
ආරක්ෂකයෝ පලා යති...
ප‍්‍රභාකරන් අවසානය අබියස
කොටි අඩවියටම ගිනි තබති-අවි ගබඩා පුපුරවති
කොටි නායක ස්වර්ණම් හා ශෂී මාස්ටර් මරුට
ප‍්‍රභා, සුසෙයි, පොට්ටු අම්මාන් පලා යන මං සොයති
රන් කිලෝ 2
ක් රු.
5,75,000 ක් ඇතුළු භාණ්ඩ රැසක්
සමඟ
සුසෙයිගේ බිරිඳ දුව පුතා මුලතිව් මුහුදේදී කොටුවෙති
කොටි ත‍්‍රස්තවාදීන් තමන් සතුව පැවැති අවි ගබඩා පුපුරුවා හරිමින්, දේපළවලට ගිනි
තබමින් සීසී කඩ පලා යෑමට පටන් ගෙන ඇතැයි උතුරේ මානුෂීය මෙහෙයුමේ යෙදී සිටින ආරක්ෂක
අංශ අනාවරණය කරයි. මේ සමඟම ඉකුත් පැය 48 දී පමණක් 20,000 කට අධික සාමාන්‍ය වැසියන්
සංඛ්‍යාවක් රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණ ඇත.
විස්තර » |