32+ ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිකම ලබා එහි රැකියාව කරන නිත්‍යානුකුලව දික්කසාද වී දරුවන් නොමැති උපාධිධාරිණී දියණියට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යාමට කැමති සමකුල උගත් 34 - 38 මත්පැන්වලින් හා දුම්පානයෙන් තොර යහපත් ගතිගුණ ඇති සහකරුවකු දෙමව්පියෝ සොයයි. දුරකථන අංකය සම සියලු විස්තර සහිත කේන්ද්‍ර කොපිය එවන්න. emailumwijekoon@gamail.com
CB 4452

බොදු ගොවි 5’ 3’’ අවිවාහක රාජ්‍ය අනුබද්ධ ආයතනයක සහකාර පාලන නිලධාරිණී මාසික වැටුප රු. 50,000.00 පමණ වන ආගම දහමට ලැදි උගත් සහෝදර සහෝදරියන් ඇති පවුලක බාල දියණිය විවාහකර දීම සඳහා සුදුසු සහකරුවෙකු පියා සොයති. දායාදය මිලියන 20 පමණ වටිනා ඉඩමක් සහ අනෙකුත් දෑ ඈ සතුය.
CB 4491

අගනුවරාසන්න බෙදු ගොවි 42 උ/ පෙළ සමත් නිවසක් හිමි නිවසෙහි පංති පවත්වන දියණියට සහකරුවෙකු මව සොයයි.
CB4490

බොදු කරාව වයස 28 උස 5’ 3’’ පරිගනක උපාධිධාරි ස්ථිර රැකියාවක නියුතු පැහැපත් ඉතා පි‍්‍රයමනාප දියණියට ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට කැමති උගත් සහකරුවෙකු දෙමාපියෝ සොයයි. කුජ 4 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි. විස්තර සහ කේන්ද්‍ර පිටපත සමග ලියන්න. Email:jsuriya@hotmail.com
CB 4602
 

මනාලයෝ


ගොවි මිශ‍්‍ර රජයේ විධායක නිලධාරියෙකිමි. 48, 5’ 10’’ විදේශ පදිංචි සිංහල හෝ විදේශීය කතකට ආරාධනා. වැඩි වයස්ද සැලකේ. 0712707519.
CG 9752

බොදු ගොවි උස 5’ 5’’ විදේශීය රැකියාවැති මා හට අවුරදු 28 - 35 අතර ගුණාගරුක මනාලියකට ආරාධනා. Indaka senadheera@yahoo.it 
CG 9647