ලුහුඬු දැන්වීම්

ඉඩම් / නිවාස


අම්බලන්ගොඩ නගරසභා සීමාවේ ජනප‍්‍රිය පාසැල්වලට ඉතා සමීප, කාමර 3 සියළු පහසුකමැති නිවස සහිත පර්චස් 21 වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණෙයි. 0725/162116 / 0777-789168 Krishanthads@yahoo.com 
IU9124


මීගමුව පෙරියමුල්ල සාන්ත අන්තෝනි පාර පර්චස් 12 නිවස නළ ජලය විදුලිය දුරකථන වටේට තාප්පය 0718064466 / 0312232744.
IU9123


මීගමු කොච්චිකඩේ හලාවත ප‍්‍රධාන පාරට මුහුණලා පර්චස් 24 පිහිටි නිවස විකිණිමට. 0773403576, 0602060286.
IU9122


පිළියන්දල මාකන්දන පර්. 11.5 ඉඩම හා නව නිවස වටිනා මිලකට ලබාගත හැක. 0775018585 / 0773140867.
IU9117


උඩුබද්දාව කුලියාපිටිය අක්කර 5 සංවර්ධිත සියලු පහසුකම් තේක්ක ගස් 400 ඇතුළු දැව සහ පොල් ඉඩම නවනිවසත් සමග බදු අවසන්වූ පසු 2010 බාරදිය හැකිය. විශේෂඥ වෛද්‍ය ගුණවර්ධන. 0722-269130 / 033-2222353.
IU9121.


මහරගම පිළියන්දල පාරේ පර්චස් 17 1/2 නිවස විකිණිමට බංකු ණය ඇත. වාහන මාරුද සැලකේ. 0771838727 / 0755599098.
IB236

මහනුවර බහිරවකන්ද ඉතා වටිනා බිම් කොටස් 08 ක් මහනුවර නගරයට විනාඩි 05 කින් ළඟාවිය හැකි ටොපෑස් හෝටලය අසල රමණීය පරිසරයක පිහිටි පර්චස් 10 සිට 24 දක්වා වන ඉතා අගනා බිම් කොටස් 08 ක් වහාම විකිණේ. නිරවුල් ඔප්පු. විමසීම් : නෙවිල් අබේසිංහ පරිපාලන කළමනාකරු සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් කොම්පැනි පීඑල්සී” අංක. 84, රජවීදිය, මහනුවර. දුරකථන - 081-2227000, 081-2232047 / ජංගම - 077 3407779. විද්්‍යුත් තැපෑල් - nevillea@cf.lk
S.C.I - 54


ජ’ පුර විශ්වවිද්‍යාලයට කි. මී. 1/4 එගොඩවත්ත නිස්කලංක වැදගත් පරිසරයක පිහිටි ප. 20 අගනා බිම්කඩ පර්. 01 ලක්ෂ 07 වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. දු.. 0716419640 ඊ මේල් jpuraland@yahoo.com 
IB235.


කඩුවෙල නවගමුව දේවාලය අසල ලෝ - ලෙවල් පාරට මුහුණලා සෙලින්කෝ වෙන්දේසි ඉඩඩමේ කොටස් 65, 66, 67 පර්චස් 8.5, 8.5, 9.5 විකිණීමට පර්චසය රුපියල් 175,000 අමතන්න. 0777762498 / 0112811467.
IB234

පිළියන්දල මකුළුදූව පර්චස් 15කාමර 3 ක අංග සමපූර්ණ නිවස විකිණිමට සම්පුර්ණ ටයිල් වට තාප්පය ගරාජය ලක්ෂ 65 යි. අමතන්න. 0112811467 / 0777762498.
IB233.


පන්නිපිටිය දෙල්ගහවත්ත පාර පර්. 11.4 පුළුල් මාර්ගය නලජලය තෙකලා විදුලිය පිරිසිදු ඔප්පු සහිත ඉඩම විකිණීමට 2801762 / 071-6213321.
IB232.


මහනුවරින් අගනා නවීන පන්නයට සාදා ඇති මහල් නිවසක් ඉතා මනරම් පරිසරයක පර්චස් 20 - ඉඩම නිදන කාමර 4 කෝට් යාඩ් කුස්සිය පැන්ටි‍්‍රය සාලය කොටස් 3 යි. පිරිසිදු ඔප්පු විමසීම්. 071-6206941 / 081-2374992.
KI96529.



හෝමාගම නගරයේ, ටවුමට විනාඩි 5 යි අගනා නිරවුල් පර්චස් 35 හෝ බිම් කැබලි 3 ක් විකිණිමට 0777340897.
IB228.


පානදුර අරුග්ගොඩ බිම් කොටස් 2 ක් විකිණිමට 0382238385 / 0714746989
IB231.

 

සාමාන්‍ය / සේවා


දෙහිවල කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා ආරක්ෂිත නවාතැන් පහසුකම් ඇත. 2712204 නො. 19/3, පියරතනාරාම පාර, දෙහිවල.
IU9119.

අවිස්සාවේල්ලට නුදුරු වෙළඳ ආයතනයකට තමා විසින්ම ගිණුම් ලියා තවත් අයකුගේ උදව් නැතිව මාසිකව ට‍්‍රයල් බැලන්ස් ෂීට් සාදා නිවැරදිව අවසාන ශේෂ පත‍්‍රය පිළියෙළ කළ හැකි අයකු සේවයට උවමනායි. පළපුරුද්ද ඇති අය පමණක් සිළුමිණ බාරේ ඉල්ලන්න..
IU9120.

සැපයුම්කරුවන් සහතික සහිත සියළු කාබනික නිෂ්පාදන තත්කාලි කුළුබඩු සම් නිෂ්පාදන මැටි නිෂ්පාදන 0776071409. a.pana@gmx.net 
KI96503.

ඉංග‍්‍රීසි කථාව සාහිත්‍යය අයිලට්ස් ටෝපල් සැට් ජී ආර්. ඊ ජී මැට් එඩෙක්සෙල් කේම්බි‍්‍රජ් විභාග සඳහා පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල 48, පල්ලිය පාර, ගම්පහ. සනාරා මන්දිරය අසල කිරිබත්ගොඩ 14/5, රජමහ විහාර පාර, පිටකෝට්ටේ. 0714733689.
IB227.

ඉක්මනින් පිරවීමට රැකියා ඇබෑර්තු රැසක් ඔෆිස් ග‍්‍රැෆික් ටයිප් සෙටින් ඉන්ටර්නෙට් ඩිප්ලෝමාවක් එකම පාඨමාලාවක හදාරන්න පරිගණක පාසල නුවර පාර, මාලාබේ. 0723616315.
IB229

අයිලට්ස් එක්දින සම්මන්ත‍්‍රණ දැන් පැවැත්වේ. ගම්පහ කිරිබත්ගොඩ නුගේගොඩ දින වෙන්කර ගැනීමට විමසන්න. සේන හග්ගල්ල. 0714733689.
IB230.

රථ වාහන


62 හත්දාස් කාණ්ඩය ඩොල්ෆින් දිග මොඩල් ආසන 11 තනි අයිතිකරු ලක්ෂ 20 යි 0775018585 / 0773140867.
IU9118.

 

මනාලියෝ

බොදු ගොවි 38 5’ 2” බි. ඒ. (විශේෂ) දැනට සි. අයි. එම්. ඒ. සඳහා ඉගෙන ගන්නා පෞද්ගලික සමාගමක මුල්‍ය අංශයේ සේවය කරන රු. 70,000 මාසික වැටුපක් ලබන වටිනා පොල් ඉඩමක් හිමි ඉතා කෙටි විවාහයකින් නීතියෙන් වෙන්වූ ලාබාල පෙනුමක් ඇති දියණියට උගත් සහකරුවකු දෙමාපියෝ සොයති. ඊ මේල්. thakshilapriya@gmail.com 
CB3018


අගනුවරාසන්න නිවසක් ඇතුළු ලක්ෂ 200 ක දේපළැති උගත් 1975 5’ 3” බොදු සලාගම එකම දියණියට විශ‍්‍රාමික දෙමාපියෝ සහකරුවකු සොයති. E-mail: desilvamadu@gmail.com  CB2982.

බොදු ගොවි රුවැති වැදගත් අවු 34 උස 5’ 6” රජයේ රැකියාවැති එකම දියනියට සුදුසු සහකරුවකු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි okirosha@yahoo.com  
CB2956


මහනුවර බොදු ගොවි 43, 5’ 2” කොළඹ පෞද්ගලික බැංකු නිලධාරිණියට උසස් රැකියාවක නියුතු ඉංග‍්‍රිසි මැනවින් දත් සහකරුවකු සොයයි. ගණකාධිකාරී ඉංජිනේරු විදේශ රැකියා විශේෂයි. sarath.k.hettiarachchi@gmail.com  vjinadasa@gmail.com  
CB3158


පිළියන්දල බොදු ගොවි සාමාන්‍ය පවුලක 27 හැවිරිදි 5’ 4” උසැති (උසට සරිලන මහතැති) පෞද්ගලික ආයතනයක රැකියාවැති දියණියට සුරා සූදුවෙන් තොර දායාද නොපතන විදේශිය හෝ මෙරට රැකියාවැති යහපත් පුතෙකු ඉක්මන් විවාහයකට දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත් සමග විමසන්න. 0112602230.
CB3330


බොදු ගොවි අවු 45 උස 5’ 6” පැහැපත් උගත් උසස් රැකියාවැති චරිතවත් දියණියට සමකුල උගත් සහකරුවකු වැඩිහිටියෝ සොයයි. swijesinghe2009@hotmail.com .
CB3019.


කුරුණැගල නගරාසන්න 30 5’ 2” බෞද්ධ ප‍්‍රියකරු රජයේ වෛද්‍ය (එම්. බි. බි. එස්) දියණියට ගුණගරුක වෛද්‍ය ඉංජිනේරු විධායක නිලධාරි පුතකු අමාත්‍යාංශ ලේකම් විදුහල්පති මව සොයයි.
CB8122

මනාලයෝ

ගම්පහ දිස්ති‍්‍රක්කයේ රෝමාණු කතෝලික වයස 37 උස 5’ 9” නිවසක් හිමි විදේහගත වීමෙන් පසු පලමු විවාහය අසාර්ථකවූ නිතියෙන් වෙන් වූ විදේශ ගත වීමට කැමති අවංක සහකාරියක් සොයයි. අමතන්න හෝ halahap@gmail.com  0778735380 දායාද ය අනවශ්‍යයි.
CG3073

කොට්ටාව නුදුරු බොදු ගොවි අවු 30 උස 5’ 7” දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති අංග සම්පූර්ණ නිවසැති අගනුවර ප‍්‍රමුඛ මුද්‍රණ ආයතනයක ස්ථිර සේවයේ නියුතු “ග‍්‍රැෆික් ඩිසයිනර්” පුතුට සුදසු රැකියාවැති හෝ නැති රුවැති දියණියක විශ‍්‍රාමික විදුහල්පති පියා සොයයි. පාපී නොවන කේන්ද්‍රයකි.
CG3300

කළුතර බො/ගො 35, 5, 8 රාජ්‍ය ආයතනයක සහකාර ඉංජිනේරු කඩවසම් පුතුට සුදුසු මනාලියක් ගුරු මව සහ පියා සොයයි. තිහට අඩු විශේෂයි .
CG8095.